EK Office Fun

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි එන්න එන්න නාකි වෙනවා ඉක්මණට කසාදයක් බැදගන්න ඕන
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තා හටත් එසේම වේවා. පැමින ගියාවූ අකාල වස්සානය තගේ භව භෝග වලට කිමාකාර බලපෑමක් කලාහුද?
    නෂ්ඨ වූ බිළාලයා නැවත පැමිනිද?

    උකටලී වුනු බෝග දෙස නිහඩව බලා සෑම දෙයකම ඇති අනිත්‍යය සිහි කරනවා හැර කිනම් කටයුත්තක් කරන්නද?

    නෂ්ඨ වූ බිළාලයා පිළිබද මතකයන් පමණක් ඉතිරිව තිබෙන්නට හැර බලාපොරොත්තු අතහැර දැමුවෙමි

    :sorry::sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඉක්මණට කසාදයක් බැද ගනින්:lol:

    :baffled::frown: ඕකනේ බැරි ඉතින් උබල අපිව බන්දන්නමයි හදන්නේ :sorry::frown:
    ඒ උනාට දැන් කාලේ ලං වෙනවා වගේ කපුටොහ් :dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    2015 ඉවර වෙන්නත් ලගයි කපුටනි :sorry: අපි එන්න එන්න නාකි වෙනවා :(

    "නාකි" යන වචනය = "නොහැකි" යන අර්ථය ගෙන දෙන බව තමුන් දන්නවාද?

    ස්ත්‍රී වර්ගයාගේ ආකර්ශනයක් මෙවැනි පුද්ගලයන් කෙරෙහි නැති බව ඔබ නොදන්නෙහිද?

    ;)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    උකටලී වුනු බෝග දෙස නිහඩව බලා සෑම දෙයකම ඇති අනිත්‍යය සිහි කරනවා හැර කිනම් කටයුත්තක් කරන්නද?

    නෂ්ඨ වූ බිළාලයා පිළිබද මතකයන් පමණක් ඉතිරිව තිබෙන්නට හැර බලාපොරොත්තු අතහැර දැමුවෙමි

    :sorry::sorry::sorry:

    අහෝ ඛෙදයක්මැයි. නැවත් භෝග වගාකරලීමට රාජ්‍යානුග්‍රහය නොලැබුනෙහිද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    "නාකි" යන වචනය = "නොහැකි" යන අර්ථය ගෙන දෙන බව තමුන් දන්නවාද?

    ස්ත්‍රී වර්ගයාගේ ආකර්ශනයක් මෙවැනි පුද්ගලයන් කෙරෙහි නැති බව ඔබ නොදන්නෙහිද?

    ;)
    එම්බා මානවකය. තා නාරින්ගැන තවම සොඳසැටි නොදන්නා සේය....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    "නාකි" යන වචනය = "නොහැකි" යන අර්ථය ගෙන දෙන බව තමුන් දන්නවාද?

    ස්ත්‍රී වර්ගයාගේ ආකර්ශනයක් මෙවැනි පුද්ගලයන් කෙරෙහි නැති බව ඔබ නොදන්නෙහිද?

    ;)

    හ්ම්ම් හ්ම්ම් ඒකත් එහෙමද :baffled:, ගෑනුද හම්මේ ඉතින් මොන ආකර්ෂණය නැති වෙන එකක් ද බන් සල්ලි තිබේ නම් ඉතින් හෙට පණ යන්න ඉන්න නකියෙක් එක්ක උනත් ඉදි :dull:, ඔක්කොමලා නෙමෙයි හැබැයි ;)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :baffled::frown: ඕකනේ බැරි ඉතින් උබල අපිව බන්දන්නමයි හදන්නේ :sorry::frown:
    ඒ උනාට දැන් කාලේ ලං වෙනවා වගේ කපුටොහ් :dull:

    හොහ් අපිට හොරෙන් මගුල් එහෙම කනවා නෙමෙයි:growl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කවුද මේ "go to hell" කියලා රෙප් කපන අනාත කුකුලා හෝ කිකිලිය... කවුරු වුනත් කමක් නෑ කියන්න තියෙන්නෙ I have been to hell so don't fuck with me around bitch..! :angry::angry: