machan windows wala imo app eka enne nadda?
ඒක නම් දන්නේ නෑ බන්.
ඉමෝ එකෙන් එව්වොත් හොදා.
ඉමෝ එකෙන් එව්වොත් හොදා.
machan windows wala imo app eka enne nadda?
අෆ්ෆට මෙන්න ත්රෙඩ් එක..
සුපිරි වින්ඩෝව්ස් වැඩ කාරයෝ.. මගෙත් තියෙන්නේ ලුමියා 540ක්.. ෆට්ට මමනම් ආාාසයි..


මැට් එකක් නම් නෙවේද කොහෙද බන් ... එච්චර Thickness එකක් නෑ .. මේක Normal Screen Guard එකක් ..... අනේ මන්දා බන් ..
ඔව් බන් ... 10 පාරක් එබුවොත් 6 7 පාරක් තමයි වැඩ කරන්නේ ....
උබේ වින්ඩෝස් 10 බිල්ඩ් එක මොකක්ද?
ඒක නම් දන්නේ නෑ බන්.
ඉමෝ එකෙන් එව්වොත් හොදා.
10586 තමයි මචං.. අලුත් එකක් එන දවසක් දන්නවද??
ඊලගට එන්න තියෙන්නේ ඉතින් ඔෆිශල් තමා මචන්.
පෙබරවාරි,මාර්තු වගේ වෙයි.
එච්චර කල් යනවද බන්? දෙසෑම්බර් නෙ එනව කිව්වෙ?

දෙසැම්බර් වල රිලීස් කරනවා ඔෆීශල් එක ලුමියා 950,950 එක්ස් එල්,550 එකත් එක්ක.
ඊට පස්සේ පරන ෆෝන්ස් වලට අප්ඩේට් එනවා.
අකිල මචන්, කොහොමද නම්බර් එකක් බ්ලොක් කරන්නේ, කෝල් ඈන්ඩ් එස් එම් එස් ඈතුලුව
මට ටෑමිල් ගෑනියෙක් හෑමදාම දෙමලෙන් කතා කරලා කච කච ගාලා මොනාද කියවනවා, රෝන්ග් නම්බර් කිවුවට තේරෙන්නේ නෑ
තෑන්කූ මචන්http://www.windowscentral.com/how-to-block-calls-nokia-lumia

ada phone eka mama update kara 10586 ta.
phone eka lumia 730 ekak.windows 10 mobile technical preview daala thiyenne
dan phone eka detect karanne naha mage lap eke.kalin ehema awulak thibbe naha.
wena lap ehekata phone eka connect kara.eth detect wenne naha.
device not detected kiyala message ekak enawa lap eke.
phone eke watenawa charging slowly kiyala.
lap eke thiyenneth windows 10 with latest updates.ada thama lap ekath update kare.
mehema wuna kawuru hari innawada ?
ehema wela hada gaththa nam kohomada hada gaththe ?
