~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    screenshot ekak dapanko...


    9fznux.png
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    බැට්ට්රි නම් මචන් පොඩ්ඩක් කලින්ට වඩා බහිනවා. ග්ලෝබල් රොම් එකත් එක්ක ගූගල් එකේ ඇප් ගොඩක් එනව මචන්. මම ඕන නැති ඒවා අයින් කරා . තිබුන කස්ටම් රොම් එකට වඩා හොඳා මචන් . මම ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නම්

    KQmBwBU.png
    YR8Oojs.png

    අහ්හ් එල එල ,
    මචන් උබ Background Location Access off කරලා ද තියෙන්නේ ? එහෙම කරලා ද උබ බැටරි ලයිෆ් එක බැලුවේ ? මං උබට රෑ වෙලා පීඑම් එකක් දාන්නන් ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අහ්හ් එල එල ,
    මචන් උබ Background Location Access off කරලා ද තියෙන්නේ ? එහෙම කරලා ද උබ බැටරි ලයිෆ් එක බැලුවේ ? මං උබට රෑ වෙලා පීඑම් එකක් දාන්නන් ..
    :rolleyes::baffled::rofl::sorry::cool:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    අහ්හ් එල එල ,
    මචන් උබ Background Location Access off කරලා ද තියෙන්නේ ? එහෙම කරලා ද උබ බැටරි ලයිෆ් එක බැලුවේ ? මං උබට රෑ වෙලා පීඑම් එකක් දාන්නන් ..

    :P
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Xiaomi genanam nemei ban,
    Xiaomi ekak ganna hitye,
    ethkotama samsung china ver ekak hambuna
    SM-G3608
    meke okoma china ban,
    google play ekak ne, vena china magulak tiyenne

    network eka 3g only karanna behe, auto mode tiyenne, 2g or 3g, but koi veleth 2g ban, 3g ekata yannema ne, net yannama be , patta slow,
    danna ekek help ekak diyanko meke 3g only daganna,

    $150 aduwen tiyna xiaomi phone monda ban,
     
    Status
    Not open for further replies.