2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.

    Email : [email protected]


    ගොඩක් දවසකින් thread එකක් දැම්මේ නැති නිසා එකක් දාන්න හිතුන. මේදිනවල වැඩි උන තීරු බදුත් එක්ක වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩිවුණා. ගොඩක් අයට ප්‍රශ්නයක් වුනා ඇත්තටම මොකද්ද ගන්න ඕන වහනය කියලා. හරිම අමාරුයි මේවගේ දෙකට පිළිතුරක් දෙන්න.

    දැනට තියෙන මිලත් එක්ක වටිනාකමක් තියෙන වහනයක ගැන තමයි මම මේ කියන්න යන්නේ. මේක AQUA X URBAN
    AQUA එක වගේ පොඩ්ඩක් මේක DEMAND එකක් තියෙනවා. X URBAN උනාට AQUA එක වගේමයි වෙනස්වෙන FEATURES ටිකත් එක්කම දාන්නම්.


    index02_pic_x01.jpg

    index02_pic_x02.jpg



    X-URBAN
    VEHICLE MODEL : DAA-NHP10-AHXXB
    ENGINE MODEL : 1NZ-FXE
    ENGINE CAPACITY : 1.496L (1500cc)



    INTERIOR COLOR AND MAJOR MANUFACTURES OPTIONS

    CarPhoto%25255B119%25255D.jpg

    CarPhoto%25255B121%25255D.jpg

    CarPhoto%25255B122%25255D.jpg



    CarPhoto%25255B99%25255D.jpg

    CarPhoto%25255B100%25255D.jpg

    CarPhoto%25255B101%25255D.jpg

    CarPhoto%25255B102%25255D.jpg

    CarPhoto%25255B103%25255D.jpg

    CarPhoto%25255B104%25255D.jpg


    Package Comparison

    CarPhoto%25255B207%25255D.jpg

    CarPhoto%25255B208%25255D.jpg

    CarPhoto%25255B209%25255D.jpg

    CarPhoto%25255B210%25255D.jpg


    මිල ගණන් :

    2015 / 10
    hmt5HRRP7dWH9hilAgpgPZOyYqBIXNbYwjnd3q3B8yV3Tq8F7X223AVfAfCig5735fNgat66HQ8KA2I4S6WOhOQNx1zIR5R3-gc4-7.jpg


    TOTAL COST 4,970,900.00 ESTIMATE COST WITH NEW DUTY මේක දැනට මග එන එකක් දැනට ESTIMATE COST එකක් තමා දීලා තියෙන්නේ.

    : WARRANTY :

    WRITTEN AND COMPREHENSIVE WARRANTY

    POWER-TRAIN WARRANTY
    TYPE: WARRANTY FOR THE ENGINE AND THE TRANSMISSION SYSTEM FOR TWO YEARS OR UP TO 100,000 KM.


    HYBRID BATTERY WARRANTY
    TYPE :WARRANTY FOR THE VEHICLE'S HYBRID BATTERY FOR 3 YEARS OR UP TO 100,000 KM.

    පරණ THREAD LINKS නම් දාන්නේ නැහැ දැන්නම් වැඩක් නැහැනේ .

    LEASING OR LOAN සදහා අවශ්‍ය අය ඉන්නවා නම් ලංකාවට ගෙන්වාදීමට පුළුවන.
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    562
    193
    43
    41
    Kalutara
    බොලව් මම බොට මැසේජ් එකක් දැම්මා අර වැගන් R එක ගැන අහලා.ඒ මැසේජ් යන්නේ නැනේ.contact කරගන්න පුළුවන් නම්බර් එකක් තියෙනවනම් එවන්නෝ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    මදැයි ආණ්ඩුවක් හැදුවා හැමදාම බයික් එකේ යන්න බැරි නිසා