machan mewagen monada honda,
1. Pajero IO - 1999/200 - english numbers
2. Escudo
3. Honda CRV
4. Nomad

me list ake wahanayak kiyala baya nethiwa pawichchi karanna thiyenne 3. Honda CRV meka witharai
2. Escudo aka market ne
machan mewagen monada honda,
1. Pajero IO - 1999/200 - english numbers
2. Escudo
3. Honda CRV
4. Nomad
1. Pajero IO - අතවත් තියන්න එපා . ගත්ත එවුන්ටත් විකුණගන්න බැරුව ඉන්නේ
2. Escudo - ඕකත් කිසිම market නැති වාහනයක් . පෙට්රෝල් බොනවා
3. Honda CRV - පොඩ්ඩක් හරි අලුත් 1කක් ගන්න බලන්න . Honda වලටත් 2nd hand market 1ක ගොඩක් අඩුයි . පරණ එවුවල පෙට්රෝල් බොනවා
4. Nomad - ඕක ගැනනම් කියන්න හරියටම දන්නේ නෑ .
මේ list 1කටම toyota cami 1කත් Add කරගන්න

පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා..යකුනේ suv එකක් පදින එකෙක්ගෙන් අහපල්ලා ඒගැන ඔය ෆොටෝ වලින් දැකල පාරේ යනවා දැකල ටෝක් දෙන උන් කියන දේවල් ගණන් ගන්න එපා ..Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ suv ඕන එකක් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි ආතල් එකට පදිනවානම් විතරක් ගනීන් ..Mitsubishi IO එකනම් ලංකාවේ අප්සට් වාහනේ පට්ට නමුත් අපේ තියන පෙට්රල් එක්ක වාහනේ ලෙඩ දෙනවා එකේ engine එක GDI
ගොන් කථා කිවුවට කමක් නෑ , ගොනෙක් කියල ප්රදර්ශනය කරන්න එපා . ඉස්සල්ල කියපන් උබ SUV කියන්නේ මොකද්ද කියලා ??
උබේ දැනුමේ තරම තමයි පෙන්නන්නේ .
"Mitsubishi IO එකනම් ලංකාවේ අප්සට් වාහනේ පට්ට නමුත් අපේ තියන පෙට්රල් එක්ක වාහනේ ලෙඩ දෙනවා එකේ engine එක GDI"
යකෝ මේකට super petrol ගැහුවත් ලෙඩ .. engine 1කේ නෙවෙයි ලොකුම case 1ක එන්නේ , pump 1කේ case 1 තියෙන්නේ .
GDI kiyanne japan වලම failed version 1කක් ..
"Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ"
Escudo හොදනම් උබම පැදපන් , ඕක use කරන්නෙත් උබලවගේ උන් තමයි . Honda CRV වල new එවුව හොදයි .
"පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා"
උබ අහන්නේ පෙට්රෝල් විතරද ??? මම උබට ඩිසල් එවුවත් කියන්නම් ..
petrol
Toyota RAV - 10 - 12
Mitsubishi Outlander - 10 - 12
Diesel
Toyota Hilux - 12 - 15
Mitsubishi Montero Sport - 11 - 13
මම hybrid SUV ගැන & ටිකක් ගණන් වැඩි වාහන ගෙන උබට කියන්නේ නෑ . මොකද එවුවල මීටත් වඩා හොදට පෙට්රෝල් & ඩිසල් වැඩ .
මදිනම් කියන්න . තව හොදට කියල දෙන්නම් SUV ගැන
mata fule gana kisima awulak na. leda natuwa duwanawanam + 3 yrs welin e ganatama wikunanna puluwanam any idea??