Linux - 32Bit Linux Os වලට Chrome දෙන්නේ නැහැ කියන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    අද මන් සයිට් ගොඩක Internet එකේ දැක්කා Google Chrome දෙන්නේ නැහැ කියලා තියෙනවා 32-bit DEB packages වලට එහෙම උනොත් Linux එපා වෙයි නේද ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලිනක්ස් නම් එපා වෙන එකක් නෑ බන්, ක්‍රොම් නම් නැති වෙයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    den godak 32 bit use karanawa aduyi :yes:

    umba linux use karanne chrome nisada ? firefox awlda ? :eek:

    firefox වලට Google Input දාන්න පුලුවන්ද ? extensions නැහැ හොද firefox වලින් පිටුවක් ලෝඩ් වෙන්න වරු ගානක් යනවා. Deb පැකේජ් වලට නවත්වනවා කියන්නේ උන් Fedora වගේ ඒවාට දෙයි ද ?

    ලිනක්ස් නම් එපා වෙන එකක් නෑ බන්, ක්‍රොම් නම් නැති වෙයි

    :yes:

    kauda linux wala chrome daganne. firefox thiyenne :)

    එකට හොද extensions නැහැනේ බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    යකෝ තොපිලා තාම 32bit CPU තියන කම්පියුටර් යූස් කරනවද බන්ස්. ඒ කියන්නේ Penitum 4 හරි ඊට කලින් හරි ආපුවා.මට මතක විදියට Pentium 4 වලත් අගට F වගේ අකුරක් එක්ක 64bit ඒවත් ආවද කොහෙද අන්තිම කාලේ. තව ටික කාලෙකින් 32bit Desktop OS සේරම නැතිවෙලා යයි. දැන් ඇන්ඩ්‍රොයිඩ්/iOS පවා 64bit නේ එන්නෙ එහෙවු එකේ මොන 32bit ද
     
    Intel Atom DDR3 අලුත් ම බෝඩ් එකක් මන් ගත්තේ 9500/= දීලා නුවර කඩේකින් ගිය අවුරුද්දේ උගෙන් මන් ඇහුවා 64බිට් තියෙනවද කියලා ඌ කියනවා Atom එකට 64 බිට් එන්නේ නැහැලු. 64බිට් බෝර්ඩ් එකක් අඩුම 45000 විතර වෙනවා කිව්වා ඒකට ප්‍රොසෙසර් RAM අරවා මේවා ගන්නකොට තව 20000 විතර වියදම් වෙයි කිව්වා. ඔන්න ඔය සින් එක නිසා මම 32බිට් එක ගත්තේ මේක පැරණි එකකුත් නමේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    aththatama machan chrome wage app ekak compile karanna kochchara welawak yanawada?...:eek:

    Chrome එක කම්පයිල් කරන්න විනාඩි 20-30ක් යනවා ඒක CPU එක මත සෑහෙන්න ඩිපෙන්ඩ් වෙනවා සමහර බෙන්ච් මාක් සයිට් වල එක මෙශර් එකක් විදියට ෆයර්ෆොක්ස් කම්පයිල් ටයිම් එක එහෙම දාල තියනවා මම දැකලා තියනවා.ඔය ලිනක්ස් දාගෙන ඉන්නෙ එකේ ක්‍රොමියම් ප්‍රොජෙක්ට් එකේ සෝස් එක ක්ලෝන් කරගෙන කම්පයිල් කරලා බලපන්කෝ ඉන්ස්ට්‍රක්ශන්ස් තියනවා කරන විදිය.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Intel Atom DDR3 අලුත් ම බෝඩ් එකක් මන් ගත්තේ 9500/= දීලා නුවර කඩේකින් ගිය අවුරුද්දේ උගෙන් මන් ඇහුවා 64බිට් තියෙනවද කියලා ඌ කියනවා Atom එකට 64 බිට් එන්නේ නැහැලු. 64බිට් බෝර්ඩ් එකක් අඩුම 45000 විතර වෙනවා කිව්වා ඒකට ප්‍රොසෙසර් RAM අරවා මේවා ගන්නකොට තව 20000 විතර වියදම් වෙයි කිව්වා. ඔන්න ඔය සින් එක නිසා මම 32බිට් එක ගත්තේ මේක පැරණි එකකුත් නමේ.

    ඇටම් 64බිට් එනවා මම නම් හිතන්නේ නැහැ 64බිට් බෝඩ් එක ඔය තරම් ගානක් වෙයි කියලා.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Intel Atom DDR3 අලුත් ම බෝඩ් එකක් මන් ගත්තේ 9500/= දීලා නුවර කඩේකින් ගිය අවුරුද්දේ උගෙන් මන් ඇහුවා 64බිට් තියෙනවද කියලා ඌ කියනවා Atom එකට 64 බිට් එන්නේ නැහැලු. 64බිට් බෝර්ඩ් එකක් අඩුම 45000 විතර වෙනවා කිව්වා ඒකට ප්‍රොසෙසර් RAM අරවා මේවා ගන්නකොට තව 20000 විතර වියදම් වෙයි කිව්වා. ඔන්න ඔය සින් එක නිසා මම 32බිට් එක ගත්තේ මේක පැරණි එකකුත් නමේ.

    ඇහ්, උඹ 64 බිට් Xeon ප්‍රොසෙසරේටද බෝඩ් එක බැලුවේ? Intel Atom
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    ඇහ්, උඹ 64 බිට් Xeon ප්‍රොසෙසරේටද බෝඩ් එක බැලුවේ? Intel Atom

    ප්‍රෝසසරේ නම කියලා ඇහුවේ නැහැ මන් ඉතින් කරන වැඩ ටික කියලා ඒකට හරි යන Atom වගේ කරදරයක් නැතුව හයි කරගන්න පුලුවන් එකක් දෙන්න කිව්වා. එතකොට ඌ කියාපි 45 කියලා. ඒ නුවර උන් අ/පුර එහෙමනම් Atom එක දෙන්නෙත් රු 5000 විතර වැඩියෙන්. මහා කපටි ඉන්නේ උන්ගෙන් ඔකක් ඇහුවනම් ලක්ෂයක් විතර කියයි. :lol:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ප්‍රෝසසරේ නම කියලා ඇහුවේ නැහැ මන් ඉතින් කරන වැඩ ටික කියලා ඒකට හරි යන Atom වගේ කරදරයක් නැතුව හයි කරගන්න පුලුවන් එකක් දෙන්න කිව්වා. එතකොට ඌ කියාපි 45 කියලා. ඒ නුවර උන් අ/පුර එහෙමනම් Atom එක දෙන්නෙත් රු 5000 විතර වැඩියෙන්. මහා කපටි ඉන්නේ උන්ගෙන් ඔකක් ඇහුවනම් ලක්ෂයක් විතර කියයි. :lol:

    :sorry::rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    යකෝ තොපිලා තාම 32bit CPU තියන කම්පියුටර් යූස් කරනවද බන්ස්. ඒ කියන්නේ Penitum 4 හරි ඊට කලින් හරි ආපුවා.මට මතක විදියට Pentium 4 වලත් අගට F වගේ අකුරක් එක්ක 64bit ඒවත් ආවද කොහෙද අන්තිම කාලේ. තව ටික කාලෙකින් 32bit Desktop OS සේරම නැතිවෙලා යයි. දැන් ඇන්ඩ්‍රොයිඩ්/iOS පවා 64bit නේ එන්නෙ එහෙවු එකේ මොන 32bit ද

    na ayye ..... godak aya dualcore machine use karanawa eth ram eka 1 gb , 2gb eka 64 bit architecture eka unata .....2gb ram thiyena aya 32 bit OS use karanne.....

    mamath meeta aurudu kihipayakata kalin use kara......:yes::yes:

    p4 machine awada kohodeda anthima hariye 64bit ...... mathka widiyata...​