මං තිරු නිතිය හා අපි

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මං තිරු නිතිය හා අපි

    සහො...

    මෙවට උත්තර දෙන්න බලන්න.

    මොකද හැම තැනම කියන්නෙ මංතිරු නිතිය ක්‍රියාත්මකයි කියලා. එත්.ඔය නිතිය මොකක්ද කියල දන්නෙ ටික දෙනයි.

    1. Lane දෙකක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද?

    2. Lane දෙකක් විතරක් තියන පාරක කාර් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද?

    3. Lane තුනක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? මැද තිරුවෙන් ද?

    4. Lane තුනක් විතරක් තියන පාරක කාර් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? මැද තිරුවෙන් ද?
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    බම්ප්.. හිටු කියල දඩ ගැහුවට මිනිස්සුන්ට කරන්න ඕනි මොකක්ද කියල දැනුවත් කිරීමනන් අන්තිමයි..
    ගොඩක් දඩ කන්නේ දැනගෙන වැරදි කරල නෙමෙයි, නොදැන ගිහින්... නිවුස් වලට දාන්න ෆිගර්ස් ගාන වැඩි කරගන්න බලන්නෙ. අද දවස තුල මංතීරු නීතියට පටහැනි රියදුරෝ 750 ට දඩ.. තවත්800 කට දඩ.. අන්න ඒ වගේ ෆිගර්ස් ගාන වැඩි කරල නිවුස් මවන උන් මේ නීතිය මොකක්ද කියල පොඩ්ඩක් දැනුවත් කරානන් කොච්චර හොදද...
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    aniwa, godak ewn danne na, mokakda kiyala. mama iyeth dakka tuk tuk karayo dakunen yanawa, apita yannath na, un yanneth tuk tuk wegen. ithin traffic
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සහො...

    1. Lane දෙකක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද?

    2. Lane දෙකක් විතරක් තියන පාරක කාර් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද?

    3. Lane තුනක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? මැද තිරුවෙන් ද?

    4. Lane තුනක් විතරක් තියන පාරක කාර් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? මැද තිරුවෙන් ද?

    ලේන් කියක් තිබුනත් බයිසිකල්, ත්‍රීවීල්, බස් යන්න ඕනෙ අයිනෙන්. කාර්, වෑන්, ජීප් වලට යන්න පුලුවන් ඕනෙ විදිහකට. තේරුනාද මන්ද!
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඊයෙ අපේ මලයෙක්ට කෙළවිලා. ඒකා පරන පුරුද්දට එහෙං මෙහෙං දාන්ඩ ගිහිං අතේ මාට්ටු. ඌ ඇත්තටම දන්නෙ නෑලු යන විදිය මගෙන් ඇහුවම මාත් ඩිම් ෆුල් උනා පස්සෙ නෙට් එකේම දාපු එකකින් තමා ඉගෙන ගත්තෙ.

    24x3j.jpg

    http://www.lankagossipgirlnewslk.co...ne-law-in-sri-lanka.html#sthash.5ZCRcjke.dpuf
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම නීතියක් එනවා කියල විතරයි ඇහුනේ...ඊට පස්සේ හෝ දඩ ගහනවා කියල අහන්න හම්බුනා...මමත් දන්නේ නැහැ මේ මොකක්ද කියල...ගාලු පාරෙත් මේක තියෙනවද? කොහොමද යන්න ඕනේ?

    මුන්ට පිස්සු බන්...හරියට මිනිස්සුන්ට කාලයක් දෙන්න ඕනේ නැද්ද ඔය ගැන දැනුවත් වෙන්න? එක සැරේම උන් ම කියල..දඩ ගහන්න පටන් ගත්තම හරිද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බම්ප්.. හිටු කියල දඩ ගැහුවට මිනිස්සුන්ට කරන්න ඕනි මොකක්ද කියල දැනුවත් කිරීමනන් අන්තිමයි..
    ගොඩක් දඩ කන්නේ දැනගෙන වැරදි කරල නෙමෙයි, නොදැන ගිහින්... නිවුස් වලට දාන්න ෆිගර්ස් ගාන වැඩි කරගන්න බලන්නෙ. අද දවස තුල මංතීරු නීතියට පටහැනි රියදුරෝ 750 ට දඩ.. තවත්800 කට දඩ.. අන්න ඒ වගේ ෆිගර්ස් ගාන වැඩි කරල නිවුස් මවන උන් මේ නීතිය මොකක්ද කියල පොඩ්ඩක් දැනුවත් කරානන් කොච්චර හොදද...

    මංතීරු නීතිය කියල එකක් නීතිපොතේ නැහැ. ඒ නිසා දඩ ගහන්නෙ නෑ. උසාවි දානව විතරයි.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    ලේන් කියක් තිබුනත් බයිසිකල්, ත්‍රීවීල්, බස් යන්න ඕනෙ අයිනෙන්. කාර්, වෑන්, ජීප් වලට යන්න පුලුවන් ඕනෙ විදිහකට. තේරුනාද මන්ද!

    හොදටෝම තේරුනා... :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඊයෙ අපේ මලයෙක්ට කෙළවිලා. ඒකා පරන පුරුද්දට එහෙං මෙහෙං දාන්ඩ ගිහිං අතේ මාට්ටු. ඌ ඇත්තටම දන්නෙ නෑලු යන විදිය මගෙන් ඇහුවම මාත් ඩිම් ෆුල් උනා පස්සෙ නෙට් එකේම දාපු එකකින් තමා ඉගෙන ගත්තෙ.

    24x3j.jpg

    මොන මගුලක් ද බන්? ඒ කියන්නේ දැන් අපි යන්න ඕනේ වම් පැත්තෙන් ද බයික් එකේ යද්දී ? වරදිලාවත් වාහනයක් ඉස්සර කරන්න බැරිද? වන් වේ එකේත් එහෙමද? :eek::eek:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇති නැති පරතරය වැඩි කරන්න කරපු තවත් ගොන් වැඩක්. බයිසිකල් වල යන උන් යන්න ඕනෙ බඩ ගාන බස් ලොරි පස්සෙන්ද? මැද හෝ දකුනු මන් තීරු වල ගියාට මක් වෙනවද?

    නවත්වන්න ඕනෙ අස්සෙන් දාන ඒවා, අනාරක්ශිත ඉස්සර කිරීම් වගේ දේවල් මිසක් ගෙඩි පිටින් ඔක්කොම පොඩි මිනිහගෙ වාහන ටික පැත්තෙන් යවන එක නෙමේ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොන මගුලක් ද බන්? ඒ කියන්නේ දැන් අපි යන්න ඕනේ වම් පැත්තෙන් ද බයික් එකේ යද්දී ? වරදිලාවත් වාහනයක් ඉස්සර කරන්න බැරිද? වන් වේ එකේත් එහෙමද? :eek::eek:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    වම් පැත්තෙන් ඉස්සර කරමු. පොලිසිය ඉස්සරහින් ඉන්නව දැක්කොත් ස්ලෝ කරලා අනිත් එකා ඕවර්ටෙක් කරා වගේ පෙන්නමු.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වම් පැත්තෙන් ඉස්සර කරමු. පොලිසිය ඉස්සරහින් ඉන්නව දැක්කොත් ස්ලෝ කරලා අනිත් එකා ඕවර්ටෙක් කරා වගේ පෙන්නමු.

    :sorry::sorry: අනේමන්ද බන්..එපා වෙනවනේ..පාරේ නිදහසේ යන්නත් බැහැ එතකොට බයික් එකක වගේ නේද..වාහනයක් ගන්නත් බැහැ මේ තියෙන තත්වය අනුව..මුන්ට හෙන ගහන්න ඕනේ :sorry:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    ලේන් කියක් තිබුනත් බයිසිකල්, ත්‍රීවීල්, බස් යන්න ඕනෙ අයිනෙන්. කාර්, වෑන්, ජීප් වලට යන්න පුලුවන් ඕනෙ විදිහකට. තේරුනාද මන්ද!

    bike :angry::angry::angry:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සහො...
    මෙවට උත්තර දෙන්න බලන්න.
    මොකද හැම තැනම කියන්නෙ මංතිරු නිතිය ක්‍රියාත්මකයි කියලා. එත්.ඔය නිතිය මොකක්ද කියල දන්නෙ ටික දෙනයි.
    1. Lane දෙකක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද?
    2. Lane දෙකක් විතරක් තියන පාරක කාර් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද?
    3. Lane තුනක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? මැද තිරුවෙන් ද?
    4. Lane තුනක් විතරක් තියන පාරක කාර් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? මැද තිරුවෙන් ද?

    ලේන් කියක් තිබුනත් බයිසිකල්, ත්‍රීවීල්, බස් යන්න ඕනෙ අයිනෙන්. කාර්, වෑන්, ජීප් වලට යන්න පුලුවන් ඕනෙ විදිහකට. තේරුනාද මන්ද!
    මචන්ලා පාරේ වාහන අඩු නම් වම් පැත්තේ තීරුවේ ඉඩ තියෙනවනම් ඕනෑම වාහනයක් යන්න ඕනේ වම් පැත්තේ තිරුවෙන්. ඒකට කාර්, වෑන්, ජීප්, බස්, ත්‍රීවිල්, මොටර් බයිසිකල් කියලා විශේෂයක් නැහැ. එත් පාරේ වාහන සමාන්‍ය ප්‍රමානයට තියෙනවා නම් බස්, ත්‍රීවිල්, මොටර් බයිසිකල් වම් පසින් යන්න ඕනේ, අනිත් වාහන වලට දකුණු පසින් තියෙන මන්තීරු භාවිතා කරන්න පුළුවන්.