ඇයි උඹට... එක්කො ඔනෙ නෑ...
![]()
RePost බුවා;19367645 said:මම ආසම සින්දුවක්,,
මම නිරෝෂාගේ ආස නැත්තේ තොල් දෙකට විතරයි....


සොහොන;19367646 said:ඔව් බන් අවුලක් නැ උබට කැමති නමක් නිර්මානශිලිව හිතලා දාපන්![]()
අද තමා මේක අහන්න වෙලාවක් සෙට් උනේ පට්ට බං
fan daala nah![]()
සොහාලගේ ගෙවල් ලග
මාරවිල
මුහුදේ නාන්න පුළුවන් ![]()
සින්දුවට ස්තුතියි අයීයෙ. කොච්චර අහුවත් එපා වෙන්න.
රෑට ෆෑන් දාන්න හොඳ නැහැලු..... ඇඟ වේලෙනවාලු.... ඔයා තව දුර්වල වෙයි...


