බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මල මගුලක් වෙන්නේ. ටැම්පරි ෆිලිං එක ජීවිත කාලේම තියේවි.. :baffled:
    :shocked::eek::eek:
    සාධාරනයි. පැයක් දුක් විඳින්න වෙනවා නේ. හදාගනිං ඕක..
    :baffled::baffled:
    අපේ ගෙවල් පැත්තේ පොඩි උනුත් ඔහොම කියනවා ඇවිත්. "අයියෙ ෆිල්ම් එකක්වත් බලාගන්න බෑ. පොඩ්ඩක් මේක හදලා දෙන්නකෝ කියලා"

    :lol:
    ලොල්..ඒකනේ බන් කියන්නේ...එපා වෙලා ඉන්නේ...කොහොම හරි හදා ගන්න ඔනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අයියා මගේ සුදු අයියා..එයාට බනින්න එපා....මම එයාවත් එක්කගෙන එන්නම්කෝ,,පෙරේරා ආසාවෙන් ඉන්නේ එයාව හම්බ වෙන්න:)

    :oo: උඹද අර ඇනල් සෙක්ස් ත්‍රෙඩ් එක දැම්ම එකා......!! :baffled::baffled: :eek: :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මගේ කේස් එකට මොකුත් කරල දෙන්න බැරි වෙයිද හෙට අනිද්දා වගේ...ශොප් එකටම ගෙනත් දෙන්නම්කෝ...ෆිල්ම් එකක් වත් බලන්න විදියක් නෑ...සමහර වෙලාවට පැයක් විතර දගලන්න ඔනේ ඔන් කරගන්න

    :shocked: හිටි ගමන් එන කේස් නිසා තමා ලෙඩ හොයාගන්න එපා වෙන්නේ.... එක්කෝ ඕක ඔන් වෙන්නෙම නැතිව ගියහම අරන් වරෙන්...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අර බේබද්දා... අර අරූ.. (ඔව් ඔව්.. ඌ තමා. ඊයේ නියපොත්ත කැඩිච්චි තරහට බීපු එකා) ඌව දාමු. කොහොමත් ට්විස්ටඩ්කාරයා නිකංම පනිනවා නේ. ඊයෙත් පැනලා තිබුනේ. ඊට පස්සේ උඹේ ලිස්ට් එකට එක එකාව දාලා අන්තිමට කිඹුලත් දාලා...
    එපා.. කිඹුලා එපා.. වයිෆ් ගේ දතක් ටැම්පරි ෆිල් කරේ. ඒක පර්මනන්ට් ෆිලිං එක දාන්න තියේ. ඒක කර ගන්න තියෙන නිසා ඌව ඉතුරු කරමු.

    උඹයි මමයි වැනි වැනි පයින් ගෙදර යමු..

    :rofl: ගුඩ් අයිඩියා...... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අනිත් උන්ගේ *කාරිස් මට වැඩක් නෑ. මගේ කීබොර්ඩ් එක මාරු කරලා දීපං ලැප උස්සන් ආවාම. සල්ලි දෙන්නෙත් නෑ.. :no:

    :shocked: උඹ හිතුවද මාත් කිඹුලා වගේ සමාජ සේවා මධ්‍යස්ථානයක් මෙතන පවත්වාගෙන යනවා කියලා.......!! :growl: :frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :oo: උඹද අර ඇනල් සෙක්ස් ත්‍රෙඩ් එක දැම්ම එකා......!! :baffled::baffled: :eek: :eek:
    :shocked::shocked::shocked:

    අහ්හ් අනේ නැ.... දෙන්නකෝ මටත් බලන්න ඒ ලින්ක් එක:)
    කුමාරයට නම් මම අයියව සෙට් කරල දුන්න..ඌ එදා ඉදන් එලකිරි එන්නෙත් නැහැනේ:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked: හිටි ගමන් එන කේස් නිසා තමා ලෙඩ හොයාගන්න එපා වෙන්නේ.... එක්කෝ ඕක ඔන් වෙන්නෙම නැතිව ගියහම අරන් වරෙන්...... :rofl:
    ඔන් වෙන්නේ ඉතින් අඩුම ගානේ පැයක් වත් බැටරිය ගලව ගලව දැන්මම තමා එප වෙනව ෆිල්ම් එකක් වත් බලාගන්න විදියක් නෑ මෙ දවස් වල...මම අරන් එන්නම්:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඔන් වෙන්නේ ඉතින් අඩුම ගානේ පැයක් වත් බැටරිය ගලව ගලව දැන්මම තමා එප වෙනව ෆිල්ම් එකක් වත් බලාගන්න විදියක් නෑ මෙ දවස් වල...මම අරන් එන්නම්:sorry:

    :baffled: අළුත් ලැප් එකක් ගන්න කාලේ හරි සහෝ....... !! :D :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පුදන කොට ම කාපි කෝච්චියයි, මුද්‍රණ අයියයි දෙන්න ම..............!!!:shocked::shocked::eek::eek::eek:

    එහෙනං කියපල්ලාකෝ දවසක්....
    18 බෑ බං....ඊළග විල්තෙර ප්‍රෝග්‍රෑම් එක තියනව කරන්න......

    හැබැයි ඉතිං ඕන නං මචං එකේ සිට සුභාවිත ගීතය රස විදින්න සෙට් කරන්නත් පුළුවන් නේහ්.....;)
    කිබුලා මාමි ...මමත් එනවෝ..:). මටත් එක්ක ට්‍රාන්ස්පොර්ට් දෙන්න පුලුවන් වෙයි:sorry:ද...එනකොට:cool::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිබුලා මාමි ...මමත් එනවෝ..:). මටත් එක්ක ට්‍රාන්ස්පොර්ට් දෙන්න පුලුවන් වෙයි:sorry:ද...එනකොට:cool::sorry:

    යූරාජ් මාමි බස් එකක් එවනවලු බං වැඩේ ඉවර වෙල යනකොට කස්ටියව ගෙවල් ගාවින් බස්සන් යන්න :cool::cool:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    viwurtha aradanawakda????
    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
    සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
    බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
    එන උන් කියපියව්!

    ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    යූරාජ් මාමි බස් එකක් එවනවලු බං වැඩේ ඉවර වෙල යනකොට කස්ටියව ගෙවල් ගාවින් බස්සන් යන්න :cool::cool:
    :D:rolleyes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    RIDER89 ගේ අවධානය පිණිසයි....... :yes:

    12289532_1024798940876617_959568169257029774_n.jpg

    මේකේ අයිතිකාරයා හොයා ගන්න උදව් කරන්න මේක නැති උනොත් O/L ලියන්න බැරි වෙයි..
    දන්නවනම් මෙන් නම්බර් එකට කෝල් එකක් දෙන්න 0714222007

    FB එකෙන් ගත්තේ...... :yes:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    RIDER89 ගේ අවධානය පිණිසයි....... :yes:

    12289532_1024798940876617_959568169257029774_n.jpg

    මේකේ අයිතිකාරයා හොයා ගන්න උදව් කරන්න මේක නැති උනොත් O/L ලියන්න බැරි වෙයි..
    දන්නවනම් මෙන් නම්බර් එකට කෝල් එකක් දෙන්න 0714222007

    FB එකෙන් ගත්තේ...... :yes:

    උබටත් බීපුවම මර ඒවානේ මතක් වෙන්නේ.....:eek::eek::eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RIDER89 ගේ අවධානය පිණිසයි....... :yes:

    12289532_1024798940876617_959568169257029774_n.jpg

    මේකේ අයිතිකාරයා හොයා ගන්න උදව් කරන්න මේක නැති උනොත් O/L ලියන්න බැරි වෙයි..
    දන්නවනම් මෙන් නම්බර් එකට කෝල් එකක් දෙන්න 0714222007

    FB එකෙන් ගත්තේ...... :yes:

    මාමේ...කවද්ද එක්සෑම් තියෙන්නේ......

    යාළුවෙක් ඉන්නවා පෝස්ට් ඔෆිස් එකේ..ඌ අතේ පණිවිඩයක් ගෙදරට යවන්නම් හෙට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මාමේ...කවද්ද එක්සෑම් තියෙන්නේ......

    යාළුවෙක් ඉන්නවා පෝස්ට් ඔෆිස් එකේ..ඌ අතේ පණිවිඩයක් ගෙදරට යවන්නම් හෙට

    :baffled: නොදනී බං.... අද හෙටම ඈති.... දෙසැම්බර් නේ.....!!
     
    Status
    Not open for further replies.