නෑ බන් ඩෙල් එකක් 4010 වගේ මතක විදියට 2011 වගේ ගත්තේ...අද වෙනකම් කිසිම සර්විස් එකක් කරේ නෑටොෂිබා එකක්ද ???![]()

නෑ බන් ඩෙල් එකක් 4010 වගේ මතක විදියට 2011 වගේ ගත්තේ...අද වෙනකම් කිසිම සර්විස් එකක් කරේ නෑටොෂිබා එකක්ද ???![]()

මල මගුලක් වෙන්නේ. ටැම්පරි ෆිලිං එක ජීවිත කාලේම තියේවි..![]()



සාධාරනයි. පැයක් දුක් විඳින්න වෙනවා නේ. හදාගනිං ඕක..


ලොල්..ඒකනේ බන් කියන්නේ...එපා වෙලා ඉන්නේ...කොහොම හරි හදා ගන්න ඔනේඅපේ ගෙවල් පැත්තේ පොඩි උනුත් ඔහොම කියනවා ඇවිත්. "අයියෙ ෆිල්ම් එකක්වත් බලාගන්න බෑ. පොඩ්ඩක් මේක හදලා දෙන්නකෝ කියලා"
![]()
කිබුලව දාල අපි රේඩියෝ එක කරමු
උඹ අමතගනින් පුටේ හොදවයින්..... අපි නෑ......

උඹ අමතගනින් පුටේ හොදවයින්..... අපි නෑ......
![]()
![]()





අයියා මගේ සුදු අයියා..එයාට බනින්න එපා....මම එයාවත් එක්කගෙන එන්නම්කෝ,,පෙරේරා ආසාවෙන් ඉන්නේ එයාව හම්බ වෙන්න![]()
උඹද අර ඇනල් සෙක්ස් ත්‍රෙඩ් එක දැම්ම එකා......!! 

මගේ කේස් එකට මොකුත් කරල දෙන්න බැරි වෙයිද හෙට අනිද්දා වගේ...ශොප් එකටම ගෙනත් දෙන්නම්කෝ...ෆිල්ම් එකක් වත් බලන්න විදියක් නෑ...සමහර වෙලාවට පැයක් විතර දගලන්න ඔනේ ඔන් කරගන්න
හිටි ගමන් එන කේස් නිසා තමා ලෙඩ හොයාගන්න එපා වෙන්නේ.... එක්කෝ ඕක ඔන් වෙන්නෙම නැතිව ගියහම අරන් වරෙන්...... 
අර බේබද්දා... අර අරූ.. (ඔව් ඔව්.. ඌ තමා. ඊයේ නියපොත්ත කැඩිච්චි තරහට බීපු එකා) ඌව දාමු. කොහොමත් ට්විස්ටඩ්කාරයා නිකංම පනිනවා නේ. ඊයෙත් පැනලා තිබුනේ. ඊට පස්සේ උඹේ ලිස්ට් එකට එක එකාව දාලා අන්තිමට කිඹුලත් දාලා...
එපා.. කිඹුලා එපා.. වයිෆ් ගේ දතක් ටැම්පරි ෆිල් කරේ. ඒක පර්මනන්ට් ෆිලිං එක දාන්න තියේ. ඒක කර ගන්න තියෙන නිසා ඌව ඉතුරු කරමු.
උඹයි මමයි වැනි වැනි පයින් ගෙදර යමු..
ගුඩ් අයිඩියා......

අනිත් උන්ගේ *කාරිස් මට වැඩක් නෑ. මගේ කීබොර්ඩ් එක මාරු කරලා දීපං ලැප උස්සන් ආවාම. සල්ලි දෙන්නෙත් නෑ..![]()
උඹ හිතුවද මාත් කිඹුලා වගේ සමාජ සේවා මධ්‍යස්ථානයක් මෙතන පවත්වාගෙන යනවා කියලා.......!!

උඹද අර ඇනල් සෙක්ස් ත්‍රෙඩ් එක දැම්ම එකා......!!
![]()
![]()
![]()




ඔන් වෙන්නේ ඉතින් අඩුම ගානේ පැයක් වත් බැටරිය ගලව ගලව දැන්මම තමා එප වෙනව ෆිල්ම් එකක් වත් බලාගන්න විදියක් නෑ මෙ දවස් වල...මම අරන් එන්නම්හිටි ගමන් එන කේස් නිසා තමා ලෙඩ හොයාගන්න එපා වෙන්නේ.... එක්කෝ ඕක ඔන් වෙන්නෙම නැතිව ගියහම අරන් වරෙන්......
![]()

ඔන් වෙන්නේ ඉතින් අඩුම ගානේ පැයක් වත් බැටරිය ගලව ගලව දැන්මම තමා එප වෙනව ෆිල්ම් එකක් වත් බලාගන්න විදියක් නෑ මෙ දවස් වල...මම අරන් එන්නම්![]()
අළුත් ලැප් එකක් ගන්න කාලේ හරි සහෝ....... !!

කිබුලා මාමි ...මමත් එනවෝ..පුදන කොට ම කාපි කෝච්චියයි, මුද්‍රණ අයියයි දෙන්න ම..............!!!
එහෙනං කියපල්ලාකෝ දවසක්....
18 බෑ බං....ඊළග විල්තෙර ප්‍රෝග්‍රෑම් එක තියනව කරන්න......
හැබැයි ඉතිං ඕන නං මචං එකේ සිට සුභාවිත ගීතය රස විදින්න සෙට් කරන්නත් පුළුවන් නේහ්.....![]()
. මටත් එක්ක ට්‍රාන්ස්පොර්ට් දෙන්න පුලුවන් වෙයි
ද...එනකොට

කිබුලා මාමි ...මමත් එනවෝ... මටත් එක්ක ට්‍රාන්ස්පොර්ට් දෙන්න පුලුවන් වෙයි
ද...එනකොට
![]()


සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි.....
සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු.....
බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය.....
එන උන් කියපියව්!
ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!![]()
යූරාජ් මාමි බස් එකක් එවනවලු බං වැඩේ ඉවර වෙල යනකොට කස්ටියව ගෙවල් ගාවින් බස්සන් යන්න![]()




RIDER89 ගේ අවධානය පිණිසයි.......![]()
![]()
මේකේ අයිතිකාරයා හොයා ගන්න උදව් කරන්න මේක නැති උනොත් O/L ලියන්න බැරි වෙයි..
දන්නවනම් මෙන් නම්බර් එකට කෝල් එකක් දෙන්න 0714222007
FB එකෙන් ගත්තේ......![]()




RIDER89 ගේ අවධානය පිණිසයි.......![]()
![]()
මේකේ අයිතිකාරයා හොයා ගන්න උදව් කරන්න මේක නැති උනොත් O/L ලියන්න බැරි වෙයි..
දන්නවනම් මෙන් නම්බර් එකට කෝල් එකක් දෙන්න 0714222007
FB එකෙන් ගත්තේ......![]()
මාමේ...කවද්ද එක්සෑම් තියෙන්නේ......
යාළුවෙක් ඉන්නවා පෝස්ට් ඔෆිස් එකේ..ඌ අතේ පණිවිඩයක් ගෙදරට යවන්නම් හෙට
නොදනී බං.... අද හෙටම ඈති.... දෙසැම්බර් නේ.....!!