Nissan PRESEA help

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    me kale CK2 ekak hoya ganna eka lesi na ban...gu godawal thiyenneth. mage laga ekak tibba. mage gon kamata vikka..dan apahu hoyanawa ekak....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    සුදු එකේ නම් ලයිට්ස්, බෆර් මාරු කරලා වගේනේ..එකේ පිටිපස්සේ ගහල තියෙන්නේ CTII කියලද? නැත්තන් Refina ද?

    අඩෝ උගේ ළඟ උටම කියලා Presea 2ක්ම තියෙනවද? :eek: උත් Presea පිස්සෙක්ද? :shocked:

    ඔව් මචන් එහෙම වෙන්න ඇති.. එකෙක් ෆ්බී එකේ ඌගෙන් අහලා තිබ්බා ඇයි එකමජාතියේ දෙකක් ගත්තේ සිවික් එකක් ගන්න තිබ්බනේ කියලා..
    ඌ ඒ අහපු එකාට සින්හලෙන්ම අමතලා තිබ්බා දැක්කා.. :lol:

    පෙට්රෝල් බොනවා බන්

    කාර් එක ටිකක් පහත වැඩි

    දන්න තරමින් නම් එහෙම අවුලක් නෑ බන්.. ඌ නිතරම බිස්නස් වලට අනුරාදපුර, පොලොන්නරු, කුරුනෑගල යනවා..
    ඉතින් තෙල් කරන්නේ නැත්තන් ඌ එකම ජාතියෙන් දෙකක් ගන්නේ නෑනේ බන්..
    තෙල් කරේ නැතිවුනාම ඌට පාඩුයිනේ..

    ප්‍රේසියා එකේ සැප පහසුව නම් හොදයිලු ..වහනයත් ටිකක් ලොකුයි ..එත් තෙල් නම් වැඩ කරන්නේ නෑලු ..8-10 වගේ උපරිම ...මාත් කලින් ඕකක් ගන්න හැදුවේ ..තෙල් වැඩ කරන්නේ නැති නිසා පොඩ්ඩක් අතහැරලා දැම්මා ..

    උඹට 15කට වගේ නම් බලන්නේ සපෝර්ට් පැත්තට යනවා නම් 300 නම්බර් තියෙන civic / ck 2 වගේ බලපන් ...නැත්තන් කොරොල්ලා 110 / SUZUKI SHIFT / ටොයෝටා AE 100 වගේ බලපන් ....මට නම් කියන්නේ උබට අයේ හොද මිලකට දෙන්නත් පුළුවන් ,සැප පහසුවත් තියෙන , maintain cost එකත් අඩු AE 100 හෝ Corolla 110 වගේ එකක් ගන්න ...

    1800cc එකක් වෙන්න ඇති බන් :dull:
    15ක් දෙද්දි මේකේ 1999 වගේ හොද එකක් ගන්න පුලුවන්නේ බන්..
    ඕවලා ඕවර් ප්‍රයිස් කියලා හිතෙන්නේ නැද්ද?

    :yes::yes::yes: ow thawa deyak thamai presea eka FB 15 ekatath wada comfortable space eka uanth wadi car eka athule habi gaddi aniwa balala ganna one door beading frameless doors ena hinda.

    :yes::yes::yes:
    11.gif

    මගෙ presea එකත් යන යන තැන මිනිස්සු අහන්නෙ විකුනනවද කියල. අදත් ඇහුව :lol:

    :rolleyes::rolleyes::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Presea aduwata ganna puluwan honda look ekak thiyana parts thiyana wahanayak.

    Oya wagema wahanyak thama Toyota Carina 1994

    Ekath try karanna.

    Oya ganata ganna puluwan lassanama car eka Toyota Marino/Ceres. 1.5 ekak ganna.

    කරීනා එක නම් ඕවර් ප්‍රයිස් නේද.. ඒකට එච්චර ආසාවක් නෑ..

    Marino/Ceres දෙකනම් පට්ට.. ඒත් ඒකේ 1996 එකක් ගන්න ගානටම Presea එකේ 1999 වගේ එකක් ගන්න පුලුවන්නේද? Presea 1999 හොද එකක් 15කට ගත්තැකි :dull:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    CK 2 :lol:

    presea ekath ekka ck magulata harennath ba evo wannabe ewunta hodai. presea eka fuel economy , maintain athin godak hoda car ekak. suspension ehema patta. hoda hardy car ekak. price ekata godak watinawa :D hoda presea thiyana aya sell karanneth na. balala ganna machan. nissan sunny ekak wage maintain cost eka. ita wada hama athinma hodai.

    sirawata machan :D mamath Presea 1995 auto model eka gatta danata masayakata witara kalin

    vehicle eka nam patttta macho :yes: danata remote key eke podi aulak thiyenne, e arenna sira
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    sirawata machan :D mamath Presea 1995 auto model eka gatta danata masayakata witara kalin

    vehicle eka nam patttta macho :yes: danata remote key eke podi aulak thiyenne, e arenna sira

    අන්න කොල්ලෝ..ඕක පාවිච්චි කරන එකෙක්ගෙන්ම අහන්න ඕනේ ඔකේ තියෙන ආතල් එක ගැන.. :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කරීනා එක නම් ඕවර් ප්‍රයිස් නේද.. ඒකට එච්චර ආසාවක් නෑ..

    Marino/Ceres දෙකනම් පට්ට.. ඒත් ඒකේ 1996 එකක් ගන්න ගානටම Presea එකේ 1999 වගේ එකක් ගන්න පුලුවන්නේද? Presea 1999 හොද එකක් 15කට ගත්තැකි :dull:

    උඹේ වෙලාව තමයි බන්...මීට මාස පහකට හයකට කලින් ඕක ගියේ 13-14 ට වගේ (14ට නම් හොඳම හොඳම තත්වයේ එකක්)...දැන් ඉතින් ටිකක් ගණන්..
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machan Join the Nissan Presea thread of AutoLanka, Facebook Group of Nissan Presea Owners and the Facebook fan page dedicated exclusively for Presea owners. Don't forget, they also had a small Presea meetup as well, about 5 months ago...They will surely have another one soon.

    http://forum.autolanka.com/topic/7476-nissan-presea/page-24

    http://forum.autolanka.com/topic/16979-nissan-presea-meetup-parade-2015-for-the-first-time-in-sl/

    https://www.facebook.com/groups/8714044665/

    https://www.facebook.com/NissanPreseaR11

    Speedmalli, Shaalee!

    වරෙන් මේවට සෙට් වෙයන්..ෆේස්බුක් ග්රූප් එකට සෙට් වෙමු..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    උඹේ වෙලාව තමයි බන්...මීට මාස පහකට හයකට කලින් ඕක ගියේ 13-14 ට වගේ (14ට නම් හොඳම හොඳම තත්වයේ එකක්)...දැන් ඉතින් ටිකක් ගණන්..

    තව මාසයක් දෙකක් යද්දි බහියි බන්..
    බජට් එකෙන් වාහන ගනන් ගියා කියලා අපේ උන්ට ඉක්මනටම අමතක වෙනවා..
    දුම් පරික්ශන ටැක්ස් එකත් නිසා ගොඩක් එවුන් පරන එක දීලා අලුත් ඇල්ටො කට්ටක් හරි ගන්න තමයි හිතන් ඉන්නේ.. :D
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Machan Join the Nissan Presea thread of AutoLanka, Facebook Group of Nissan Presea Owners and the Facebook fan page dedicated exclusively for Presea owners. Don't forget, they also had a small Presea meetup as well, about 5 months ago...They will surely have another one soon.

    http://forum.autolanka.com/topic/7476-nissan-presea/page-24

    http://forum.autolanka.com/topic/16979-nissan-presea-meetup-parade-2015-for-the-first-time-in-sl/

    https://www.facebook.com/groups/8714044665/

    https://www.facebook.com/NissanPreseaR11

    Speedmalli, Shaalee!

    වරෙන් මේවට සෙට් වෙයන්..ෆේස්බුක් ග්රූප් එකට සෙට් වෙමු..

    I already in, eth auto lanka eke account ekak hadaganna bahane :no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    පැටියා;19397518 said:
    Nissan Presea මේ කියන තරං හොඳද බං සිරාවට :eek:
    ඇයි ඉතිං ඕක මාකට් නැත්තෙ :eek:

    තෙල් කරන්නේ නෑ කියන මතය මේකටත් තියෙනවා ඒ නිසා වෙන්න ඇති..
    හැබැයි මේවා පාවිච්චි කරන අයනම් කියනවා තෙල් කරනවා කියලා..
    මෙයින් දෙකක් තියෙන මගේ යාලුවා කිව්වා 14ක් කරනවා කියලා.. ඌනම් ගොඩක් දුර යන එකෙක්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    තෙල් කරන්නේ නෑ කියන මතය මේකටත් තියෙනවා ඒ නිසා වෙන්න ඇති..
    හැබැයි මේවා පාවිච්චි කරන අයනම් කියනවා තෙල් කරනවා කියලා..
    මෙයින් දෙකක් තියෙන මගේ යාලුවා කිව්වා 14ක් කරනවා කියලා.. ඌනම් ගොඩක් දුර යන එකෙක්..
    :oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පැටියා;19397573 said:

    මාකට් නැත්තේ මචන්, මේ වාහන වැඩිය නැහැ ලංකාවේ..තියෙන එවුන් දෙනවත් අඩුයි..දුන්නත් දෙන්නේ වෙහිකල් අප්ග්‍රේඩ් එකකට යනවා නම් වගේ තමයි..Xibitz කිව්වා වගේ, මේකේ තෙල් කරනවා අඩුයි කියන කතාව තියෙනවා..ඔටෝ එකක් ගත්තම තෙල් කරනවා අඩුයි තමයි..දුර ගමන් යන කෙනෙක්ට නම් ඔටෝ එක අවුලක් නැහැ..මොකද ඔටෝ උනත් දුර යද්දී කරනවා හොඳට..මොනවා උනත් Manual එකක් ගත්ත නම් හොඳට තෙල් කරනවා..බයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ..

    මාකට් අඩු අනිත් හේතුව තමයි මේකට පාට්ස් අඩුයි කියන බය..අනිත් ඒවාට සාපේක්ෂව අඩුයි තමයි..හැබැයි නැත්තේ නැහැ..හොයාගන්න පුළුවන් අවුලක් නැතුව..අනිත් එක, ඔය හිතන තරම් අමාරුත් නැහැ මේකක් විකුනන්න..ටක්ගාල යනවා..