Pajero IO | Escudo | CRV | Nomad

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ow bun 20i tiyenne, ekat nayak

    mama ehema hithuwe Uba Fuel awlak na kiyapu nisa. Machan ubata Middle range (50-100) Income ekak nan hambenne aniwa Fuel consumption eka balanna one. Ubata Eka therei Vahane padina kota. anika uba Loan ekakin vehicle eka ganna nisa tikak leda adu vehicle ekak ganna, naththan ubata Raata Ninda yana ekak na. Hithanna godak dewal tiyei. Mewa Boru baila Nemei, Real Experience machan.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    gdi aula lankawe petrol quality nethi aka
    uba dann deyak katha karapan
    oka japan wala supiriyata duwana wahanayak, gdi kiyana technology aka awilla pump akakth akka sambanda wehchca 1k, oka witharak newei lankawata apu gdi serama fail petrol nisa


    Toyota RAV - 10 - 12
    Mitsubishi Outlander - 10 - 12
    Toyota Hilux - 12 - 15
    Mitsubishi Montero Sport - 11 - 13

    mewai mechchara karanne uba hithuwada hybrid kiyala
    rav4 uparima colombo nam 8-9i
    hilux suv nwei ne ban, ube denuma akenma therenawa
    montero sports diesel uparima 8i colobo, ubata check karanna oni nam waren man pennannam

    anemandanna... Thanakola kana wassanta kohoma kiyala dennada kiyala... Heta RMV 1kata waren. Mm ubata SUV wahana monawada kiyala kiyala dennam.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    money lokuwata nattan suv ganna epa bro.terumak nethi wedak.repair karannath hena cost yanawa.garage ekema inna wei.first vehicle ekata suv ekak gathoth marenakan wahana epa wei.car ekak ganna.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    mama ehema hithuwe Uba Fuel awlak na kiyapu nisa. Machan ubata Middle range (50-100) Income ekak nan hambenne aniwa Fuel consumption eka balanna one. Ubata Eka therei Vahane padina kota. anika uba Loan ekakin vehicle eka ganna nisa tikak leda adu vehicle ekak ganna, naththan ubata Raata Ninda yana ekak na. Hithanna godak dewal tiyei. Mewa Boru baila Nemei, Real Experience machan.

    mata terenawa machan. man daily panina eken newei + wadi dura yanne na pan genna wage tamai. indala hitala loku durak yai. man loku adi ganna ekek newei
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    money lokuwata nattan suv ganna epa bro.terumak nethi wedak.repair karannath hena cost yanawa.garage ekema inna wei.first vehicle ekata suv ekak gathoth marenakan wahana epa wei.car ekak ganna.

    tikak loku wahanayak baluwe bro. car 5k danna ida madi neda ??:nerd::nerd:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    shiwankaswe:19363367 said:
    anemandanna... Thanakola kana wassanta kohoma kiyala dennada kiyala... Heta RMV 1kata waren. Mm ubata SUV wahana monawada kiyala kiyala dennam.

    menna mu HILUX kiyanne SUV 1K kiyanne.....
    aiyooo sansareeee
    lankawata hilux suv awe ne, onna fortune aka gena kiuwanam hari
    lankawata serama awe cab

    Hilux surf eka ganada danne naa mu kiyanne. :lol:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    menna mu HILUX kiyanne SUV 1K kiyanne.....
    aiyooo sansareeee
    lankawata hilux suv awe ne, onna fortune aka gena kiuwanam hari
    lankawata serama awe cab

    uba ahala tiyanawada Toyota 4runner kiyala 1kak.. den d danna 1ka ahuwe??? 1ka tamai mm mulinma kiuwe, ubata kiyala dila terumak na kiyala. Uba gonek wage cab 1kak allagena berihan denawa...
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    uba ahala tiyanawada Toyota 4runner kiyala 1kak.. den d danna 1ka ahuwe??? 1ka tamai mm mulinma kiuwe, ubata kiyala dila terumak na kiyala. Uba gonek wage cab 1kak allagena berihan denawa...

    ane ch* kollo uba danna hilux akakuth ne 4runner akakuth ne
    google ge pihiten goda yanna be ubata nagena thiyana widiyata

    uba dekala thiyan 4runner aka lankawe koheda thiyenne kiyapan... oya 12-13 diesel karana

    ch* tikak dala nida ganin
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    honda crv thamai hodama, mage yaluwek gawa tiyenawa thama hodata weda. petrol walata meka asai, 2nd hand market nehe kiana kathawa boru, oka cherry qq aaa? toyota ekata tikak wediy market eka eunata.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    ane ch* kollo uba danna hilux akakuth ne 4runner akakuth ne
    google ge pihiten goda yanna be ubata nagena thiyana widiyata

    uba dekala thiyan 4runner aka lankawe koheda thiyenne kiyapan... oya 12-13 diesel karana

    ch* tikak dala nida ganin

    google පිහිටෙන් ගොඩ ගියේ කවුද කියන්න දැන් කට්ටියටම හොදට තේරෙනවනේ ....
    උබ ඉතින් දන්නේ Hilux cab ගැන උනාට මම මොනවා කරන්නද?? :lol::lol::lol:

    SUV ගැන කථාකරන්න එන්න SUV පැදලා . නිකන් පාරේ යන වාහන දිහා බලාගෙන පොර ටෝක්ස් දෙන්න එපා
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ගොන් කථා කිවුවට කමක් නෑ , ගොනෙක් කියල ප්‍රදර්ශනය කරන්න එපා . ඉස්සල්ල කියපන් උබ SUV කියන්නේ මොකද්ද කියලා ??
    උබේ දැනුමේ තරම තමයි පෙන්නන්නේ .


    "Mitsubishi IO එකනම් ලංකාවේ අප්සට් වාහනේ පට්ට නමුත් අපේ තියන පෙට්‍රල් එක්ක වාහනේ ලෙඩ දෙනවා එකේ engine එක GDI"

    යකෝ මේකට super petrol ගැහුවත් ලෙඩ .. engine 1කේ නෙවෙයි ලොකුම case 1ක එන්නේ , pump 1කේ case 1 තියෙන්නේ .
    GDI kiyanne japan වලම failed version 1කක් ..


    "Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ"

    Escudo හොදනම් උබම පැදපන් , ඕක use කරන්නෙත් උබලවගේ උන් තමයි . Honda CRV වල new එවුව හොදයි .

    "පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා"

    උබ අහන්නේ පෙට්රෝල් විතරද ??? මම උබට ඩිසල් එවුවත් කියන්නම් ..

    petrol

    Toyota RAV - 10 - 12
    Mitsubishi Outlander - 10 - 12

    Diesel

    Toyota Hilux - 12 - 15
    Mitsubishi Montero Sport - 11 - 13

    මම hybrid SUV ගැන & ටිකක් ගණන් වැඩි වාහන ගෙන උබට කියන්නේ නෑ . මොකද එවුවල මීටත් වඩා හොදට පෙට්රෝල් & ඩිසල් වැඩ .


    මදිනම් කියන්න . තව හොදට කියල දෙන්නම් SUV ගැන

    නරි නෑවීමෙන් වැලකේමී ...එනිසා අදහස් ප්‍රකාශ නොකරමි GDI ජපානේ ෆේඑල් කියපු කතාවෙන් ම උබගේ වාහන ගැන දැනුම දැනගත්තා..මචන් කොහොමහරි suv එකක් පැදලා ඒගැන කථා කරපන් ..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොහෙ හරි ඉඳං මස් කට්ටක් විසිකෙරුවම බල්ලෝ පොරකනව වගේ අහපු එකාගෙ ප්‍රශ්නෙ ඩබල් ත්‍රිබල් කරල අරින්ඩ එපා බං :D. දන්න එවුන් දන්න දේ කියහල්ල අනිත් උන් එක්ක මරා ගන්නෙ නැතිව.

    මම නං කියන්නෙ ඔය වාහන ටික පාවිච්චි කරපු අය මේ කොල්ලට ඇත්තම විස්තරේ කිය
    හල්ල.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,643
    1,880
    113
    Here and there
    මෙතන පෙට්‍රල් කිරිල්ල ගැන කතා වෙච්ච හින්ද කියන්නේ.....

    Rav4 එක මලාට 10 න් උඩ කරන්නේ නෑ.:no::no::no: ට්‍රැෆික් එකේ 7-8 තමයි.
    Hilux එක නම් 12 ක් විතර කරනවා. මම කියන්නේ Double cab එක ගැන. Fortuner එක කොහොමද දන්නේ නෑ. (එකම එන්ජිම නේද තියෙන්නේ?:confused:)

    මේ දෙකම පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ. අනිත් වාහන ගැන දන්නේ නෑ.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    කොහෙ හරි ඉඳං මස් කට්ටක් විසිකෙරුවම බල්ලෝ පොරකනව වගේ අහපු එකාගෙ ප්‍රශ්නෙ ඩබල් ත්‍රිබල් කරල අරින්ඩ එපා බං :D. දන්න එවුන් දන්න දේ කියහල්ල අනිත් උන් එක්ක මරා ගන්නෙ නැතිව.

    මම නං කියන්නෙ ඔය වාහන ටික පාවිච්චි කරපු අය මේ කොල්ලට ඇත්තම විස්තරේ කිය
    හල්ල.

    ow yakune ahapu deta hariyata utharayak deepalla. experts lane metana inne