ඊයෙ රෑ 8.30 ,9.00 විතර බල්ලෙක්වත් හිටියේ නෑනේ බන්....ඊයේ ගියා බියර් එකක් ගහන්න කියල, වාඩි වෙන්න එක පුටුවක්වත් නෑ කියහන්කො.![]()
ඊයෙ රෑ 8.30 ,9.00 විතර බල්ලෙක්වත් හිටියේ නෑනේ බන්....ඊයේ ගියා බියර් එකක් ගහන්න කියල, වාඩි වෙන්න එක පුටුවක්වත් නෑ කියහන්කො.![]()
ඊයේ නෑ තමාඊයේ මම ශොප් එක වහලා යනකොට නම් සෙනග හිටියේ නෑ නේ බං......
මේ කට්ටිය මාමව මතක් කලා විතරයි...
බීම නවත්තන්න වෙන සීන් එකක් තියෙන්නේ.....මේ ගණන් දීල හිත වාවගෙන බොන්නේ කොහොමද....
අර ලාල්කාන්ත කිව්වේ බදු අඩු කලොත් ගල් බෝතලේ 200 ගාණක් වෙන්නේ කියලා...ඕඅකෙ ලාබෙකුත් තියාගෙන 500 වත් දුන්න නම්...
අනේ මන්ද. පහුගිය දවස් වල වැඩ හිර වෙලා හිටියේ. එකයි මේ පැත්තේ වැඩිය කරක් ගහන්න වෙලාවක් තිබුනේ නැත්තේ. අන්තිමට ඩ්‍රින්ක් එකක් ගත්තේ ගිය අගහරුවාදා. අයි ලබන සතියේ තමයි. මෙච්චර කල් මාසෙට 4 පාරක් කරපු වැඩේ මාසෙට සැරයක් හෝ දෙකක් කරන්න වෙනවා.

ඊයෙ රෑ 8.30 ,9.00 විතර බල්ලෙක්වත් හිටියේ නෑනේ බන්....
ඊයේ නෑ තමා
ඔව් මම යනකොට 8 වගේ ඈති..... එතකොටත් නෑ..... ඕයි අපි සෙට් වෙන්නේ නැද්ද ඕයි....?? ඈල්කොහොල් ටිකක් ඈගට වැටුන කාලයක් මතක නෑ...... 
ඉතින් බන් සෙට් වෙමුකෝ ලගදීම දවසකඔව් මම යනකොට 8 වගේ ඈති..... එතකොටත් නෑ..... ඕයි අපි සෙට් වෙන්නේ නැද්ද ඕයි....?? ඈල්කොහොල් ටිකක් ඈගට වැටුන කාලයක් මතක නෑ......
![]()

ආපෝ රණ්ඩුවෙන උන් ඉන්නව නම් හලපං මචං..නැත්නම් උඹ උන්ගෙ සෙට් එකෙන් හැලියං..
බීපු වෙලාවට මරාගන්න උන් එක්ක වසන්න බෑ..අන්තිමට යාළුකම් කෙලවර වෙන්නේ හොස්පිට්ල්, පොලිසි වලින්.....
ඔව් බන් ඒක ඇත්ත.. අම්මෝ මම නම් පරාන බයයි... බෝතලේකින් ගැහුවොත් මල උට්ටයි...
කෙලිය තාප්පෙට 340ක් වෙලාද. 275ට තිබුනේ. ඒ කියන්නේ බෝතල් 4 ට 1360/- තම්බපු කඩල වලට 50/- සිකරට් වලට 165/- ත්‍රීවිල් එකට 150/- ඔක්කොම 1725/-
අරක්කු වල අලුත් ගණන් එහෙම කොහොමද

ඊයේ මම ශොප් එක වහලා යනකොට නම් සෙනග හිටියේ නෑ නේ බං......
ඊයෙ රෑ 8.30 ,9.00 විතර බල්ලෙක්වත් හිටියේ නෑනේ බන්....
ඔය ඔක්කොම යනවා යනව කිව්වට ගොඩක් උන් බෝතල් අරන් බෝඩිම්වල සෙට් වෙන්නෙ. කතාවට කියන්නේ ඉතින් හවසට ජෙටර්ස් කියල. 
ඔව් මම යනකොට 8 වගේ ඈති..... එතකොටත් නෑ..... ඕයි අපි සෙට් වෙන්නේ නැද්ද ඕයි....?? ඈල්කොහොල් ටිකක් ඈගට වැටුන කාලයක් මතක නෑ......
![]()

බෝතලේ නෙමේ කෑන් එක... ස්පේෂල් බ්‍රව් 8% කෑන් එක 340යි... අරක්කු නම් දැන් පෙවෙන්නේ නෑ... ගල් බෝතලේ 1250යි. හෙමිහිට බියර් එකට බහින්නයි කල්පනාව.. 120 ටත් බියර් කෑන් එක ගහපු කාලයක් තිබුනා අප්පා....![]()

can eka nemei koluwo bottle eka keeyada?

හික් වයින් බොන්නේ ගෑනුනේ බන්..බියර් වගේද වයින්..
ආආආආආආආආතල් නෙහ්..
උබට වයින් බිව්වම වෙරි වෙනවද??? 
එක තමයි මම කිව්වෙඔය ඔක්කොම යනවා යනව කිව්වට ගොඩක් උන් බෝතල් අරන් බෝඩිම්වල සෙට් වෙන්නෙ. කතාවට කියන්නේ ඉතින් හවසට ජෙටර්ස් කියල.
![]()

බෝතලේ නෙමේ කෑන් එක... ස්පේෂල් බ්‍රව් 8% කෑන් එක 340යි... අරක්කු නම් දැන් පෙවෙන්නේ නෑ... ගල් බෝතලේ 1250යි. හෙමිහිට බියර් එකට බහින්නයි කල්පනාව.. 120 ටත් බියර් කෑන් එක ගහපු කාලයක් තිබුනා අප්පා....![]()
බෝතල් ගහන්නේ නෑ සෑර්..can eka nemei koluwo bottle eka keeyada?
යන ගමන් ටින් එක පාරේ අයිනේ ගහලා විසික් කොරලා ගෙදර එන්නේ..
කොහොමත් 400 කට කිට්ටු ඇති.120 කෙසේ උනත් රුපියල් 20 ට බිර බෝතලේ බිල තියනවා.
මුද්‍රණ මාමා ඉතින් 80/90 කාලේ ගහපුවානේ ඉතින්....
ඔහොම ගිහින් රැපියල් 500 ටම යයි