Toyota AE100 Tire Size Help

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    Machanla...
    mage tiyenna Toyota Corolla AE100 ekak.. :rolleyes::rolleyes::P

    mama dan daala tiyenna R13 size tyres.

    mama R14 size eke, alloywheel set ekak daalaa tyre 4ma aluthen daanna hitan inne...

    mekata R14 size daana puluwanda ban? :confused:

    car eke ground clearance madi ban.. ekai 14 size daana hituwe.. mokada hitanne?
    Please Help..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    danna nam bari wena ekak na machan.. kokatath danna kalin hodata balapan.. nathnam thel kirillath adu wei..
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Machanla...
    mage tiyenna Toyota Corolla AE100 ekak.. :rolleyes::rolleyes::P

    mama dan daala tiyenna R13 size tyres.

    mama R14 size eke, alloywheel set ekak daalaa tyre 4ma aluthen daanna hitan inne...

    mekata R14 size daana puluwanda ban? :confused:

    car eke ground clearance madi ban.. ekai 14 size daana hituwe.. mokada hitanne?
    Please Help..

    දාන්න නම් බැරි වෙන එකක් නැහැ. :D ඕවා දාන තැනකට පලයන් හරියටම කියයි දාන්න පුලුවම්ද බැරිද කියලා ;) කාර් එකට වෙන බලපැම ගත්තොත් තෙල් කිරිල්ල අඩු වෙයි :baffled:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බලලා ටයර් දාන්න මල්ලි මගේ ඉස්සර 121 එකට ගත්ත අලුත පස්සේ ටයර් එකක් දැම්මා මම දන්නේත් නැහැ කඩේ උනුත් දන්නේ නැහැ සයිස් එක උන් සමන්‍යන් කරන්නේ ටයර් එකේ පරණ සයිස් බලලා දන එක මත් මගේ පස්සෙ ටයර් දෙක හොදටම ගෙවිලා ගත්ත අලුත මමත් දැම්මා පස්සෙ දවසක් පිටිපස්සෙ 3ක් දාගෙන යද්දි වලකදි පොඩ්ඩක් ගැවෙනවා වගේ අමුතු ඇතිල්ලෙන සද්දයක් අවා මම හිතුවා හරි ශොක්ස් වලට බඩු කියලා , පස්සේ ශොක් ශෙක් කරහම අවුලක් නැහැ, අම්මට සිරි පස්සේ වැඩේ තේරුණේ කලින් ටයර් මෙකේ හරි එවා නෙවෙයි ලොකු ගෙවිච්ච එකක් තිබුනේ එකට නේ මාරු කරේ දැන් ලොකුයි , මම ගිහින් ගෙමක් ඇදලා බැන්නට වැඩක් වුනේ නැහැ ටයර් යුස් කරපු නිසා පොඩි ගනක් අඩු කරා මම අය ගියේ නැහැ එ කඩේට බල්ලො නේ උන් බලන්න එපාය අපි දන්නේ නැහැ නේ දැන් බය වෙන්න දෙයක් නැහැ ඔන දෙයක් කලින් ගන්න කලින් නෙට් එක එලකිරියේ කොල්ලොන් ගෙන් අහන්න පුලුවන් නේ ජය වෙවා !

    ඇලෝ වීල් දන්නේ නැතුව එකට එච්ච වියදම් කරන්න මොකටද මචං ටයර් ටික නම් දාන්න එත් පෙනුමනේ ඔන හොද යකට රීකන්ඩිශන් රිම් තියෙනවා එකක් දලා carbon fiber wrap කරන්න මේ ත්‍රෙඩ් එකේ ඇති
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    okata 185/65R14 tires awluk ne machan baya nethuwa danna:yes:,fuel karanawa 1km/l wage adu wei:P alloywheel monawa unath bridgestone wage hoda tyre brand ekak danna:D
     
    Last edited:

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    දාන්න නම් බැරි වෙන එකක් නැහැ. :D ඕවා දාන තැනකට පලයන් හරියටම කියයි දාන්න පුලුවම්ද බැරිද කියලා ;) කාර් එකට වෙන බලපැම ගත්තොත් තෙල් කිරිල්ල අඩු වෙයි :baffled:

    Oil seen eka tamai machan..hitune.. thanks machan..

    bump bro..
    Thanks Bro!

    බලලා ටයර් දාන්න මල්ලි මගේ ඉස්සර 121 එකට ගත්ත අලුත පස්සේ ටයර් එකක් දැම්මා මම දන්නේත් නැහැ කඩේ උනුත් දන්නේ නැහැ සයිස් එක උන් සමන්‍යන් කරන්නේ ටයර් එකේ පරණ සයිස් බලලා දන එක මත් මගේ පස්සෙ ටයර් දෙක හොදටම ගෙවිලා ගත්ත අලුත මමත් දැම්මා පස්සෙ දවසක් පිටිපස්සෙ 3ක් දාගෙන යද්දි වලකදි පොඩ්ඩක් ගැවෙනවා වගේ අමුතු ඇතිල්ලෙන සද්දයක් අවා මම හිතුවා හරි ශොක්ස් වලට බඩු කියලා , පස්සේ ශොක් ශෙක් කරහම අවුලක් නැහැ, අම්මට සිරි පස්සේ වැඩේ තේරුණේ කලින් ටයර් මෙකේ හරි එවා නෙවෙයි ලොකු ගෙවිච්ච එකක් තිබුනේ එකට නේ මාරු කරේ දැන් ලොකුයි , මම ගිහින් ගෙමක් ඇදලා බැන්නට වැඩක් වුනේ නැහැ ටයර් යුස් කරපු නිසා පොඩි ගනක් අඩු කරා මම අය ගියේ නැහැ එ කඩේට බල්ලො නේ උන් බලන්න එපාය අපි දන්නේ නැහැ නේ දැන් බය වෙන්න දෙයක් නැහැ ඔන දෙයක් කලින් ගන්න කලින් නෙට් එක එලකිරියේ කොල්ලොන් ගෙන් අහන්න පුලුවන් නේ ජය වෙවා !

    ඇලෝ වීල් දන්නේ නැතුව එකට එච්ච වියදම් කරන්න මොකටද මචං ටයර් ටික නම් දාන්න එත් පෙනුමනේ ඔන හොද යකට රීකන්ඩිශන් රිම් තියෙනවා එකක් දලා carbon fiber wrap කරන්න මේ ත්‍රෙඩ් එකේ ඇති

    Thanks Ayye good advise ekata.
    something to think about.. Thanks..

    okata 185/65R14 tires awluk ne machan baya nethuwa danna:yes:,fuel karanawa 1km/l wage adu wei:P alloywheel monawa unath bridgestone wage hoda tyre brand ekak danna:D

    Thanks machan..
    ube experience ekenda machan kiwwe..
    ube vehicle ekakata mewage dammada?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oil seen eka tamai machan..hitune.. thanks machan..

    Thanks Bro!

    Thanks Ayye good advise ekata.
    something to think about.. Thanks..

    Thanks machan..
    ube experience ekenda machan kiwwe..
    ube vehicle ekakata mewage dammada?

    ne machan mage hodama yaluwuk dala thiyenawa ae100 ekata,u gaddi thibbe oya wage, :yes:kohoma unath tire shop eke ungen ahala dapan :cool:fuel karana gana num mama hithala kiuwe hariyata sure ne:P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපෝ බය නැතිව දාන්න.... මගේ ගාව තියන්නේ G-Touring එකක්. මමත් දාල තියන්නේ 14 ඇලෝයි සෙට් එකක් එක්ක GT Radial -CLassiro කියන ටයර් එක. දැනට සාධාරණ මිලකට තියන හොඳම ටයර් එක තමයි ඒක. මම Hankok වගේම කොරියන් වර්ග කීපයක් හන හොයල බැලුව වැඩක් නැහැ. ඒ ගානට ප්‍රතිලාබයක් නැහැ.......
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    ne machan mage hodama yaluwuk dala thiyenawa ae100 ekata,u gaddi thibbe oya wage, :yes:kohoma unath tire shop eke ungen ahala dapan :cool:fuel karana gana num mama hithala kiuwe hariyata sure ne:P
    ela..thanks machan..

    අපෝ බය නැතිව දාන්න.... මගේ ගාව තියන්නේ G-Touring එකක්. මමත් දාල තියන්නේ 14 ඇලෝයි සෙට් එකක් එක්ක GT Radial -CLassiro කියන ටයර් එක. දැනට සාධාරණ මිලකට තියන හොඳම ටයර් එක තමයි ඒක. මම Hankok වගේම කොරියන් වර්ග කීපයක් හන හොයල බැලුව වැඩක් නැහැ. ඒ ගානට ප්‍රතිලාබයක් නැහැ.......
    macho.. siraane.. ela. ela..:yes::yes:
    meta tiyena lokuma question eka tamai, 14RIM dammahama vehicle eka tikak usa wadiwenawada kiyana ekai?
    ehema usa wadiwenawanam, eka vehicle eke perfomance walata awulak wenne nadda?
    me wadeta kiyak witara yaida ban? Thanks

    Thanks