windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    තාම ලන්කාවට ආවේ නෑ.
    75000.00 වගේ වෙයි.

    ඊට වැඩි වෙයිනෙ බන්!
    මචන් ebay එකෙන් phone ගෙන්නවල තියෙනවද? sure බඩු තියෙනවද? tax ගහනවද මෙහෙදි?
    මට n9 එකක් ගන්නම ඕන බන්. මට ඕක මිස් උනේ කොහොමද කියල තාම කල්පනා කරන්නෙ. මාර ලුක් එකක් බන් ඒකෙ තියෙන්නෙ. අදටත් ඒක ඕන අලුත් එකක් එක්ක තියන්න පුලුවන්.android, meego, sallifish os tripple boot කරන්න පුලුවන් ඕකෙ.:baffled::baffled:

    :rofl::rofl:
    nokia-n9-inception.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔය ෆෝන් එක ඩොලර්ස් 110 අඩුවෙන් ගන්න පුලුවන් ඊබේ එකේ.
    http://www.ebay.com/itm/Original-Un...6094594?var=&hash=item25aa02b702:m:mM1wix1qeF
    ටැක්ස් ගැහුවොතින් රු.1500 වගේ වැටෙයි බන් ටැක්ස් වලට.
     
    Last edited:

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,654
    1,716
    113
    Galle
    mamath ganna asawen inne machan 640 LTE ekak but..badu sure da??
    net eke balapuwidiyata hodai wage neda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න මමත් Microsoft Lumia 640 LTE ගන්න යන්නෙ:):)

    දැන් ඕක කීයක් විතර වෙනවද? වොරන්ටි කොහොමද?

    mamath ganna asawen inne machan 640 LTE ekak but..badu sure da??
    net eke balapuwidiyata hodai wage neda

    640 එක රු.28000 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්ක.
    තව රු.5000 වගේ දාලා 640එක්ස් එල් එකක්ම ගනින් එකපාර.

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඊට වැඩි වෙයිනෙ බන්!
    මචන් ebay එකෙන් phone ගෙන්නවල තියෙනවද? sure බඩු තියෙනවද? tax ගහනවද මෙහෙදි?
    මට n9 එකක් ගන්නම ඕන බන්. මට ඕක මිස් උනේ කොහොමද කියල තාම කල්පනා කරන්නෙ. මාර ලුක් එකක් බන් ඒකෙ තියෙන්නෙ. අදටත් ඒක ඕන අලුත් එකක් එක්ක තියන්න පුලුවන්.android, meego, sallifish os tripple boot කරන්න පුලුවන් ඕකෙ.:baffled::baffled:

    :rofl::rofl:
    nokia-n9-inception.jpg

    730/735 ekath me wage neh look eka :rolleyes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං hutch සිම් එක්කට mms settings හදන්නෙ කොහොමද බං.. ඉන්ටර්නෙට් වැඩ.. Mms හදාගන්නයි ඔ්නෙ.. Mmsc url කියල එකක් ඉල්ලනවනෙ. මොකද්ද බං ඒක???​
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං hutch සිම් එක්කට mms settings හදන්නෙ කොහොමද බං.. ඉන්ටර්නෙට් වැඩ.. Mms හදාගන්නයි ඔ්නෙ.. Mmsc url කියල එකක් ඉල්ලනවනෙ. මොකද්ද බං ඒක???​

    හච් එකේ එම්එම්එස් නෑ බන්.
    හච් එකෙන් ඒ සර්විස් එක දෙන්නේ නෑ දැන්.

    • Like
    Reactions: Kasippu Sira

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Status
    Not open for further replies.