සුදු එකේ නම් ලයිට්ස්, බෆර් මාරු කරලා වගේනේ..එකේ පිටිපස්සේ ගහල තියෙන්නේ CTII කියලද? නැත්තන් Refina ද?
අඩෝ උගේ ළඟ උටම කියලා Presea 2ක්ම තියෙනවද?උත් Presea පිස්සෙක්ද?
![]()

පෙට්රෝල් බොනවා බන්
කාර් එක ටිකක් පහත වැඩි
ප්රේසියා එකේ සැප පහසුව නම් හොදයිලු ..වහනයත් ටිකක් ලොකුයි ..එත් තෙල් නම් වැඩ කරන්නේ නෑලු ..8-10 වගේ උපරිම ...මාත් කලින් ඕකක් ගන්න හැදුවේ ..තෙල් වැඩ කරන්නේ නැති නිසා පොඩ්ඩක් අතහැරලා දැම්මා ..
උඹට 15කට වගේ නම් බලන්නේ සපෝර්ට් පැත්තට යනවා නම් 300 නම්බර් තියෙන civic / ck 2 වගේ බලපන් ...නැත්තන් කොරොල්ලා 110 / SUZUKI SHIFT / ටොයෝටා AE 100 වගේ බලපන් ....මට නම් කියන්නේ උබට අයේ හොද මිලකට දෙන්නත් පුළුවන් ,සැප පහසුවත් තියෙන , maintain cost එකත් අඩු AE 100 හෝ Corolla 110 වගේ එකක් ගන්න ...

ow thawa deyak thamai presea eka FB 15 ekatath wada comfortable space eka uanth wadi car eka athule habi gaddi aniwa balala ganna one door beading frameless doors ena hinda.


මගෙ presea එකත් යන යන තැන මිනිස්සු අහන්නෙ විකුනනවද කියල. අදත් ඇහුව![]()



Presea aduwata ganna puluwan honda look ekak thiyana parts thiyana wahanayak.
Oya wagema wahanyak thama Toyota Carina 1994
Ekath try karanna.
Oya ganata ganna puluwan lassanama car eka Toyota Marino/Ceres. 1.5 ekak ganna.

CK 2
presea ekath ekka ck magulata harennath ba evo wannabe ewunta hodai. presea eka fuel economy , maintain athin godak hoda car ekak. suspension ehema patta. hoda hardy car ekak. price ekata godak watinawahoda presea thiyana aya sell karanneth na. balala ganna machan. nissan sunny ekak wage maintain cost eka. ita wada hama athinma hodai.
mamath Presea 1995 auto model eka gatta danata masayakata witara kalin
danata remote key eke podi aulak thiyenne, e arenna sirasirawata machanmamath Presea 1995 auto model eka gatta danata masayakata witara kalin
vehicle eka nam patttta machodanata remote key eke podi aulak thiyenne, e arenna sira

කරීනා එක නම් ඕවර් ප්රයිස් නේද.. ඒකට එච්චර ආසාවක් නෑ..
Marino/Ceres දෙකනම් පට්ට.. ඒත් ඒකේ 1996 එකක් ගන්න ගානටම Presea එකේ 1999 වගේ එකක් ගන්න පුලුවන්නේද? Presea 1999 හොද එකක් 15කට ගත්තැකි![]()
උඹේ වෙලාව තමයි බන්...මීට මාස පහකට හයකට කලින් ඕක ගියේ 13-14 ට වගේ (14ට නම් හොඳම හොඳම තත්වයේ එකක්)...දැන් ඉතින් ටිකක් ගණන්..

Machan Join the Nissan Presea thread of AutoLanka, Facebook Group of Nissan Presea Owners and the Facebook fan page dedicated exclusively for Presea owners. Don't forget, they also had a small Presea meetup as well, about 5 months ago...They will surely have another one soon.
http://forum.autolanka.com/topic/7476-nissan-presea/page-24
http://forum.autolanka.com/topic/16979-nissan-presea-meetup-parade-2015-for-the-first-time-in-sl/
https://www.facebook.com/groups/8714044665/
https://www.facebook.com/NissanPreseaR11
Speedmalli, Shaalee!
වරෙන් මේවට සෙට් වෙයන්..ෆේස්බුක් ග්රූප් එකට සෙට් වෙමු..

පැටියා;19397518 said:Nissan Presea මේ කියන තරං හොඳද බං සිරාවට
ඇයි ඉතිං ඕක මාකට් නැත්තෙ
තෙල් කරන්නේ නෑ කියන මතය මේකටත් තියෙනවා ඒ නිසා වෙන්න ඇති..
හැබැයි මේවා පාවිච්චි කරන අයනම් කියනවා තෙල් කරනවා කියලා..
මෙයින් දෙකක් තියෙන මගේ යාලුවා කිව්වා 14ක් කරනවා කියලා.. ඌනම් ගොඩක් දුර යන එකෙක්..

I already in, eth auto lanka eke account ekak hadaganna bahane![]()

පැටියා;19397573 said: