machan 35GB panahama bell unge internet wada karannema nadda or slt wage 64KBps wlin wada karanawada ?
ස්ලෝ වෙන්නෙ නැහැ වැඩිපුර ඩේටා වලට චාජ් කරනවා 200.00/= per 1GB.
ක්‍රෙඩිට් ලිමිට් එක 7500යි. බිල් එක 7500 වෙනකං ඩිස්කනෙක්ට් කරන්නේ නැහැ ඊට පස්සෙ ඩිස්කනෙක්ට් කරනවා
ලිමිට් එක 7500 හින්දා ලිමිට් එක පැනල හෙනට යූස් කරොත් රුපියල් පන් හය දාහක බිලක් එහෙම එන්න වුනත් බැරි නැහැ

Register weddi ahanawa limit pennama slow karannada wedi pura gewala gannawada kiyala
Register weddi ahanawa limit pennama slow karannada wedi pura gewala gannawada kiyala
ow mama kiwwe limit eken stop karanna kiyala
mata danaganna one machan slow karanawada or net disconnect welama yanawada kiyala limit panahama

අඩේ මගෙන් ඔහොම එකක් ඇහුවද කියලා මතකෙයක් නැහැනේ. හැබැයි වැඩිපුර යූස් කරන්න වෙන්නෙ නම් නැහැ අනික SMS ඇලර්ට් එහෙමත් එන නිසා ඉවර වුනාම දැනගන්නවා නේ

Slow unama Google wath load wenne ne ban
SMS alert eka enne awareta neda ...![]()