Mam Oz innakota Irish ewun kiyana mona huttak terenne ne. Un kiyana ekata boruwata oluwa wananawa.






බොරු නෙමෙයි බන්. ඌ ඔසී ඉදලා වලි දාලා එහේ එකෙකුට නෙලලා ඔය ඩීපොට් කරලා ඉන්නේ. ටෙම්පර් කන්ට්රොල් නැනේ.. දැන් මගේ අම්මට බනියි.
පිට රට කෙසේවෙතත් උඩ රටවත් ගිහින් නැති මු කියන කතාව බලපල්ලා...
ඔසී හිටියලු...
ඔසී ගුණසේකර ලගද තෝ හිටියෙ??![]()
බොරු නෙමෙයි බන්. ඌ ඔසී ඉදලා වලි දාලා එහේ එකෙකුට නෙලලා ඔය ඩීපොට් කරලා ඉන්නේ. ටෙම්පර් කන්ට්රොල් නැනේ.. දැන් මගේ අම්මට බනියි.
Rata piliwelata thibunata eke inna minissu nikanma piliwela wenne na ne. Lankawe th kochchara hoda minissu innawa da.ඇහැවුවමත් පුදුමයි බන් මේ වගේ නොසන්ඩාලයෙක් ඔසී වගෙ පිළිවෙලකට තියෙන රටක හිටිය කියල.. උබ කිව්ව දේ අනුව මු එහෙනන් ටික කාලයක් වගෙ ඉන්න ඇති.. රටට ඇතුල්වෙලා හැරෙන තැපෑලෙන් මූව ඩ්පෝට් කරන්න ඇති...
Rata piliwelata thibunata eke inna minissu nikanma piliwela wenne na ne. Lankawe th kochchara hoda minissu innawa da.