Wow patta bro
ela elaz
Congratz macho....
Wow පට්ටයි Bro...! & Congratz..![]()
Wow පට්ටයි Bro..
pttyi yko
Patta yako math me ganna hoda ekak bala bala inne
meke awasi thiyenne bat life eka adui 515 ppi thiyenne
cam eka madi e unata features patta
droid turbo 2 eka thamai yako pole gehewwath kedenne neththe
sam hodai update enne nae parana ewata lg walatath e siddiyama thiyanawa neda nexus phone ekak ganna asai ewala me tharam weda nae ne huawei nexus pattta pahata
patta mchn congrtzz !!!!!!!!!
bump
පට්ටයි මචන්....
Congratz
machan ubata salli dunnoth ekak genvanna puluwan veida? warranty ehema kohomada ethakota ganne?
සොහොන;19358136 said:අම්මටසිරි පස්ට සුබපැතුම් මචො මන් නම් තාම නෙක්සස් 5 තමා
mama G2 eken passe LG use karana eka athheriya ayeth ganna hithai meeka tikak gathiyak thiyanawa wage
සොහොන;19358152 said:එ කියුවෙ knock off කියුවෙ මොකක්ද ### thoge amata num kiyana epoo
කොටයක් උනත් පයියක් කියල එකක් තියෙනව නේද ? මිනිහෙක් වගේ හැසිරියන් ගැනියෙක් වගේ ඉරිසියා කරන්න එපා මල් පොන්නයා![]()
bump
bohoma hodayiiiii
pattaaaaa machooo
Elakiri!
Pattaaa..![]()
great phone.
Me phone eka gana kalin oya thread ekak dala thibba mathakai.
lassanai phone eka!![]()
ෆට්ට.
Niyamai
නියමෙට විස්තර කරලා දාලා තියෙනවා මමත් තැන් 2-3කම දැක්කා රිවිව් වලදි ඹක හොදයි කියනවා මචන්
ස්තුතියි අපිත් එක්කලා බෙදාගත්තාට රේප්++



hk වලින් බං ගත්තේ.ලංකාවේ salli වලින් නම් එකක් වගේ උනේ.පුලුවන්නම් රට ඉන්න කෙනෙක්ට කියල ගෙන්න ගනිං.ලංකාවෙන් ගන්න ගියොත් කොහොමත් ගණන්නේ.s6 එකනම් මෙහෙ වෙන්නේ දැන් 70000ක් වගේ.6 edge එකනම් 85000යි.

S6 eka thawa tikak adu wei neda machan 3 months withara yanakota
math Saudi wala inna yaluwek haraha genna ganna inne wade sure na habayi
ubata ewanna puluwan nam mata pm ekak danna hk walin![]()

උබ මට සති දෙකකට කලින් කිව්වනම් එවන්න තිබ්බා..මගේ යාලුවෙක් ආවා ලංකාවට.බලමු වෙන එකෙක් ආවොත් කියන්නම්.උබේ කවුරුත් නැද්ද HK වල අදුනන?මම හරියටම දැන් s6 එක මෙහෙ කීයක් වෙනවද කියලා උබට බලලා PM එකක් එවන්නම්.![]()


