දියත උයනේ....

Hacker V

Member
Jan 27, 2014
767
108
0
saho image tika nam ela, wage photos gahanawa nam adu iso ekakin ganna try karanna,.. with a trypod or monopod ..!:yes::yes:

එඩිට් කරාට සමාවෙයන් , මේ විදියට ලයිට් රූම් වලින් කලර් බැලන්ස් කරලා ට්‍රයි කරලා බලන්න.
අමුතු ලුක් එකක් එනවා...! ඔරිගීනල් ෆොටෝස් රෙසලුෂන් අඩු නිසා නොයිස් හදන්න අමාරු උනා..
RAW ෆයිල් එක තිබ්බ නම් ලොකු දෙයක් කරන්න තිබ්බ..!


ඔරිජිනල්

IMG_0970.jpg


ආෆ්ටර් ලයිට් රූම් ප්‍රොසෙස්

x2jdl5.jpg


ඔරිජිනල්

IMG_0974.jpg


ආෆ්ටර් ලයිට් රූම් ප්‍රොසෙස්

dmxr11.jpg


ඔරිජිනල්

IMG_0973.jpg


ආෆ්ටර් ලයිට් රූම් ප්‍රොසෙස්

23u5xep.jpg
 
  • Like
Reactions: naape