Madayi English igena gena English katha karana ratakata giya

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Mam Oz innakota Irish ewun kiyana mona huttak terenne ne. Un kiyana ekata boruwata oluwa wananawa.

    පිට රට කෙසේවෙතත් උඩ රටවත් ගිහින් නැති මු කියන කතාව බලපල්ලා... :lol::lol:
    ඔසී හිටියලු... :lol::lol:

    ඔසී ගුණසේකර ලගද තෝ හිටියෙ??
    :lol::lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    පිට රට කෙසේවෙතත් උඩ රටවත් ගිහින් නැති මු කියන කතාව බලපල්ලා... :lol::lol:
    ඔසී හිටියලු... :lol::lol:

    ඔසී ගුණසේකර ලගද තෝ හිටියෙ??
    :lol::lol:
    බොරු නෙමෙයි බන්. ඌ ඔසී ඉදලා වලි දාලා එහේ එකෙකුට නෙලලා ඔය ඩීපොට් කරලා ඉන්නේ. ටෙම්පර් කන්ට්‍රොල් නැනේ.. දැන් මගේ අම්මට බනියි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහන් ඉන්න ආසම රශියන් උන් ඉන්ග්‍රිසි කතා කරනකොට. පට්ටා ආතල්. "R" අකුර අගට තියන වචන කියනකොට මාර කික් එකක් උන්ට තියෙන්නේ..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බොරු නෙමෙයි බන්. ඌ ඔසී ඉදලා වලි දාලා එහේ එකෙකුට නෙලලා ඔය ඩීපොට් කරලා ඉන්නේ. ටෙම්පර් කන්ට්‍රොල් නැනේ.. දැන් මගේ අම්මට බනියි.

    ඇහැවුවමත් පුදුමයි බන් මේ වගේ නොසන්ඩාලයෙක් ඔසී වගෙ පිළිවෙලකට තියෙන රටක හිටිය කියල.. උබ කිව්ව දේ අනුව මු එහෙනන් ටික කාලයක් වගෙ ඉන්න ඇති.. රටට ඇතුල්වෙලා හැරෙන තැපෑලෙන් මූව ඩ්පෝට් කරන්න ඇති...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇහැවුවමත් පුදුමයි බන් මේ වගේ නොසන්ඩාලයෙක් ඔසී වගෙ පිළිවෙලකට තියෙන රටක හිටිය කියල.. උබ කිව්ව දේ අනුව මු එහෙනන් ටික කාලයක් වගෙ ඉන්න ඇති.. රටට ඇතුල්වෙලා හැරෙන තැපෑලෙන් මූව ඩ්පෝට් කරන්න ඇති...
    Rata piliwelata thibunata eke inna minissu nikanma piliwela wenne na ne. Lankawe th kochchara hoda minissu innawa da.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Rata piliwelata thibunata eke inna minissu nikanma piliwela wenne na ne. Lankawe th kochchara hoda minissu innawa da.

    එහෙම නෙමයි බන් මම අදහස් කරන්නෙ... මම දන්න ඔසී ගිහින් ඉන්න සෙට් එකෙන් වැඩි දෙනෙක් මාස්ස්ටර්ස් කරන්න ගිහිල්ල පස්සෙ පිආර් ඇප්ප්ලයි කරලා ඔසී වල සෙට්ටල් වෙච්ච උන්, අනිත් සෙට් එක කෙලින්ම ස්කිල් මයිග්රන්ට් වීස එක්ක ගියපු සෙට් එක.. මේ දෙගොල්ලන්ම මචන් මනා විනයක් ඇති උන්.. අන්න එකයි මම අදහස් කලේ..
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mage bossa Irish. dan nam bullet eka kiyana ewa terenawa... aiyoo awa dawaswala wale wal natuwa hitiye ban