බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    11873426_948436408548392_3950785872459823549_n.jpg
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඉයේ ගැහුවා කුඩු වෙන්ඩ තවම ඔලුව රිදෙනවා.බෝඩිමට ගිය හැටි මතකත් නෑ.උදේ බලනකොට කලිසමේ හොදටම මඩ.:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වහිනවා හෝල් සෙල් එකේ

    හවසට මොනවා හරි කරන්න හිතයි

    බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol::lol::lol::lol:

    උඹට ඉතිං බියර් ගහනවනම් බෝතල් 5ක් වත් බොන්න වෙයි අඩුම තරමේ... :baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol::lol::lol::lol:

    උඹට ඉතිං බියර් ගහනවනම් බෝතල් 5ක් වත් බොන්න වෙයි අඩුම තරමේ... :baffled:

    special brew තමයි මගේ බ්‍රෑන්ඩ් එක. බෝතල් 4 ක් වත් දාන්න ඕනේ පොඩි කික් එකක් එන්න. ඒ කියන්නේ 340 x 4 = 1360.00

    අරක්කු නම් රොක්ලන්ඩ් ඕල්ඩ් හරි කොකොනට් හරි. මේවගේ අලුත් ගණන් දන්නේ නැහැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    RIDER89 ගේ අවධානය පිණිසයි....... :yes:

    12289532_1024798940876617_959568169257029774_n.jpg

    මේකේ අයිතිකාරයා හොයා ගන්න උදව් කරන්න මේක නැති උනොත් O/L ලියන්න බැරි වෙයි..
    දන්නවනම් මෙන් නම්බර් එකට කෝල් එකක් දෙන්න 0714222007

    FB එකෙන් ගත්තේ...... :yes:

    mona gon athal ekakda ban ... oke thiyena address ekata post karanam iwarane

    ekath FB dala famous wenna yanawa :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වහිනවා හෝල් සෙල් එකේ

    හවසට මොනවා හරි කරන්න හිතයි

    බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද, බිර ද, සැර ද,

    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mona gon athal ekakda ban ... oke thiyena address ekata post karanam iwarane

    ekath FB dala famous wenna yanawa :dull:

    නම්බර් එකත් වැඩ නෑ බං:no:..

    මං උදේ කෝල් එකක් දෙන්න බැලුවා මේක භාර දුන්නද? තවම නැද්ද කියල අහ ගන්න.... වැඩ නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    නම්බර් එකත් වැඩ නෑ බං:no:..

    මං උදේ කෝල් එකක් දෙන්න බැලුවා මේක භාර දුන්නද? තවම නැද්ද කියල අහ ගන්න.... වැඩ නෑ

    8 වෙනිද බන් විභාගෙ පටන් ගන්නෙ ... අද රෙජිස්ටර් පොස්ට් දැම්මනම් කොහොමත් සඳුද වෙද්දි හම්බෙලා තියෙයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    special brew තමයි මගේ බ්‍රෑන්ඩ් එක. බෝතල් 4 ක් වත් දාන්න ඕනේ පොඩි කික් එකක් එන්න. ඒ කියන්නේ 340 x 4 = 1360.00

    අරක්කු නම් රොක්ලන්ඩ් ඕල්ඩ් හරි කොකොනට් හරි. මේවගේ අලුත් ගණන් දන්නේ නැහැ.

    හපොයි.. මම ස්පෙශල් බෲ තුනක් බීලා කබරයත් දැම්මා... :baffled:

    රොක්ලන්ඩ් , සංස්ථා පොල් එක නම් ඒ කාලේ මගෙත් ෆේවරිට්... :love::D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හපොයි.. මම ස්පෙශල් බෲ තුනක් බීලා කබරයත් දැම්මා... :baffled:

    රොක්ලන්ඩ් , සංස්ථා පොල් එක නම් ඒ කාලේ මගෙත් ෆේවරිට්... :love::D

    :baffled:
     
    Status
    Not open for further replies.