den godak 32 bit use karanawa aduyi
umba linux use karanne chrome nisada ? firefox awlda ?![]()
ලිනක්ස් නම් එපා වෙන එකක් නෑ බන්, ක්‍රොම් නම් නැති වෙයි

kauda linux wala chrome daganne. firefox thiyenne![]()
Kawruhari wena channel ekak patan gani hoda powerful computers thiyena set ekak. Naththam owa compile karanna hath awuruddak yanawa ne.

යකෝ තොපිලා තාම 32bit CPU තියන කම්පියුටර් යූස් කරනවද බන්ස්. ඒ කියන්නේ Penitum 4 හරි ඊට කලින් හරි ආපුවා.මට මතක විදියට Pentium 4 වලත් අගට F වගේ අකුරක් එක්ක 64bit ඒවත් ආවද කොහෙද අන්තිම කාලේ. තව ටික කාලෙකින් 32bit Desktop OS සේරම නැතිවෙලා යයි. දැන් ඇන්ඩ්‍රොයිඩ්/iOS පවා 64bit නේ එන්නෙ එහෙවු එකේ මොන 32bit ද
aththatama machan chrome wage app ekak compile karanna kochchara welawak yanawada?...
Intel Atom DDR3 අලුත් ම බෝඩ් එකක් මන් ගත්තේ 9500/= දීලා නුවර කඩේකින් ගිය අවුරුද්දේ උගෙන් මන් ඇහුවා 64බිට් තියෙනවද කියලා ඌ කියනවා Atom එකට 64 බිට් එන්නේ නැහැලු. 64බිට් බෝර්ඩ් එකක් අඩුම 45000 විතර වෙනවා කිව්වා ඒකට ප්‍රොසෙසර් RAM අරවා මේවා ගන්නකොට තව 20000 විතර වියදම් වෙයි කිව්වා. ඔන්න ඔය සින් එක නිසා මම 32බිට් එක ගත්තේ මේක පැරණි එකකුත් නමේ.

ඇහ්, උඹ 64 බිට් Xeon ප්‍රොසෙසරේටද බෝඩ් එක බැලුවේ? Intel Atom

ප්‍රෝසසරේ නම කියලා ඇහුවේ නැහැ මන් ඉතින් කරන වැඩ ටික කියලා ඒකට හරි යන Atom වගේ කරදරයක් නැතුව හයි කරගන්න පුලුවන් එකක් දෙන්න කිව්වා. එතකොට ඌ කියාපි 45 කියලා. ඒ නුවර උන් අ/පුර එහෙමනම් Atom එක දෙන්නෙත් රු 5000 විතර වැඩියෙන්. මහා කපටි ඉන්නේ උන්ගෙන් ඔකක් ඇහුවනම් ලක්ෂයක් විතර කියයි.![]()