~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සහෝදරවරුනි!

    සහෝදරවරුනි! මම මේ නම අහලා තිබුනට ගැජට් එක ගැන දැනගත්තේ මේ තේර්ඩ් එකෙන්. මේ ෆොන් එක ගැන නම් මම මෙලො දෙයක් දන්නේ නැහැ. මාත් අළුත් ෆොන් එකකට යන්න හිත හිත ඉද්දි තමයි මේ Xiaomi Redmi Note 3 එකකට හිත ගියේ. ඩයල්කොම්ලා ගාව විතරද බඩු ගන්න තියෙන්නේ.

    අනික මෙකේ ගුගල් ප්ලේ එහෙම වැඩද සහෝලා.. කවුද කියනවා දැක්කා වැඩ නැති කථාවක්.

    තව මෙකට ඔරි්ජිනල් ගද්දි හැන්ඩ් ෆ්‍රී එකක් ‍එන්නේ නැද්ද? ඒ මොකද?
    සිස්ටම් අප්ඩෙට්, ඇප් අප්ඩෙට් එහෙම එනවද? ගැටළු මුකුත් තියෙද? කැම් කොලිටි හොදද? අනික සිංහල දාන්න රු‍ට් කරන්නම ඕනේද? ඔය එකි නොකි හැම දෙයක් ගැනම පොඩ්ඩක් පාවිච්චි කරන අය මේ අධුනිකයට උදව් කරන්‍ටලා.

    ජය වේවා!

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com

    lankawen gannwata wada geekbuying,aliexpress wage site walin ganna eka labayi..
    Handfree ekek enne na :(
    Sysrm update weekly enwa :)
    Amuth eke tynnw 5.1 android ..root oni na sinhala wada wenna oni
    Cam eka patta :love:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    lankawen gannwata wada geekbuying,aliexpress wage site walin ganna eka labayi..
    Handfree ekek enne na :(
    Sysrm update weekly enwa :)
    Amuth eke tynnw 5.1 android ..root oni na sinhala wada wenna oni
    Cam eka patta :love:

    ඔන්ලයින් නොගන්න තිරණය කලේ වොරන්ටි සින් එක නිසා.
    මචං ගුගල් ප්ලේ වැඩ නොකරන සින් එකක් තියෙද?
    මාස්මේලොස් අප්ඩෙට් එකක් එන්නේ නැද්ද?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    adee uba globle rom dammada ? :D
    battry life eke wenasak thiyeda machan ?
    kalin rom eka thiyeddi battry kohomada ? dan kohomada ?

    බැට්ට්රි නම් මචන් පොඩ්ඩක් කලින්ට වඩා බහිනවා. ග්ලෝබල් රොම් එකත් එක්ක ගූගල් එකේ ඇප් ගොඩක් එනව මචන්. මම ඕන නැති ඒවා අයින් කරා . තිබුන කස්ටම් රොම් එකට වඩා හොඳා මචන් . මම ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නම්

    KQmBwBU.png
    YR8Oojs.png
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    ඔන්ලයින් නොගන්න තිරණය කලේ වොරන්ටි සින් එක නිසා.
    මචං ගුගල් ප්ලේ වැඩ නොකරන සින් එකක් තියෙද?
    මාස්මේලොස් අප්ඩෙට් එකක් එන්නේ නැද්ද?

    Ehmwa awlk na bn 6.0 parakku weyi..miui tyna hinnada ehma awlk yanne na bn
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඔන්ලයින් නොගන්න තිරණය කලේ වොරන්ටි සින් එක නිසා.
    මචං ගුගල් ප්ලේ වැඩ නොකරන සින් එකක් තියෙද?
    මාස්මේලොස් අප්ඩෙට් එකක් එන්නේ නැද්ද?

    මචං ගුගල් ප්ලේ වැඩ නොකරන සින් එකක් තියෙද?
    නැහැ, හැම ඇප් එකක්ම වැඩ :P

    මාස්මේලොස් අප්ඩෙට් එකක් එන්නේ නැද්ද?
    එයි :rolleyes: එන්න ටිකක් කල් යයි. එත් ඔය ලෝලොපොප් වල තියෙන විශේෂාංග පවා මියුඅයි එකේ කලින්ම තියෙනවා. අවුලක් නැහැ මචන් මට නම් pure android වලට වඩා මේක හොදයි
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මචං ගුගල් ප්ලේ වැඩ නොකරන සින් එකක් තියෙද?
    නැහැ, හැම ඇප් එකක්ම වැඩ :P

    මාස්මේලොස් අප්ඩෙට් එකක් එන්නේ නැද්ද?
    එයි :rolleyes: එන්න ටිකක් කල් යයි. එත් ඔය ලෝලොපොප් වල තියෙන විශේෂාංග පවා මියුඅයි එකේ කලින්ම තියෙනවා. අවුලක් නැහැ මචන් මට නම් pure android වලට වඩා මේක හොදයි

    Ow bn cm12,11 walta wadaa miui patta
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    country sri lanka na e wenuwata india thamai :dull:

    බැට්ට්රි නම් මචන් පොඩ්ඩක් කලින්ට වඩා බහිනවා. ග්ලෝබල් රොම් එකත් එක්ක ගූගල් එකේ ඇප් ගොඩක් එනව මචන්. මම ඕන නැති ඒවා අයින් කරා . තිබුන කස්ටම් රොම් එකට වඩා හොඳා මචන් . මම ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නම්

    machan ara sms case eka mokada wune :dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Xiaomi Redmi Note 3 එකකට හිත ගියේ. ඩයල්කොම්ලා ගාව විතරද බඩු ගන්න තියෙන්නේ.

    අනික මෙකේ ගුගල් ප්ලේ එහෙම වැඩද සහෝලා.. කවුද කියනවා දැක්කා වැඩ නැති කථාවක්.

    තව මෙකට ඔරි්ජිනල් ගද්දි හැන්ඩ් ෆ්‍රී එකක් ‍එන්නේ නැද්ද? ඒ මොකද?
    සිස්ටම් අප්ඩෙට්, ඇප් අප්ඩෙට් එහෙම එනවද? ගැටළු මුකුත් තියෙද? කැම් කොලිටි හොදද? අනික සිංහල දාන්න රු‍ට් කරන්නම ඕනේද? ඔය එකි නොකි හැම දෙයක් ගැනම පොඩ්ඩක් පාවිච්චි කරන අය මේ අධුනිකයට උදව් කරන්‍ටලා.

    Lankawen gannawa nam danan tharamin dialcom witharai karanne

    Google services okkoma weda
    nodanno na kiyathi :rofl:

    handsfree enne na mokada e handsfree wenama thiyenawa ganna

    app updates kiwwe 4n eke apps da ewa ithin kohomath wenama update wenawane
    Rom updates gena nam kiyanne ow enawa widi dekakin ganna puluwan rom jaathi dekak have..

    getalu mata nam na

    Redmi note 1 / 2 /3 cam eka shape

    lolipop os ekka enne so sinhala wenama daanna one na..

    thawa ahanna deyak thiyenawa nam ahapan
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔන්ලයින් නොගන්න තිරණය කලේ වොරන්ටි සින් එක නිසා.
    මචං ගුගල් ප්ලේ වැඩ නොකරන සින් එකක් තියෙද?
    මාස්මේලොස් අප්ඩෙට් එකක් එන්නේ නැද්ද?
    Dialcom eke 1:1k ganan wadi ban. Online phone eka aran kadunath dukak na price eke wenasa dakkama.

    Nathath deken ma genne ekama badu ne. Geekbuying ehema patta sure items denne.
     
    Status
    Not open for further replies.