සහෝදරවරුනි!
සහෝදරවරුනි! මම මේ නම අහලා තිබුනට ගැජට් එක ගැන දැනගත්තේ මේ තේර්ඩ් එකෙන්. මේ ෆොන් එක ගැන නම් මම මෙලො දෙයක් දන්නේ නැහැ. මාත් අළුත් ෆොන් එකකට යන්න හිත හිත ඉද්දි තමයි මේ Xiaomi Redmi Note 3 එකකට හිත ගියේ. ඩයල්කොම්ලා ගාව විතරද බඩු ගන්න තියෙන්නේ.
අනික මෙකේ ගුගල් ප්ලේ එහෙම වැඩද සහෝලා.. කවුද කියනවා දැක්කා වැඩ නැති කථාවක්.
තව මෙකට ඔරි්ජිනල් ගද්දි හැන්ඩ් ෆ්‍රී එකක් එන්නේ නැද්ද? ඒ මොකද?
සිස්ටම් අප්ඩෙට්, ඇප් අප්ඩෙට් එහෙම එනවද? ගැටළු මුකුත් තියෙද? කැම් කොලිටි හොදද? අනික සිංහල දාන්න රුට් කරන්නම ඕනේද? ඔය එකි නොකි හැම දෙයක් ගැනම පොඩ්ඩක් පාවිච්චි කරන අය මේ අධුනිකයට උදව් කරන්‍ටලා.
ජය වේවා!

එන්න ටිකක් කල් යයි. එත් ඔය ලෝලොපොප් වල තියෙන විශේෂාංග පවා මියුඅයි එකේ කලින්ම තියෙනවා. අවුලක් නැහැ මචන් මට නම් pure android වලට වඩා මේක හොදයි

aeke sinhala wada bn ..patta font ekak tynnee
maxaaaaaaaaaaaaaaaaaaaaaa