SMART TV එකක් ගන්න උදව්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    SMART TV එකක් ගන්න උදව්

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.
    මට TV එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා
    :dull::dull::dull:
    Innovex TV ගැන නම් නොකිව්වට කමක් නෑ කව්රුවත්
    :baffled::baffled::oo::oo:
    අපේ ගෙදර පාවිච්චි කලා Innovex කාලයක් යනකම්
    මම බැලුවේ Sony වගේ එකක්
    දැනට හිතේ තියෙන්නේ මේක තමයි

    KDL-40W700C

    003Left%20side.jpg

    107381_2.jpg

    http://www.sony-asia.com/local/product/kdl-40w700c

    මේක 110,000/-

    සීන් එක කියන්නේ මේ ටීවී එක SMART TV නෙමෙයි
    :sorry::sorry::sorry:
    Internet TV ටීවී කියලා Net එකේ තියෙන්නේ
    ඒ කියන්නේ මේකේ තියෙන apps වලට අමතරව තව ඒවා google play එකෙන් ගන්න බැරිද
    Internet TV වලයි Smart TV වලයි වෙනස මොකක්ද
    :frown::frown::frown:
    Sony නැතුව මේකට තරගයක් දෙන්න පුලුවන් තව මොඩල් මොනවද තියෙන්නේ
    Screen එක අගල් 40 වගේ වෙන්න ඕන
    උපරිම යන්න පුලුවන් 110,000/- යි
    :dull::dull::dull:

    PS: තව එකක් මේක මම බැලුවේ Singer එකෙන්
    මේ මොඩල් එක සෙට් වුණොත් ගන්නේ Siedles එකෙන්
    එතකොට ගානත් අඩුවෙයි සමහරවිට
     
    Last edited:

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    mcn uba samsung j6300 curved eka beluwda? math oka ganm kiyla beluwa but araka hodai wage
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මට හිතෙන්නෙ සෝනි බ්‍රෑන්ඩ් නේම් එකටත් ගානක් එකත්වෙනව කියලා..... lg බැලුවෙ නෑ.... sony කොලිටි තමා.... lg ත් අවුලක් නෑ....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පේන විදියට මේ උඹ කියන ටී.වී එකේ android නැත...Android තියෙන ඒවා පට්ට ගණන් නේ..Sony Android TV එකක් සිංගර් එකේ අඩුම 155,000 ක් වෙනවනේ..තේරුමක් නැහැ බන්..එකෙත් RAM එක ගැන එහෙම සඳහනකන් නැහැ කොහෙවත්..RAM අඩු ඒවා අරගෙන ස්ලෝව් උනොත් තවත් වාතේ..

    හොඳ බ්‍රෑන්ඩ් එකක සාමාන්‍ය TV එකක් අරගෙන Android/Windows TV Box එකක් ගහගනින්කෝ..පට්ට advanced media center එකක් හදාගන්න පුළුවන් නේ බන් එතකොට...පට්ට විදියට customize කරගන්න පුළුවන්..ලාබයිත් එක්ක..අනිත් එක Android TV Box එක කැඩුනොත් එක මාරු කරාම වැඩේ ඉවරයි..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පේන විදියට මේ උඹ කියන ටී.වී එකේ android නැත...Android තියෙන ඒවා පට්ට ගණන් නේ..Sony Android TV එකක් සිංගර් එකේ අඩුම 155,000 ක් වෙනවනේ..තේරුමක් නැහැ බන්..එකෙත් RAM එක ගැන එහෙම සඳහනකන් නැහැ කොහෙවත්..RAM අඩු ඒවා අරගෙන ස්ලෝව් උනොත් තවත් වාතේ..

    හොඳ බ්‍රෑන්ඩ් එකක සාමාන්‍ය TV එකක් අරගෙන Android/Windows TV Box එකක් ගහගනින්කෝ..පට්ට advanced media center එකක් හදාගන්න පුළුවන් නේ බන් එතකොට...පට්ට විදියට customize කරගන්න පුළුවන්..ලාබයිත් එක්ක..අනිත් එක Android TV Box එක කැඩුනොත් එක මාරු කරාම වැඩේ ඉවරයි..

    WHAT IS ANDROID OR WINDOWS TV BOX?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mcn uba samsung j6300 curved eka beluwda? math oka ganm kiyla beluwa but araka hodai wage

    පට්ට ගානක් වෙයිනේ
    උඹ ඇත්තට දැකලා තියෙනවද TV එක
    ලුක් එක හොදයිද Sony එකට වඩා​

    :):):)

    sony nam ganna epa.panasonic ganin
    ඇයි බන් සෝනි හොදයිනේ​

    මට හිතෙන්නෙ සෝනි බ්‍රෑන්ඩ් නේම් එකටත් ගානක් එකත්වෙනව කියලා..... lg බැලුවෙ නෑ.... sony කොලිටි තමා.... lg ත් අවුලක් නෑ....

    LG බඩු කොලිටි මදි වගේ බන්
    UI එක උනත් අජූතයි LG වල
    උන්ගේ 3D Tv එකකුත් තියෙනවා බන් 1080P නැති HD ready.

    :baffled::baffled::baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    WHAT IS ANDROID OR WINDOWS TV BOX?

    If you are going to use the product shown in images below, you can enjoy the "PC" experience from your large TV with Windows 8.1. Get an Air Mouse which comes with keyboard and you're all set to receive a totally different experience from your TV. It costs only $111 for the product. In case you want a media center, just install XBMC on Windows 8.1.

    PIPO X7 Windows 8.1 Smart Mini PC TV Box

    x7.jpg

    20150129182301383.jpg

    -----------------------------------------------------------------

    This is even more advantageous. It offers you a hybrid-like solution for your digital needs.

    Pipo X9 TV Box

    -----------------------------------------------------------------

    Otherwise, you can get Android TV Boxes/Dongles for very very low prices, starting from around $ 35. You can't complain much for the price as it offers 1080p video support, Wifi, Bluetooth, Air Mouse Support, Expandable Memory and many more features. Check the links given below.

    WINDOWS >>> http://www.geekbuying.com/category/Windows-Mini-PCs-1655

    ANDROID >>> http://www.pandawill.com/android-tv-box.html?dir=asc&order=price
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පේන විදියට මේ උඹ කියන ටී.වී එකේ android නැත...Android තියෙන ඒවා පට්ට ගණන් නේ..Sony Android TV එකක් සිංගර් එකේ අඩුම 155,000 ක් වෙනවනේ..තේරුමක් නැහැ බන්..එකෙත් RAM එක ගැන එහෙම සඳහනකන් නැහැ කොහෙවත්..RAM අඩු ඒවා අරගෙන ස්ලෝව් උනොත් තවත් වාතේ..

    හොඳ බ්‍රෑන්ඩ් එකක සාමාන්‍ය TV එකක් අරගෙන Android/Windows TV Box එකක් ගහගනින්කෝ..පට්ට advanced media center එකක් හදාගන්න පුළුවන් නේ බන් එතකොට...පට්ට විදියට customize කරගන්න පුළුවන්..ලාබයිත් එක්ක..අනිත් එක Android TV Box එක කැඩුනොත් එක මාරු කරාම වැඩේ ඉවරයි..

    හම් Sony එකෙත් Android TV කියලා වෙනම Section එකක් තියෙනවා
    ඒ කියන්නේ මේකට පොඩි app ටිකක් එනවා ඇති add කරගන්න
    වෙන මොනවද බන් හොද Options තියෙන්නේ sony වලට අමතරව
    සෝනි බැලුවේ phone එකත් එක්ක mirror කරන්න එහෙම පුලුවන්
    අනික පරණ සෝනි TV එක දැන් අවුරුදු 20ක් වගේ තාම ඇණයක් වත් ගලවලා නෑ
    දැන් නම් හැබැයි මේවත් chinese නිසා වෙනසක් නැතුව ඇති අනික්වා එක්ක

    mata hithenne yaluwa Panasonic eka qulity wage made in japan ne eka
    try for it in abans

    මේ options තියෙන හොද මොඩල් එකක් කියපන්කෝ
    :dull::dull::dull:

    sony ganna

    :):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හම් Sony එකෙත් Android TV කියලා වෙනම Section එකක් තියෙනවා
    ඒ කියන්නේ මේකට පොඩි app ටිකක් එනවා ඇති add කරගන්න
    වෙන මොනවද බන් හොද Options තියෙන්නේ sony වලට අමතරව
    සෝනි බැලුවේ phone එකත් එක්ක mirror කරන්න එහෙම පුලුවන්
    අනික පරණ සෝනි TV එක දැන් අවුරුදු 20ක් වගේ තාම ඇණයක් වත් ගලවලා නෑ
    දැන් නම් හැබැයි මේවත් chinese නිසා වෙනසක් නැතුව ඇති අනික්වා එක්ක

    Sony Android TV වල නම් මොනවහරි කරන්න පුළුවන් ඇති...එත් බන් ඕව Customized OS නේ...අනේ මන්ද...කොහොම කරත් පස්සේ කාලෙක ස්ලෝව් වෙන්න පුළුවන් RAM එක එහෙම අඩුයි නම්...

    උඹ TV Box එකක් ගත්තත් DLNA/Miracast තියෙනව..ඒ කියන්නේ ෆෝන් එකෙන් මිරර් කරන්න පුළුවන්...හොඳම වැඩේ තමයි මචන් 80-90 කට විතර හොඳම හොඳ TV එකක් අරගෙන TV Box එකක් සෙට් කරගන්න එක..වින්ඩොව්ස් TV Box එකක් සෙට් කරගත්තොත් දෙයියනේ කියල ඕනේ නම් MS Office වලින් මොනාහරි වැඩක් කරගන්නත් පුළුවන්..කොහොමද ආතල් එක..නැත්තන් fully functional PC එකක්නේ බන්..Air Mouse එකකුත් හයිකරගත්තම Sony එකෙන් දෙන remote එක කැලේ ඕයි..

    අනිත් එක මෙහෙම හිතපන්..බඩුවක් සරල වෙන්න වෙන්න, එක නඩත්තු කරන්න තියෙන පහසුව වැඩියි..දැන් එන ප්‍රඩක්ට්ස් ඔක්කොම පට්ට කොම්ප්ලේක්ස් නේ..මම කියන්නේ නැහැ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අපි යන්න ඕනේ නැහැ කියල..මම මේ කිව්වේ ඉතින් ගැනත් ඉතුරු කරගෙන කරන්න පුළුවන් දෙයක්..ඉතින් ඒ නිසා Smart TV නැතුව නෝමල් TV එකක් අරගෙන එළියෙන් Smart TV Box එක අමුනපන්..ඔය TV Boxes මාර ලස්සනට තියෙනවනේ..කැතත් නැහැ..15-20 ක් දෙනකොට පට්ට සිරා හොඳම TV Box එකකුයි මවුස්/කීබෝඩ් සහ අමතර කෑලි ටිකයි ඔක්කොම කරගන්න පුළුවන්..තව එකක්..ඒජන්ට් ගෙන් ගන්නේ නැතුව authorized reseller කෙනෙක්ගෙන් ගනින්..එතකොට ඒජන්ට් වොරන්ටි එකත් එක්කම අඩුවට ගන්න පුළුවන්..reseller ගෙ ගණන් අඩුයිනේ ඒජන්ට් ට වඩා..
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    සැම්සුන් ගනින් බං.
    මං ගාවත් තියෙන්නෙ සැම්සුන්. දැන් අවුරුදු 2 කටත් කිට්ටුයි.
    පෝටබල් හාඩ් එකක් උනත් ගහන්න පුළුවන්.
    අමතර ඕනෙ නම් ඇන්ඩ්‍රොයිඩ් කිට් එකක් ගනින් රුපියල් 6500ක් වගේ වෙයි
     
    • Like
    Reactions: .amda

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Sony Android TV වල නම් මොනවහරි කරන්න පුළුවන් ඇති...එත් බන් ඕව Customized OS නේ...අනේ මන්ද...කොහොම කරත් පස්සේ කාලෙක ස්ලෝව් වෙන්න පුළුවන් RAM එක එහෙම අඩුයි නම්...

    උඹ TV Box එකක් ගත්තත් DLNA/Miracast තියෙනව..ඒ කියන්නේ ෆෝන් එකෙන් මිරර් කරන්න පුළුවන්...හොඳම වැඩේ තමයි මචන් 80-90 කට විතර හොඳම හොඳ TV එකක් අරගෙන TV Box එකක් සෙට් කරගන්න එක..වින්ඩොව්ස් TV Box එකක් සෙට් කරගත්තොත් දෙයියනේ කියල ඕනේ නම් MS Office වලින් මොනාහරි වැඩක් කරගන්නත් පුළුවන්..කොහොමද ආතල් එක..නැත්තන් fully functional PC එකක්නේ බන්..Air Mouse එකකුත් හයිකරගත්තම Sony එකෙන් දෙන remote එක කැලේ ඕයි..

    අනිත් එක මෙහෙම හිතපන්..බඩුවක් සරල වෙන්න වෙන්න, එක නඩත්තු කරන්න තියෙන පහසුව වැඩියි..දැන් එන ප්‍රඩක්ට්ස් ඔක්කොම පට්ට කොම්ප්ලේක්ස් නේ..මම කියන්නේ නැහැ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අපි යන්න ඕනේ නැහැ කියල..මම මේ කිව්වේ ඉතින් ගැනත් ඉතුරු කරගෙන කරන්න පුළුවන් දෙයක්..ඉතින් ඒ නිසා Smart TV නැතුව නෝමල් TV එකක් අරගෙන එළියෙන් Smart TV Box එක අමුනපන්..ඔය TV Boxes මාර ලස්සනට තියෙනවනේ..කැතත් නැහැ..15-20 ක් දෙනකොට පට්ට සිරා හොඳම TV Box එකකුයි මවුස්/කීබෝඩ් සහ අමතර කෑලි ටිකයි ඔක්කොම කරගන්න පුළුවන්..තව එකක්..ඒජන්ට් ගෙන් ගන්නේ නැතුව authorized reseller කෙනෙක්ගෙන් ගනින්..එතකොට ඒජන්ට් වොරන්ටි එකත් එක්කම අඩුවට ගන්න පුළුවන්..reseller ගෙ ගණන් අඩුයිනේ ඒජන්ට් ට වඩා..

    sira idea eka ban, math abans 50" ekak gatta 99k giye, Tv box ekak tawama ganna beri una,
    machan air mouse seen eka ada ehewe ban, mokdda e seen eka, price ehema kohomda,

    softlogic eken nethiwa vena one dihawakin ganin machan,
     
    • Like
    Reactions: .amda

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    LG 49" Smart 4K UHD LED TV 49UB700T : LKR 95k
    Samsung 48 - Inch UA48H5203ARXXM Series 5 SMART FHD LED TV : LKR 85k
    LG 55" LED SMART TV 55LF595T : LKR 100k
    Samsung 48" UA48H5203AR : LKR 80k

    Tax and Custom clear karaganda puluvin namm oya ganata denamm :)
     
    • Like
    Reactions: .amda

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    sira idea eka ban, math abans 50" ekak gatta 99k giye, Tv box ekak tawama ganna beri una,
    machan air mouse seen eka ada ehewe ban, mokdda e seen eka, price ehema kohomda,

    softlogic eken nethiwa vena one dihawakin ganin machan,

    අඩුවට තියෙනවා...Geekbuying/Pandawill/DX වගේ සයිට්ස් වල බලපන්..Lap එකක් එක්ක උනත් වැඩ කරනවා..කීබෝර්ඩ් එකත් එක්කමයි දැන් එන ඒවා එන්නේ..ඒ නිසා වටිනවා... :)

    https://www.youtube.com/results?search_query=air+mouse

    :cool::cool::cool:
     
    Last edited: