Pajero IO | Escudo | CRV | Nomad

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    CRV තමා. Nomad නම් ජාතියක් ජම්මයක් දන්නෙ නැති ගූ ගොඩක්. පැත්තවත් බලන්න එපා. Pajero io එකත් සාර්ථක වාහනයක් නෙවේ, ලංකාවට ගැලපෙන්නෙ නැහැ.

    මේ බලහන් අපි කියපුව ඇහුවනම් උඹට අද මෙහෙම වෙන්නෙ නෑනෙ :dull:
    දැන් මෙ ලොවෙත් නැති කුණුගොඩක් අරන් මාකට් කරගන්න මහන්සි වෙනවා :sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    මේ බලහන් අපි කියපුව ඇහුවනම් උඹට අද මෙහෙම වෙන්නෙ නෑනෙ :dull:
    දැන් මෙ ලොවෙත් නැති කුණුගොඩක් අරන් මාකට් කරගන්න මහන්සි වෙනවා :sorry:

    අහපු නැති නිසා තමයි මම ගොඩ ගියේ

    ඔය එක කුනු ගොඩක් හරි ගත්තනම් දාන්නේ නෑ රිවිවු මලාට, ඉන්න වෙන්නේ දර ගැරෙජ්
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අහපු නැති නිසා තමයි මම ගොඩ ගියේ

    ඔය එක කුනු ගොඩක් හරි ගත්තනම් දාන්නේ නෑ රිවිවු මලාට, ඉන්න වෙන්නේ දර ගැරෙජ්

    ඔව් නේද. CRV මොන කුණු ජරාවද කුයිඩ් එක්ක බලනකොට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහපු නැති නිසා තමයි මම ගොඩ ගියේ

    ඔය එක කුනු ගොඩක් හරි ගත්තනම් දාන්නේ නෑ රිවිවු මලාට, ඉන්න වෙන්නේ දර ගැරෙජ්

    අනේ මන්දා බන්... උඹේ පරණ ත්රෙඩ් කියෙව්වට පස්සෙ උඹට බනින්න හිතෙන් නෑ බන්... :P:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    අනේ මන්දා බන්... උඹේ පරණ ත්රෙඩ් කියෙව්වට පස්සෙ උඹට බනින්න හිතෙන් නෑ බන්... :P:P

    තත්වය තෙරුම් ගත්තනම් ස්තූතියි
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Anna ada genava hambanthota idan kwid carrier wala purola. Thawath sinhalu tikakata aba saranai ithin... Mewa gennala salli gasa kana ewunta nam hodak venna epa.:angry::angry::angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    Anna ada genava hambanthota idan kwid carrier wala purola. Thawath sinhalu tikakata aba saranai ithin... Mewa gennala salli gasa kana ewunta nam hodak venna epa.:angry::angry::angry:

    hik hik hik, mona wahane genawath salli gasakamak thamai wenne

    alto welata yana ewun kwid welata yanawa. echcharai wenasa
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    Anna ada genava hambanthota idan kwid carrier wala purola. Thawath sinhalu tikakata aba saranai ithin... Mewa gennala salli gasa kana ewunta nam hodak venna epa.:angry::angry::angry:

    එතකොට හද්ද පරණ ලට පට්ටම් කාර් මාකට් කරගන්න කිරියෙ දතකන උන් සල්ලි ගසාකන එක නෙවෙයිද කරන්නෙ මාමෙ :shocked::shocked::shocked::shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එතකොට හද්ද පරණ ලට පට්ටම් කාර් මාකට් කරගන්න කිරියෙ දතකන උන් සල්ලි ගසාකන එක නෙවෙයිද කරන්නෙ මාමෙ :shocked::shocked::shocked::shocked:

    උබ ලග තියෙන්නෙ පරණ ටොයිටා හර්ස් සෝරි :shocked: වැගන් එකක් නේද ?

    2010 ඉඳලා මේකෙ ඉන්නවා තාම පෝස්ට් 200ක් දාල නෑ :lol: