මං තිරු නිතිය හා අපි
1. Lane දෙකක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද?
2. Lane දෙකක් විතරක් තියන පාරක කාර් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද?
3. Lane තුනක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? මැද තිරුවෙන් ද?
4. Lane තුනක් විතරක් තියන පාරක කාර් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? මැද තිරුවෙන් ද?
සහො...
මෙවට උත්තර දෙන්න බලන්න.
මොකද හැම තැනම කියන්නෙ මංතිරු නිතිය ක්රියාත්මකයි කියලා. එත්.ඔය නිතිය මොකක්ද කියල දන්නෙ ටික දෙනයි.

Last edited: