බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: කොහොමද අපිත් රේඩියෝ එකේ දොඩවන්න ගත්තහම..... මරු නේහ් :rofl:

    ඒ අස්සේ කොහොමද රංගුවා කෑ ගහනකොට මෙන්න මිනී මරණවෝ කියලා...
     
    :cool: එහෙනම් කමක් නෑ...... :D

    අපේ ශොප් එක ලග ග්‍රීන් ගාඩ්න් එකෙත් කෑම හොදයි..... :yes: ඔන්න දැන් හොටෙල් කෝපරේෂන් එකෙන් එකකුත් දැම්මා ඊට එහා පැත්තේ..... කොත්තුව නම් මරු ඒකේ..... :D
    ග්‍රීන් ගර්ඩ්න් එකෙන් වයිෆ් ප්‍රෙග්නන්ට් කාලේ ලම්ප් රයිස් කාලා තියෙනවා, මරු:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    හෝටල් සංස්ථාවෙන් දැං කොත්තු කඩත් දානවද? බපලං. බොලෑ අන්ඩුව ආවත් හරි. හොටල් සංස්ථාවට කොත්තු කඩ දාන්න උනා නේ...

    :growl: මගුල..... එතන කොත්තුත් තියෙනවා..... රයිස් ඈන්ඩ් කරී / ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තියෙනවා..... :yes: දාලා සති දෙකක් වගේ ඈති.....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ග්‍රීන් ගර්ඩ්න් එකෙන් වයිෆ් ප්‍රෙග්නන්ට් කාලේ ලම්ප් රයිස් කාලා තියෙනවා, මරු:)

    :cool: අදත් කෑවේ ඒකෙන්...... ෆ්‍රයිඩ් රයිස් එකත් මරු..... ඊට එහා පැත්තේ ලක් චයිනීස් එකෙත් මරු..... හැබැයි තෙල් ගොඩ තමා ඉතින්...... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl: මගුල..... එතන කොත්තුත් තියෙනවා..... රයිස් ඈන්ඩ් කරී / ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තියෙනවා..... :yes: දාලා සති දෙකක් වගේ ඈති.....!!

    උඹලෑ ආන්ඩුව කීවට රිදිලාහ්... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: කෑගහන්න කලින් ගගට දාමු..... :yes:

    මෙච්චර කල් ත්‍රෙඩ් වල විතරයි ජබුක් කීවේ. රේඩියෝ එකේ ලයිව් ජබුක් සද්දේ ඇහෙයි ඌයි... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මරු ඕයි.....අර ගමේ සන්ගීතවල ගමේ උන් නෑගලා සින්දු කියනවා වගේ තියෙයි....

    :rofl: සිරාවට දත් මාමිට සසල හද විල් තෙර ඈට් මචන් ගං තෙර කියලා ශෝ එක කරමු කියමු එතන ඉදන්...... :yes: වැඩේ කරන් යද්දි වාත කේස් උනොත් වාතේ වෙන එකාව ගගට තල්ලු කරමු..... :D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මෙච්චර කල් ත්‍රෙඩ් වල විතරයි ජබුක් කීවේ. රේඩියෝ එකේ ලයිව් ජබුක් සද්දේ ඇහෙයි ඌයි... :baffled:
    උබල සෙට් වෙනවා නෙහ් මාව මරන්න...
    මගේ අයියා ඉන්නකම් මම බය නෑ කාටවත්:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    Ah Thanks for the news . Boruwak nan ube kade kudu ...:baffled::baffled:

    :cool: බොරු නෙවේ යකෝ..... අපේ ශොප් එකට පස්සේ ලී මඩුව... ඊට එහා පැත්තේ ග්‍රීන් ගාඩ්න් එක.... ඊට එහා පැත්තේ හොටෙල් කෝපරේෂන් එකේ තැන...... :yes: අද ඈවිත් බලපන්කෝ බොරු නම්...... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: බොරු නෙවේ යකෝ..... අපේ ශොප් එකට පස්සේ ලී මඩුව... ඊට එහා පැත්තේ ග්‍රීන් ගාඩ්න් එක.... ඊට එහා පැත්තේ හොටෙල් කෝපරේෂන් එකේ තැන...... :yes: අද ඈවිත් බලපන්කෝ බොරු නම්...... :D

    මෙහා පැත්තේ කිරිකඩේ සහ කඩේ නංගි... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    උඹලෑ ආන්ඩුව කීවට රිදිලාහ්... :lol:

    :no: ආණ්ඩුව අපේ නෙවේ.... ජනාධිපති විතරයි...... :yes:

    කොහොමත් කාලෙක ඉදන් මහ පක්ෂ දෙකටම ජන්දේ දෙන්නේ නෑ...... :no: :no:
     
    Status
    Not open for further replies.