LG V10 ගත්තා

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නියමෙට විස්තර කරලා දාලා තියෙනවා මමත් තැන් 2-3කම දැක්කා රිවිව් වලදි ඹක හොදයි කියනවා මචන්
    ස්තුතියි අපිත් එක්කලා බෙදාගත්තාට රේප්++
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    Wow patta bro:cool:


    Congratz macho....

    Wow පට්ටයි Bro...! & Congratz.. :cool:

    Wow පට්ටයි Bro..

    pttyi yko

    Patta yako math me ganna hoda ekak bala bala inne

    meke awasi thiyenne bat life eka adui 515 ppi thiyenne
    cam eka madi e unata features patta

    droid turbo 2 eka thamai yako pole gehewwath kedenne neththe :D

    sam hodai update enne nae parana ewata lg walatath e siddiyama thiyanawa neda nexus phone ekak ganna asai ewala me tharam weda nae ne huawei nexus pattta pahata

    patta mchn congrtzz !!!!!!!!!


    පට්ටයි මචන්....
    Congratz

    machan ubata salli dunnoth ekak genvanna puluwan veida? warranty ehema kohomada ethakota ganne?

    සොහොන;19358136 said:
    අම්මටසිරි පස්ට සුබපැතුම් මචො මන් නම් තාම නෙක්සස් 5 තමා

    mama G2 eken passe LG use karana eka athheriya ayeth ganna hithai meeka tikak gathiyak thiyanawa wage

    සොහොන;19358152 said:
    එ කියුවෙ knock off කියුවෙ මොකක්ද ### thoge amata num kiyana epoo

    11.gif

    කොටයක් උනත් පයියක් කියල එකක් තියෙනව නේද ? මිනිහෙක් වගේ හැසිරියන් ගැනියෙක් වගේ ඉරිසියා කරන්න එපා මල් පොන්නයා :no:


    bohoma hodayiiiii

    pattaaaaa machooo


    Pattaaa..
    11.gif

    great phone.

    Me phone eka gana kalin oya thread ekak dala thibba mathakai. :D

    lassanai phone eka! :cool:

    ෆට්ට.




    නියමෙට විස්තර කරලා දාලා තියෙනවා මමත් තැන් 2-3කම දැක්කා රිවිව් වලදි ඹක හොදයි කියනවා මචන්
    ස්තුතියි අපිත් එක්කලා බෙදාගත්තාට රේප්++

    :):):)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    hk වලින් බං ගත්තේ.ලංකාවේ salli වලින් නම් එකක් වගේ උනේ.පුලුවන්නම් රට ඉන්න කෙනෙක්ට කියල ගෙන්න ගනිං.ලංකාවෙන් ගන්න ගියොත් කොහොමත් ගණන්නේ.s6 එකනම් මෙහෙ වෙන්නේ දැන් 70000ක් වගේ.6 edge එකනම් 85000යි.

    S6 eka thawa tikak adu wei neda machan 3 months withara yanakota
    math Saudi wala inna yaluwek haraha genna ganna inne wade sure na habayi
    ubata ewanna puluwan nam mata pm ekak danna hk walin :cool:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    S6 eka thawa tikak adu wei neda machan 3 months withara yanakota
    math Saudi wala inna yaluwek haraha genna ganna inne wade sure na habayi
    ubata ewanna puluwan nam mata pm ekak danna hk walin :cool:

    උබ මට සති දෙකකට කලින් කිව්වනම් එවන්න තිබ්බා..මගේ යාලුවෙක් ආවා ලංකාවට.බලමු වෙන එකෙක් ආවොත් කියන්නම්.උබේ කවුරුත් නැද්ද HK වල අදුනන?මම හරියටම දැන් s6 එක මෙහෙ කීයක් වෙනවද කියලා උබට බලලා PM එකක් එවන්නම්.:)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    උබ මට සති දෙකකට කලින් කිව්වනම් එවන්න තිබ්බා..මගේ යාලුවෙක් ආවා ලංකාවට.බලමු වෙන එකෙක් ආවොත් කියන්නම්.උබේ කවුරුත් නැද්ද HK වල අදුනන?මම හරියටම දැන් s6 එක මෙහෙ කීයක් වෙනවද කියලා උබට බලලා PM එකක් එවන්නම්.:)

    hk wala kauruth na machan adurana aya
    poddak balala kiyannako :cool::cool::cool:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ado congratz macho :D

    battery life kohomada ? (ube usage eka koi wageda?)
    lag wena seen ehema thiyenawada :shocked: