කොහොමද අපිත් රේඩියෝ එකේ දොඩවන්න ගත්තහම..... මරු නේහ්
![]()
ඒ අස්සේ කොහොමද රංගුවා කෑ ගහනකොට මෙන්න මිනී මරණවෝ කියලා...
කොහොමද අපිත් රේඩියෝ එකේ දොඩවන්න ගත්තහම..... මරු නේහ්
![]()
ග්‍රීන් ගර්ඩ්න් එකෙන් වයිෆ් ප්‍රෙග්නන්ට් කාලේ ලම්ප් රයිස් කාලා තියෙනවා, මරුඑහෙනම් කමක් නෑ......
![]()
අපේ ශොප් එක ලග ග්‍රීන් ගාඩ්න් එකෙත් කෑම හොදයි.....ඔන්න දැන් හොටෙල් කෝපරේෂන් එකෙන් එකකුත් දැම්මා ඊට එහා පැත්තේ..... කොත්තුව නම් මරු ඒකේ.....
![]()

හොටෙල් කෝපාරේශන් එකෙන් කොහෙද බන් කඩයක් දැම්මේ? මාලබේද්? කොයිහරියෙද?![]()
SLIIT එක ලග..... අපේ ශොප් එකට කිට්ටුව..... 
හෝටල් සංස්ථාවෙන් දැං කොත්තු කඩත් දානවද? බපලං. බොලෑ අන්ඩුව ආවත් හරි. හොටල් සංස්ථාවට කොත්තු කඩ දාන්න උනා නේ...
මගුල..... එතන කොත්තුත් තියෙනවා..... රයිස් ඈන්ඩ් කරී / ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තියෙනවා.....
දාලා සති දෙකක් වගේ ඈති.....!!ඒ අස්සේ කොහොමද රංගුවා කෑ ගහනකොට මෙන්න මිනී මරණවෝ කියලා...
කෑගහන්න කලින් ගගට දාමු..... 
ග්‍රීන් ගර්ඩ්න් එකෙන් වයිෆ් ප්‍රෙග්නන්ට් කාලේ ලම්ප් රයිස් කාලා තියෙනවා, මරු![]()
අදත් කෑවේ ඒකෙන්...... ෆ්‍රයිඩ් රයිස් එකත් මරු..... ඊට එහා පැත්තේ ලක් චයිනීස් එකෙත් මරු..... හැබැයි තෙල් ගොඩ තමා ඉතින්...... 
මරු ඕයි.....අර ගමේ සන්ගීතවල ගමේ උන් නෑගලා සින්දු කියනවා වගේ තියෙයි....කොහොමද අපිත් රේඩියෝ එකේ දොඩවන්න ගත්තහම..... මරු නේහ්
![]()
SLIIT එක ලග..... අපේ ශොප් එකට කිට්ටුව.....
![]()


මගුල..... එතන කොත්තුත් තියෙනවා..... රයිස් ඈන්ඩ් කරී / ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තියෙනවා.....
දාලා සති දෙකක් වගේ ඈති.....!!

කෑගහන්න කලින් ගගට දාමු.....
![]()

මරු ඕයි.....අර ගමේ සන්ගීතවල ගමේ උන් නෑගලා සින්දු කියනවා වගේ තියෙයි....
සිරාවට දත් මාමිට සසල හද විල් තෙර ඈට් මචන් ගං තෙර කියලා ශෝ එක කරමු කියමු එතන ඉදන්......
වැඩේ කරන් යද්දි වාත කේස් උනොත් වාතේ වෙන එකාව ගගට තල්ලු කරමු..... 
උබල සෙට් වෙනවා නෙහ් මාව මරන්න...මෙච්චර කල් ත්‍රෙඩ් වල විතරයි ජබුක් කීවේ. රේඩියෝ එකේ ලයිව් ජබුක් සද්දේ ඇහෙයි ඌයි...![]()

Ah Thanks for the news . Boruwak nan ube kade kudu ...![]()
බොරු නෙවේ යකෝ..... අපේ ශොප් එකට පස්සේ ලී මඩුව... ඊට එහා පැත්තේ ග්‍රීන් ගාඩ්න් එක.... ඊට එහා පැත්තේ හොටෙල් කෝපරේෂන් එකේ තැන......
අද ඈවිත් බලපන්කෝ බොරු නම්...... 
බොරු නෙවේ යකෝ..... අපේ ශොප් එකට පස්සේ ලී මඩුව... ඊට එහා පැත්තේ ග්‍රීන් ගාඩ්න් එක.... ඊට එහා පැත්තේ හොටෙල් කෝපරේෂන් එකේ තැන......
අද ඈවිත් බලපන්කෝ බොරු නම්......
![]()

උඹලෑ ආන්ඩුව කීවට රිදිලාහ්...![]()
ආණ්ඩුව අපේ නෙවේ.... ජනාධිපති විතරයි......
