ආණ්ඩුව අපේ නෙවේ.... ජනාධිපති විතරයි......
![]()
කොහොමත් කාලෙක ඉදන් මහ පක්ෂ දෙකටම ජන්දේ දෙන්නේ නෑ......![]()
![]()

හා!!
ආණ්ඩුව අපේ නෙවේ.... ජනාධිපති විතරයි......
![]()
කොහොමත් කාලෙක ඉදන් මහ පක්ෂ දෙකටම ජන්දේ දෙන්නේ නෑ......![]()
![]()

මෙච්චර කල් ත්රෙඩ් වල විතරයි ජබුක් කීවේ. රේඩියෝ එකේ ලයිව් ජබුක් සද්දේ ඇහෙයි ඌයි...![]()
කාවද මුලින්ම දාන්නේ ගගට..... 
කාවද මුලින්ම දාන්නේ ගගට.....
![]()

උබල සෙට් වෙනවා නෙහ් මාව මරන්න...
මගේ අයියා ඉන්නකම් මම බය නෑ කාටවත්![]()
මොන *යියෙක් ගැනද බං උඹ මේ දොඩවන්නේ......
අපිට ඔය එක එක *යියෝ ලොකු නෑ හරිය..... ඌවත් දානවා කැළණි ගගට......!!මෙ යුරාජ් අයියේ ජොර්ක් එකක් නෙවේ..මගේ ලැප් එක සමහර වෙලාවට ඔන් වෙන්නේ නෑ..බැටරිය ගලවල දාල පොඩ්ඩක් පොඩ්ඩක් දැගලුවම තමා හරියන්නේ...මොකෝ දන්නවද සීන් එක
හේතු එකක් කියලා කියන්න බෑ බං.... කෙරවලක ඉදන් චෙක් කරන්න ඕනා...... මට මේ ටිකේ කිරියේ උන්ම දෙතුන් දෙනෙක්ගෙන් නිවනක් නෑ..... උදේ ඉදන් කෝල් පිට කෝල්..... උන්ගේ තියෙන්නෙත් ලොවෙත් නැති කේස්...... 
අයියා මගේ සුදු අයියා..එයාට බනින්න එපා....මම එයාවත් එක්කගෙන එන්නම්කෝ,,පෙරේරා ආසාවෙන් ඉන්නේ එයාව හම්බ වෙන්නමොන *යියෙක් ගැනද බං උඹ මේ දොඩවන්නේ......
අපිට ඔය එක එක *යියෝ ලොකු නෑ හරිය..... ඌවත් දානවා කැළණි ගගට......!!

හේතු එකක් කියලා කියන්න බෑ බං.... කෙරවලක ඉදන් චෙක් කරන්න ඕනා...... මට මේ ටිකේ කිරියේ උන්ම දෙතුන් දෙනෙක්ගෙන් නිවනක් නෑ..... උදේ ඉදන් කෝල් පිට කෝල්..... උන්ගේ තියෙන්නෙත් ලොවෙත් නැති කේස්......
![]()
කාවද මුලින්ම දාන්නේ ගගට.....
![]()
අපෙන් තමා කරදරයක් නෑත්තේ, අපිටම තමා සද්ද දාන්නෙත්.....හේතු එකක් කියලා කියන්න බෑ බං.... කෙරවලක ඉදන් චෙක් කරන්න ඕනා...... මට මේ ටිකේ කිරියේ උන්ම දෙතුන් දෙනෙක්ගෙන් නිවනක් නෑ..... උදේ ඉදන් කෝල් පිට කෝල්..... උන්ගේ තියෙන්නෙත් ලොවෙත් නැති කේස්......
![]()

මගේ කේස් එකට මොකුත් කරල දෙන්න බැරි වෙයිද හෙට අනිද්දා වගේ...ශොප් එකටම ගෙනත් දෙන්නම්කෝ...ෆිල්ම් එකක් වත් බලන්න විදියක් නෑ...සමහර වෙලාවට පැයක් විතර දගලන්න ඔනේ ඔන් කරගන්න
හේතු එකක් කියලා කියන්න බෑ බං.... කෙරවලක ඉදන් චෙක් කරන්න ඕනා...... මට මේ ටිකේ කිරියේ උන්ම දෙතුන් දෙනෙක්ගෙන් නිවනක් නෑ..... උදේ ඉදන් කෝල් පිට කෝල්..... උන්ගේ තියෙන්නෙත් ලොවෙත් නැති කේස්......
![]()

කොහොමත් ට්විස්ටඩ්කාරයා නිකංම පනිනවා නේ. ඊයෙත් පැනලා තිබුනේ. ඊට පස්සේ උඹේ ලිස්ට් එකට එක එකාව දාලා අන්තිමට කිඹුලත් දාලා...
එපා.. කිඹුලා එපා.. වයිෆ් ගේ දතක් ටැම්පරි ෆිල් කරේ. ඒක පර්මනන්ට් ෆිලිං එක දාන්න තියේ. ඒක කර ගන්න තියෙන නිසා ඌව ඉතුරු කරමු.
උඹයි මමයි අර බේබද්දා... අර අරූ.. (ඔව් ඔව්.. ඌ තමා. ඊයේ නියපොත්ත කැඩිච්චි තරහට බීපු එකා) වැනි වැනි පයින් ගෙදර යමු..

අර බේබද්දා... අර අරූ.. (ඔව් ඔව්.. ඌ තමා. ඊයේ නියපොත්ත කැඩිච්චි තරහට බීපු එකා) ඌව දාමු. කොහොමත් ට්විස්ටඩ්කාරයා නිකංම පනිනවා නේ. ඊයෙත් පැනලා තිබුනේ. ඊට පස්සේ උඹේ ලිස්ට් එකට එක එකාව දාලා අන්තිමට කිඹුලත් දාලා...
එපා.. කිඹුලා එපා.. වයිෆ් ගේ දතක් ටැම්පරි ෆිල් කරේ. ඒක පර්මනන්ට් ෆිලිං එක දාන්න තියේ. ඒක කර ගන්න තියෙන නිසා ඌව ඉතුරු කරමු.
උඹයි මමයි වැනි වැනි පයින් ගෙදර යමු..

අලුත් වැල ටිකක් සෙට් උනා..ඒකයි මචන් වැඩියත්කෙලින්ම කියපං වැලක් බලාගන්න හෙන දුකක් විඳින්න ඕනේ කියලා...

නොදෝකින් උබ නම්![]()

අලුත් වැල ටිකක් සෙට් උනා..ඒකයි මචන් වැඩියත්![]()
මෙ යුරාජ් අයියේ ජොර්ක් එකක් නෙවේ..මගේ ලැප් එක සමහර වෙලාවට ඔන් වෙන්නේ නෑ..බැටරිය ගලවල දාල පොඩ්ඩක් පොඩ්ඩක් දැගලුවම තමා හරියන්නේ...මොකෝ දන්නවද සීන් එක

අලුත් වැල ටිකක් සෙට් උනා..ඒකයි මචන් වැඩියත්![]()