Road section to be closed for construction

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මුන්ට පාරක් හදන්න හෙන කාලයක් යනවා
    බත්තරමුල්ල පාර හදනවා හදනවා ඉවරයක් නෑ
    දැන් අවුරුද්දක් විතර ඊටත් වැඩියි
    IDH පාර දැන් මාස 3කට වැඩියි
    අනිත් එක ඉස්සර ගොඩක් වෙලාවට පාරවල් හැදුවේ රෑ 8න් පස්සේ
    දැන් මෝඩ හැතිකරේ පාරවල් හදනවා උදේ වැඩට එද්දි එක ලයින් එකක් වහලා
    :baffled::baffled:
    යද්දිත් එක ලයින් එකක් වහලා

    :growl::growl::growl:

    කතා කරල වැඩක් නෑ මචන්. පෝය තිබ්බ සතියෙ මුන් පෝය දා වැඩ නොකර ඊට පහුවෙනිදා ඉදන් කොලොන්නාව , වැල්ලම්පිටිය පාරට කාපට් දැම්ම කියපන්කො මහ දවල්

    අකුලෝලම පල
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතා කරල වැඩක් නෑ මචන්. පෝය තිබ්බ සතියෙ මුන් පෝය දා වැඩ නොකර ඊට පහුවෙනිදා ඉදන් කොලොන්නාව , වැල්ලම්පිටිය පාරට කාපට් දැම්ම කියපන්කො මහ දවල්

    අකුලෝලම පල

    හොඳ වැඩේ.. FB ඔන්ලයින් වරෙං විනාඩියකට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතා කරල වැඩක් නෑ මචන්. පෝය තිබ්බ සතියෙ මුන් පෝය දා වැඩ නොකර ඊට පහුවෙනිදා ඉදන් කොලොන්නාව , වැල්ලම්පිටිය පාරට කාපට් දැම්ම කියපන්කො මහ දවල්

    අකුලෝලම පල

    සංස්ථාව ඉස්සරහ පාර නං හෙන ගහලා අකුලෝලාම පලයං.
    ඔබේසේකරපුර පාර.. ඒකටත් එහෙම වෙයං. සංස්ථාව් දැං ඉන්න ඔක්කොම උං මෙලෝ රහක් නෑ. ඒකට අපේ තාත්තා ඉන්න කාලේ... :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කතා කරල වැඩක් නෑ මචන්. පෝය තිබ්බ සතියෙ මුන් පෝය දා වැඩ නොකර ඊට පහුවෙනිදා ඉදන් කොලොන්නාව , වැල්ලම්පිටිය පාරට කාපට් දැම්ම කියපන්කො මහ දවල්

    අකුලෝලම පල

    අර කොස්වත්ත ඉස්පිරිතාලේ හරියේ වැඩ අල්ලලා දාලා තිබ්බා ලොකු වලක් කපලා
    අපේ රට කිසිම දියුණුවක් වෙන්නේ නෑ බන් මේ විදියට කරනකොට
    වවාගෙන කෑමක්නේ තියෙන්නේ
    මහින්දයා ඉද්දි එකම පාර හදනවා කඩනවා
    :growl::growl:
    මුන් තියෙන පාර හදනවා අවුරුද්දක් විතර
    :angry::angry::angry:
    එක්කෝ මේවා ඉස්සර වගේ රෑට පටන් ගන්න ඕන
    ඔක්කොටම කලින් පාරේ ඉන්න පොලිසිය අයින් කරන්න ඕන
    මුන් නිසා තමයි ට්‍රැෆික්
    කොස්වත්ත ODEL එක ලග පොලිසිය හිටියොත් හැමදාම ට්‍රැෆික්
    :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර කොස්වත්ත ඉස්පිරිතාලේ හරියේ වැඩ අල්ලලා දාලා තිබ්බා ලොකු වලක් කපලා
    අපේ රට කිසිම දියුණුවක් වෙන්නේ නෑ බන් මේ විදියට කරනකොට
    වවාගෙන කෑමක්නේ තියෙන්නේ
    මහින්දයා ඉද්දි එකම පාර හදනවා කඩනවා
    :growl::growl:
    මුන් තියෙන පාර හදනවා අවුරුද්දක් විතර
    :angry::angry::angry:
    එක්කෝ මේවා ඉස්සර වගේ රෑට පටන් ගන්න ඕන
    ඔක්කොටම කලින් පාරේ ඉන්න පොලිසිය අයින් කරන්න ඕන
    මුන් නිසා තමයි ට්‍රැෆික්
    කොස්වත්ත ODEL එක ලග පොලිසිය හිටියොත් හැමදාම ට්‍රැෆික්
    :baffled::baffled::baffled:

    හොඳට තියෙනවා පාර. එක තැනක මොකක් හරි කොරලා තඩි කානුවක් හරි වලක් හරි..
    වාහන වල සොක්ස් ඉතිං ඉවරයි... පාරවල් ගැන නම් කතා කරලා වැඩක් නෑ...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොඳට තියෙනවා පාර. එක තැනක මොකක් හරි කොරලා තඩි කානුවක් හරි වලක් හරි..
    වාහන වල සොක්ස් ඉතිං ඉවරයි... පාරවල් ගැන නම් කතා කරලා වැඩක් නෑ...

    දැන් ඉස්පිරිතාලේ ඉස්සරහ පාර අයිනේ උස් කරලා
    වාහන දැන් පාරේ නවත්තන්නේ
    හදිස්සියට බයික් එකක් වත් නවත්තන්න බෑ

    ඒ මදිවට බත්තරමුල්ලේ හරියේ පාර මැද්දේ ඇණ ගහලා
    පිලිවෙලක් නෑ
    මුලින්ම යකඩ පටි ටික විතරක් තිබ්බා
    දැන් නම් කහ පාට ගාලා නැත්තම් බයික් පෙරලෙනවා දාරෙට අහු වුණාම