Pajero IO | Escudo | CRV | Nomad

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    machan mewagen monada honda,

    1. Pajero IO - 1999/200 - english numbers

    2. Escudo

    3. Honda CRV

    4. Nomad
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර

    1. Pajero IO - අතවත් තියන්න එපා . ගත්ත එවුන්ටත් විකුණගන්න බැරුව ඉන්නේ

    2. Escudo - ඕකත් කිසිම market නැති වාහනයක් . පෙට්රෝල් බොනවා

    3. Honda CRV - පොඩ්ඩක් හරි අලුත් 1කක් ගන්න බලන්න . Honda වලටත් 2nd hand market 1ක ගොඩක් අඩුයි . පරණ එවුවල පෙට්රෝල් බොනවා

    4. Nomad - ඕක ගැනනම් කියන්න හරියටම දන්නේ නෑ .

    මේ list 1කටම toyota cami 1කත් Add කරගන්න
     
    CAMI & HRV me deka mokada parana model
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    1. Pajero IO - අතවත් තියන්න එපා . ගත්ත එවුන්ටත් විකුණගන්න බැරුව ඉන්නේ

    2. Escudo - ඕකත් කිසිම market නැති වාහනයක් . පෙට්රෝල් බොනවා

    3. Honda CRV - පොඩ්ඩක් හරි අලුත් 1කක් ගන්න බලන්න . Honda වලටත් 2nd hand market 1ක ගොඩක් අඩුයි . පරණ එවුවල පෙට්රෝල් බොනවා

    4. Nomad - ඕක ගැනනම් කියන්න හරියටම දන්නේ නෑ .

    මේ list 1කටම toyota cami 1කත් Add කරගන්න

    පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා..යකුනේ suv එකක් පදින එකෙක්ගෙන් අහපල්ලා ඒගැන ඔය ෆොටෝ වලින් දැකල පාරේ යනවා දැකල ටෝක් දෙන උන් කියන දේවල් ගණන් ගන්න එපා ..Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ suv ඕන එකක් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි ආතල් එකට පදිනවානම් විතරක් ගනීන් ..Mitsubishi IO එකනම් ලංකාවේ අප්සට් වාහනේ පට්ට නමුත් අපේ තියන පෙට්‍රල් එක්ක වාහනේ ලෙඩ දෙනවා එකේ engine එක GDI
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    CRV තමා. Nomad නම් ජාතියක් ජම්මයක් දන්නෙ නැති ගූ ගොඩක්. පැත්තවත් බලන්න එපා. Pajero io එකත් සාර්ථක වාහනයක් නෙවේ, ලංකාවට ගැලපෙන්නෙ නැහැ.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා..යකුනේ suv එකක් පදින එකෙක්ගෙන් අහපල්ලා ඒගැන ඔය ෆොටෝ වලින් දැකල පාරේ යනවා දැකල ටෝක් දෙන උන් කියන දේවල් ගණන් ගන්න එපා ..Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ suv ඕන එකක් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි ආතල් එකට පදිනවානම් විතරක් ගනීන් ..Mitsubishi IO එකනම් ලංකාවේ අප්සට් වාහනේ පට්ට නමුත් අපේ තියන පෙට්‍රල් එක්ක වාහනේ ලෙඩ දෙනවා එකේ engine එක GDI

    ගොන් කථා කිවුවට කමක් නෑ , ගොනෙක් කියල ප්‍රදර්ශනය කරන්න එපා . ඉස්සල්ල කියපන් උබ SUV කියන්නේ මොකද්ද කියලා ??
    උබේ දැනුමේ තරම තමයි පෙන්නන්නේ .

    "Mitsubishi IO එකනම් ලංකාවේ අප්සට් වාහනේ පට්ට නමුත් අපේ තියන පෙට්‍රල් එක්ක වාහනේ ලෙඩ දෙනවා එකේ engine එක GDI"

    යකෝ මේකට super petrol ගැහුවත් ලෙඩ .. engine 1කේ නෙවෙයි ලොකුම case 1ක එන්නේ , pump 1කේ case 1 තියෙන්නේ .
    GDI kiyanne japan වලම failed version 1කක් ..

    "Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ"

    Escudo හොදනම් උබම පැදපන් , ඕක use කරන්නෙත් උබලවගේ උන් තමයි . Honda CRV වල new එවුව හොදයි .

    "පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා"

    උබ අහන්නේ පෙට්රෝල් විතරද ??? මම උබට ඩිසල් එවුවත් කියන්නම් ..

    petrol

    Toyota RAV - 10 - 12
    Mitsubishi Outlander - 10 - 12

    Diesel

    Toyota Hilux - 12 - 15
    Mitsubishi Montero Sport - 11 - 13

    මම hybrid SUV ගැන & ටිකක් ගණන් වැඩි වාහන ගෙන උබට කියන්නේ නෑ . මොකද එවුවල මීටත් වඩා හොදට පෙට්රෝල් & ඩිසල් වැඩ .

    මදිනම් කියන්න . තව හොදට කියල දෙන්නම් SUV ගැන
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Escudo (Vitara) & Honda CRV..... ok..............!!!

    anek eva epaaa...................
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    ගොන් කථා කිවුවට කමක් නෑ , ගොනෙක් කියල ප්‍රදර්ශනය කරන්න එපා . ඉස්සල්ල කියපන් උබ SUV කියන්නේ මොකද්ද කියලා ??
    උබේ දැනුමේ තරම තමයි පෙන්නන්නේ .

    "Mitsubishi IO එකනම් ලංකාවේ අප්සට් වාහනේ පට්ට නමුත් අපේ තියන පෙට්‍රල් එක්ක වාහනේ ලෙඩ දෙනවා එකේ engine එක GDI"

    යකෝ මේකට super petrol ගැහුවත් ලෙඩ .. engine 1කේ නෙවෙයි ලොකුම case 1ක එන්නේ , pump 1කේ case 1 තියෙන්නේ .
    GDI kiyanne japan වලම failed version 1කක් ..

    "Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ"

    Escudo හොදනම් උබම පැදපන් , ඕක use කරන්නෙත් උබලවගේ උන් තමයි . Honda CRV වල new එවුව හොදයි .

    "පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා"

    උබ අහන්නේ පෙට්රෝල් විතරද ??? මම උබට ඩිසල් එවුවත් කියන්නම් ..

    petrol

    Toyota RAV - 10 - 12
    Mitsubishi Outlander - 10 - 12

    Diesel

    Toyota Hilux - 12 - 15
    Mitsubishi Montero Sport - 11 - 13

    මම hybrid SUV ගැන & ටිකක් ගණන් වැඩි වාහන ගෙන උබට කියන්නේ නෑ . මොකද එවුවල මීටත් වඩා හොදට පෙට්රෝල් & ඩිසල් වැඩ .

    මදිනම් කියන්න . තව හොදට කියල දෙන්නම් SUV ගැන

    mata fule gana kisima awulak na. leda natuwa duwanawanam + 3 yrs welin e ganatama wikunanna puluwanam any idea??
     
    Sep 25, 2008
    757
    35
    0
    mata fule gana kisima awulak na. leda natuwa duwanawanam + 3 yrs welin e ganatama wikunanna puluwanam any idea??

    3+ යyrs වලින් ගන්න ගානට ආසන්න ගානකට විකුන්නන්න නම් ඉත්න් rav4 එකක් වත් ගන්න වෙයි බන් ,,, ඔය හැම එකේම ගණන් අඩු වෙන වාහන , crv උනත් ලොකුවට අඩු වෙනවා
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ගොන් කථා කිවුවට කමක් නෑ , ගොනෙක් කියල ප්‍රදර්ශනය කරන්න එපා . ඉස්සල්ල කියපන් උබ SUV කියන්නේ මොකද්ද කියලා ??
    උබේ දැනුමේ තරම තමයි පෙන්නන්නේ .

    "Mitsubishi IO එකනම් ලංකාවේ අප්සට් වාහනේ පට්ට නමුත් අපේ තියන පෙට්‍රල් එක්ක වාහනේ ලෙඩ දෙනවා එකේ engine එක GDI"

    යකෝ මේකට super petrol ගැහුවත් ලෙඩ .. engine 1කේ නෙවෙයි ලොකුම case 1ක එන්නේ , pump 1කේ case 1 තියෙන්නේ .
    GDI kiyanne japan වලම failed version 1කක් ..

    "Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ"

    Escudo හොදනම් උබම පැදපන් , ඕක use කරන්නෙත් උබලවගේ උන් තමයි . Honda CRV වල new එවුව හොදයි .

    "පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා"

    උබ අහන්නේ පෙට්රෝල් විතරද ??? මම උබට ඩිසල් එවුවත් කියන්නම් ..

    petrol

    Toyota RAV - 10 - 12
    Mitsubishi Outlander - 10 - 12

    Diesel

    Toyota Hilux - 12 - 15
    Mitsubishi Montero Sport - 11 - 13

    මම hybrid SUV ගැන & ටිකක් ගණන් වැඩි වාහන ගෙන උබට කියන්නේ නෑ . මොකද එවුවල මීටත් වඩා හොදට පෙට්රෝල් & ඩිසල් වැඩ .

    මදිනම් කියන්න . තව හොදට කියල දෙන්නම් SUV ගැන

    gdi aula lankawe petrol quality nethi aka
    uba dann deyak katha karapan
    oka japan wala supiriyata duwana wahanayak, gdi kiyana technology aka awilla pump akakth akka sambanda wehchca 1k, oka witharak newei lankawata apu gdi serama fail petrol nisa

    Toyota RAV - 10 - 12
    Mitsubishi Outlander - 10 - 12
    Toyota Hilux - 12 - 15
    Mitsubishi Montero Sport - 11 - 13

    mewai mechchara karanne uba hithuwada hybrid kiyala
    rav4 uparima colombo nam 8-9i
    hilux suv nwei ne ban, ube denuma akenma therenawa
    montero sports diesel uparima 8i colobo, ubata check karanna oni nam waren man pennannam