පිච්ච මල් සුවද හමනා...
මල් සිනා මුවග පිපුනා....
නෙත් කොනින් මදෙස බලනා....
ලස්සනයි ඔයා මසිත පිරුනා....
රෑ පුරා තරුද නිදනා...
සිහිනයේ ඔබම පෙනුනා...
ජීවිතේ පුබුදු කරනා....
ආදරේ ඔබෙන් දැනුනා.....
නිල්ල පිරුණු ජීවිතයේ...
මා සමගම ඇවිදීවී......
අහස තරම් ආදරයේ....
අපේ නමින් ලියවේවී.....
කැන්දාගෙන ආ දවසක
මුළු නිවසම සිරි දේවී......
ලස්සනයි ඔයා මගේ.......
ආදර මනමාලී...........
මා නිසා සුසුම් හෙලනා...
මා නිසා කදුළු වැටෙනා...
ඒ වගේ දිනක් යලිත් නොඑනා...
ආදරෙන් සදා... දෑත් බැදුනා...
නිල්ල පිරුණු ජීවිතයේ...
මා සමගම ඇවිදීවී......
අහස තරම් ආදරයේ....
අපේ නමින් ලියවේවී.....
කැන්දාගෙන ආ දවසක
මුළු නිවසම සිරි දේවී......
ලස්සනයි ඔයා මගේ.......
ආදර මනමාලී...........
මල් සිනා මුවග පිපුනා....
නෙත් කොනින් මදෙස බලනා....
ලස්සනයි ඔයා මසිත පිරුනා....
රෑ පුරා තරුද නිදනා...
සිහිනයේ ඔබම පෙනුනා...
ජීවිතේ පුබුදු කරනා....
ආදරේ ඔබෙන් දැනුනා.....
නිල්ල පිරුණු ජීවිතයේ...
මා සමගම ඇවිදීවී......
අහස තරම් ආදරයේ....
අපේ නමින් ලියවේවී.....
කැන්දාගෙන ආ දවසක
මුළු නිවසම සිරි දේවී......
ලස්සනයි ඔයා මගේ.......
ආදර මනමාලී...........
මා නිසා සුසුම් හෙලනා...
මා නිසා කදුළු වැටෙනා...
ඒ වගේ දිනක් යලිත් නොඑනා...
ආදරෙන් සදා... දෑත් බැදුනා...
නිල්ල පිරුණු ජීවිතයේ...
මා සමගම ඇවිදීවී......
අහස තරම් ආදරයේ....
අපේ නමින් ලියවේවී.....
කැන්දාගෙන ආ දවසක
මුළු නිවසම සිරි දේවී......
ලස්සනයි ඔයා මගේ.......
ආදර මනමාලී...........











