Lankabell 35GB 4G package HELPPP !

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    machan 35GB panahama bell unge internet wada karannema nadda or slt wage 64KBps wlin wada karanawada ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ස්ලෝ වෙන්නෙ නැහැ වැඩිපුර ඩේටා වලට චාජ් කරනවා 200.00/= per 1GB.
    ක්‍රෙඩිට් ලිමිට් එක 7500යි. බිල් එක 7500 වෙනකං ඩිස්කනෙක්ට් කරන්නේ නැහැ ඊට පස්සෙ ඩිස්කනෙක්ට් කරනවා

    ලිමිට් එක 7500 හින්දා ලිමිට් එක පැනල හෙනට යූස් කරොත් රුපියල් පන් හය දාහක බිලක් එහෙම එන්න වුනත් බැරි නැහැ
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    ස්ලෝ වෙන්නෙ නැහැ වැඩිපුර ඩේටා වලට චාජ් කරනවා 200.00/= per 1GB.
    ක්‍රෙඩිට් ලිමිට් එක 7500යි. බිල් එක 7500 වෙනකං ඩිස්කනෙක්ට් කරන්නේ නැහැ ඊට පස්සෙ ඩිස්කනෙක්ට් කරනවා

    ලිමිට් එක 7500 හින්දා ලිමිට් එක පැනල හෙනට යූස් කරොත් රුපියල් පන් හය දාහක බිලක් එහෙම එන්න වුනත් බැරි නැහැ

    ade ehemada eka asadaranai ne bun :angry:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    Register weddi ahanawa limit pennama slow karannada wedi pura gewala gannawada kiyala

    ow mama kiwwe limit eken stop karanna kiyala
    mata danaganna one machan slow karanawada or net disconnect welama yanawada kiyala limit panahama
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Register weddi ahanawa limit pennama slow karannada wedi pura gewala gannawada kiyala

    අඩේ මගෙන් ඔහොම එකක් ඇහුවද කියලා මතකෙයක් නැහැනේ. හැබැයි වැඩිපුර යූස් කරන්න වෙන්නෙ නම් නැහැ අනික SMS ඇලර්ට් එහෙමත් එන නිසා ඉවර වුනාම දැනගන්නවා නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ow mama kiwwe limit eken stop karanna kiyala
    mata danaganna one machan slow karanawada or net disconnect welama yanawada kiyala limit panahama

    Slow unama Google wath load wenne ne ban :P

    අඩේ මගෙන් ඔහොම එකක් ඇහුවද කියලා මතකෙයක් නැහැනේ. හැබැයි වැඩිපුර යූස් කරන්න වෙන්නෙ නම් නැහැ අනික SMS ඇලර්ට් එහෙමත් එන නිසා ඉවර වුනාම දැනගන්නවා නේ

    SMS alert eka enne awareta neda ... :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Slow unama Google wath load wenne ne ban :P

    SMS alert eka enne awareta neda ... :dull:

    80% පැන්නමද කොහෙද එකක් එනවා
    95% පැන්නම එකක් එනවා
    ඉවර වෙලා වැඩිපුර ඩේට ගන්නවා නං ඒත් එනවා
    ක්‍රෙඩිට් ලිමිට් එක පනින්න ඔන්න මෙන්න වගේ නං හැමදාම උදේ 5.30 ට විතර මැසේජ් එවන්න ගන්නවා අන්න එතකොට නං එපා වෙනවා නිදාගන්න විදියයක් නැතිවුනාම