windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැට් එකක් නම් නෙවේද කොහෙද බන් ... එච්චර Thickness එකක් නෑ .. මේක Normal Screen Guard එකක් ..... අනේ මන්දා බන් ..



    ඔව් බන් ... 10 පාරක් එබුවොත් 6 7 පාරක් තමයි වැඩ කරන්නේ ....


    ලගදි ටච් එකේ අප්ඩේට් එකක් ගියා.
    අප්ඩේට් කරාද?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10586 තමයි මචං.. අලුත් එකක් එන දවසක් දන්නවද??​

    ඊලගට එන්න තියෙන්නේ ඉතින් ඔෆිශල් තමා මචන්.
    පෙබරවාරි,මාර්තු වගේ වෙයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එච්චර කල් යනවද බන්? දෙසෑම්බර් නෙ එනව කිව්වෙ?

    දෙසැම්බර් වල රිලීස් කරනවා ඔෆීශල් එක ලුමියා 950,950 එක්ස් එල්,550 එකත් එක්ක.
    ඊට පස්සේ පරන ෆෝන්ස් වලට අප්ඩේට් එනවා.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :confused::confused:
    දෙසැම්බර් වල රිලීස් කරනවා ඔෆීශල් එක ලුමියා 950,950 එක්ස් එල්,550 එකත් එක්ක.
    ඊට පස්සේ පරන ෆෝන්ස් වලට අප්ඩේට් එනවා.


    ඇයි බං අපිට එහෙම වෙනස්කම් කරන්නේ උන්???​
     
    අකිල මචන්, කොහොමද නම්බර් එකක් බ්ලොක් කරන්නේ, කෝල් ඈන්ඩ් එස් එම් එස් ඈතුලුව
    මට ටෑමිල් ගෑනියෙක් හෑමදාම දෙමලෙන් කතා කරලා කච කච ගාලා මොනාද කියවනවා, රෝන්ග් නම්බර් කිවුවට තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල මචන්, කොහොමද නම්බර් එකක් බ්ලොක් කරන්නේ, කෝල් ඈන්ඩ් එස් එම් එස් ඈතුලුව
    මට ටෑමිල් ගෑනියෙක් හෑමදාම දෙමලෙන් කතා කරලා කච කච ගාලා මොනාද කියවනවා, රෝන්ග් නම්බර් කිවුවට තේරෙන්නේ නෑ

    http://www.windowscentral.com/how-to-block-calls-nokia-lumia


     
    • Like
    Reactions: deshanshashi

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    [QUOTE=Killer_K2;19368177]මැට් එකක් නම් නෙවේද කොහෙද බන් ... එච්චර Thickness එකක් නෑ .. මේක Normal Screen Guard එකක් ..... අනේ මන්දා බන් ..

    ඔව් බන් ... 10 පාරක් එබුවොත් 6 7 පාරක් තමයි වැඩ කරන්නේ ....

    [/QUOTE]


    ඔව් බං , මේ comment එකනම් හරියටම හරි !!! මටනම් පෙන්නේ මේක මේ batch එකේ (730) තියන hardware අවුලක් වගේ !!
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ada phone eka mama update kara 10586 ta.
    phone eka lumia 730 ekak.windows 10 mobile technical preview daala thiyenne
    dan phone eka detect karanne naha mage lap eke.kalin ehema awulak thibbe naha.
    wena lap ehekata phone eka connect kara.eth detect wenne naha.
    device not detected kiyala message ekak enawa lap eke.
    phone eke watenawa charging slowly kiyala.
    lap eke thiyenneth windows 10 with latest updates.ada thama lap ekath update kare.
    mehema wuna kawuru hari innawada ?
    ehema wela hada gaththa nam kohomada hada gaththe ?

    :nerd:
     
    Status
    Not open for further replies.