2015 ඉවර වෙන්නත් ලගයි කපුටනිඅපි එන්න එන්න නාකි වෙනවා
![]()
2015 ඉවර වෙන්නත් ලගයි කපුටනිඅපි එන්න එන්න නාකි වෙනවා
![]()
ඉක්මණට කසාදයක් බැද ගනින්



අපි එන්න එන්න නාකි වෙනවා ඉක්මණට කසාදයක් බැදගන්න ඕන

තා හටත් එසේම වේවා. පැමින ගියාවූ අකාල වස්සානය තගේ භව භෝග වලට කිමාකාර බලපෑමක් කලාහුද?
නෂ්ඨ වූ බිළාලයා නැවත පැමිනිද?



ඉක්මණට කසාදයක් බැද ගනින්

ඕකනේ බැරි ඉතින් උබල අපිව බන්දන්නමයි හදන්නේ 


2015 ඉවර වෙන්නත් ලගයි කපුටනිඅපි එන්න එන්න නාකි වෙනවා
![]()

උකටලී වුනු බෝග දෙස නිහඩව බලා සෑම දෙයකම ඇති අනිත්‍යය සිහි කරනවා හැර කිනම් කටයුත්තක් කරන්නද?
නෂ්ඨ වූ බිළාලයා පිළිබද මතකයන් පමණක් ඉතිරිව තිබෙන්නට හැර බලාපොරොත්තු අතහැර දැමුවෙමි

Good Morning working guys.... Happy week...![]()
එම්බා මානවකය. තා නාරින්ගැන තවම සොඳසැටි නොදන්නා සේය...."නාකි" යන වචනය = "නොහැකි" යන අර්ථය ගෙන දෙන බව තමුන් දන්නවාද?
ස්ත්‍රී වර්ගයාගේ ආකර්ශනයක් මෙවැනි පුද්ගලයන් කෙරෙහි නැති බව ඔබ නොදන්නෙහිද?
"නාකි" යන වචනය = "නොහැකි" යන අර්ථය ගෙන දෙන බව තමුන් දන්නවාද?
ස්ත්‍රී වර්ගයාගේ ආකර්ශනයක් මෙවැනි පුද්ගලයන් කෙරෙහි නැති බව ඔබ නොදන්නෙහිද?
, ගෑනුද හම්මේ ඉතින් මොන ආකර්ෂණය නැති වෙන එකක් ද බන් සල්ලි තිබේ නම් ඉතින් හෙට පණ යන්න ඉන්න නකියෙක් එක්ක උනත් ඉදි
, ඔක්කොමලා නෙමෙයි හැබැයි 
ඕකනේ බැරි ඉතින් උබල අපිව බන්දන්නමයි හදන්නේ
ඒ උනාට දැන් කාලේ ලං වෙනවා වගේ කපුටොහ්
eda uyanna bari unane. ra una yanakota. week end eke fried rice ekak hadagena kawa. eka nam shape. next week idan yaluwek ekka geyak aran yanawa. ethana husband and wife. so uyala kanna hambawei kiyala hithanawa.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



