වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    KTM එක දෙනවා . . .6.75 Last Price . . .

    2007 EXC-F 250
    134 Hrs on Clock
    Registered (BCW-XXXX)
    Akrapovic Titanium Exhaust ($899.00 Brand New Price)
    Front and Rear Brembo Brake Calipers, Master Pumps, Discs
    Brembo Clutch Master Cylinder
    Pro Taper Handle
    Front 3.5", Rear 5" Takasago Excel Rims with Talon Hubs

    ඕකට මාරුවක් දාමුද ducati monster 900 එකක් ? :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕකට මාරුවක් දාමුද ducati monster 900 එකක් ? :P

    :no::no::no::no::no:
    ඕවා මේ දවස් වල මාමිලාගෙන් බේරා ගන්න අමාරුයි . . .
    WR450F එකක් ගේන්න දෙන්නේ . . .
    WRF තියේ ඇති වෙන්න . . .:P:P:P
    2014 WR450F එකක් තියෙනවා . . . දෙන්නද දෙන්නද??? :P :P :P :P :P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    kYl1P9d.jpg

    Gn 125 එකක් මේ වගේ modify කරන්න පුලුවන්ද ??
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1111_zpsl6cxp0rm.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කාටද ඕනි පාරේ පදින බෝම්බ??
    බෝම්බ තියෙනවා අඩුවට . . .
    අනේ අපෙනුත් ගන්න බෝම්බ . . .:P:P:P
    XR, D Tracker කුඩු වෙලා යන්නම ගහන්න බෝම්බ . . .
    එන්න එන්න . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    :no::no::no::no::no:
    ඕවා මේ දවස් වල මාමිලාගෙන් බේරා ගන්න අමාරුයි . . .
    WR450F එකක් ගේන්න දෙන්නේ . . .
    WRF තියේ ඇති වෙන්න . . .:P:P:P
    2014 WR450F එකක් තියෙනවා . . . දෙන්නද දෙන්නද??? :P :P :P :P :P

    මට 450F එකක් සෙට් උනා වටින්නම. ඒත් ඒක එච්චර මෙව්ව එකක් දැනුනෙ නෑ. 250F digital meter එකක් සෙට් උනොත් නම් දැන් ගන්නව :D:D
    2014 450Fඑක කීයක්ද කියන්නෙ ? :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කාටද ඕනි පාරේ පදින බෝම්බ??
    බෝම්බ තියෙනවා අඩුවට . . .
    අනේ අපෙනුත් ගන්න බෝම්බ . . .:P:P:P
    XR, D Tracker කුඩු වෙලා යන්නම ගහන්න බෝම්බ . . .
    එන්න එන්න . . .

    :lol::lol::lol::lol::lol::lol:

    තලන්ගම පොලිසියෙ මෙතනින් කීයක් තියනවද ? :rolleyes: :rofl: :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට 450F එකක් සෙට් උනා වටින්නම. ඒත් ඒක එච්චර මෙව්ව එකක් දැනුනෙ නෑ. 250F digital meter එකක් සෙට් උනොත් නම් දැන් ගන්නව :D:D
    2014 450Fඑක කීයක්ද කියන්නෙ ? :(

    :P:P:P:P:P

    උබට හොඳ තත්වයේ FB14 එකක් ගන්න පුළුවන් . . . :P:P:P

    250F digital meter එකක් දෙන්නම් . . . දැන් දෙන්නද?? :P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    :P:P:P:P:P

    උබට හොඳ තත්වයේ FB14 එකක් ගන්න පුළුවන් . . . :P:P:P

    250F digital meter එකක් දෙන්නම් . . . දැන් දෙන්නද?? :P:P

    :( ගානක් කියන්න. හරි නම් ගන්නව :dull::baffled: බට චැසියක්ද ? alloy චැසියක්ද ? :baffled:

    supermoto YZ250F 2013 එකක් දෙන්නද ? :P:rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :( ගානක් කියන්න. හරි නම් ගන්නව :dull::baffled: බට චැසියක්ද ? alloy චැසියක්ද ? :baffled:

    supermoto YZ250F 2013 එකක් දෙන්නද ? :P:rofl:

    YZ අරන් කන්නද බන් . . . පාරේ දුවන්න බෑනෙ . . . KTM එකත් වැඩි පාරේ දුවන්න . . .
    YZ, CRF ඇති තරම් තියෙනවා . . . Enduro තමා ඕනි . . .

    WRF Steel Frame - 5.50 (2005)
    WRF Alloy Frame - 7.50 (2008, As I Remember)

    2014 WRF එකට 12.50 ඕනිලු . . .
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    YZ අරන් කන්නද බන් . . . පාරේ දුවන්න බෑනෙ . . . KTM එකත් වැඩි පාරේ දුවන්න . . .
    YZ, CRF ඇති තරම් තියෙනවා . . . Enduro තමා ඕනි . . .

    WRF Steel Frame - 5.50 (2005)
    WRF Alloy Frame - 7.50 (2008, As I Remember)

    2014 WRF එකට 12.50 ඕනිලු . . .

    එක අතකින් WR250X එවුන්ගෙ පඩ ශෝ බලන වෙලාවෙ alloy F එක 7.50ට පාඩු නෑනෙද :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    12308666_486535808193225_4995841785396974600_n.jpg

    12341290_486535814859891_3744519803839839037_n.jpg

    12341363_486535854859887_6667418508870206111_n.jpg

    අඩෝ අර තියෙන්නේ Isuzu පිස්ටන් සෙට් එකක් නෙ . . . ඩීසල් පම්ප් වගේකුත් තියෙනවා . . .
    Propeller Shafts වගේකුත් තීනව . . .

    මේක නම් Heavy Vehicle කෑලි කරන ප්ලේස් එකක් . . . ෂුවර් . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එක අතකින් WR250X එවුන්ගෙ පඩ ශෝ බලන වෙලාවෙ alloy F එක 7.50ට පාඩු නෑනෙද :baffled:

    WRX ... :lol::lol::lol::lol:
    මේ දවස් වල උදේට කෑමට Pulsar, FZ . . .
    දවල්ට XR, Tracker . . .
    රෑ කෑමට ගන්නේ WRX, WRR . .

    F එකක් ගනින් යකු ... හැබැයි ඉතින් අතට ගත්ත ගමන් අමනුස්ස මෝඩ් ඔන් වෙනවා ඕවගේ . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ගිටාර් ගහන හැමෝම විනාඩි ගණන් වලින් කෝර්ඩ් මාරු කරපු එවුන් තමයි බන්.. දිගටම ගහපන්.. අපිත් ඉස්සර ඔහොම තමයි..

    මෙම සංවාදය වාහන වල ගියර් මාරුවීමක් සම්භන්ධව නොවන බව කරුණාවෙන් සලකන්න..:lol::lol::lol::lol: නැත්තම් කමෙන්ට් වැටෙන්න පුළුවනි කොයි වාහනේද මේ කියල..:lol::lol::lol:

    :) එල මචං එහෙනම් මටත් පුරුදු වෙයි.
    :rofl: ගියර් මාරුවීමක් සම්භන්ධව කියලා හිතුවොත් නම් C එකයි G හොයයි. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුලනේ..... කටු ත්‍රෙඩ් එකේ මේ දවස් ටිකේ කට්ටකුත් නැති එකේ..... මම මේ කල්පනා කරේ...... සෙරෙප්පු/සපත්තු දාගෙන ඩ්‍රයිව් කරන එකද? නැතිව ඩ්‍රයිව් කරන එකද? කියන එක ගැන වලියක් පටන් ගමු කියලා..... :D :P

    දැන් එක එකා කියපල්ලා ඕකේ ගුණ දොස්..... :yes:

    මම කියන්නේ සෙරෙප්පු/සපත්තු නොදා ඩ්‍රයිව් කරන එක තමා හොද කියලයි..... :yes:

    බයික් පදින උන් අනිවා පාන් ගේන්න කඩේට ගියත් සපත්තු දාන්න ඕනා...... හරිය..... :yes: :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ කුකුලනේ..... කටු ත්‍රෙඩ් එකේ මේ දවස් ටිකේ කට්ටකුත් නැති එකේ..... මම මේ කල්පනා කරේ...... සෙරෙප්පු/සපත්තු දාගෙන ඩ්‍රයිව් කරන එකද? නැතිව ඩ්‍රයිව් කරන එකද? කියන එක ගැන වලියක් පටන් ගමු කියලා..... :D :P

    දැන් එක එකා කියපල්ලා ඕකේ ගුණ දොස්..... :yes:

    මම කියන්නේ සෙරෙප්පු/සපත්තු නොදා ඩ්‍රයිව් කරන එක තමා හොද කියලයි..... :yes:

    බයික් පදින උන් අනිවා පාන් ගේන්න කඩේට ගියත් සපත්තු දාන්න ඕනා...... හරිය..... :yes: :yes:

    බස් කාරයෝ කවද්ද සෙරප්පු සපත්තු දාගෙන ඩ්‍රයිව් කරේ... :lol:
     
    Status
    Not open for further replies.