Katha iwarada ? Dan chat ekak da yanne
කතා දාපන් ඉතින්.... කියවලා විතරක් මදි බොල

Katha iwarada ? Dan chat ekak da yanne

පහුවදා උදේ මූ අැස් අැරල බලද්දි තමා මූට දත කට පූට්ටු වෙලා තියෙන්නෙ..!!! මූට ඒහා පැත්තෙ නිදියන් ඉන්නෙ කලින් සැරේක පාටියකදි මූත් ඒක්ක බර වලිදාගත්ත සොකොහමා වල මැර සූරි!

...
katha nam godaii bun.. office ake idan sinahlen kotanna be...![]()

වෙල මලක් වගෙ නිදාගත්ත. උදේ අම්ම මරලතෝනි දෙනකොටයි ඇහැරුනේ.

මට වෙච්චි කැත සීන් එකක්.
2006 අවුරුද්දෙ අපි ඉස්කෝලෙ සෙට් එක ගෙට්ටුවක් සෙට් කල. ගෙට්ටුවක් කියන්නෙ ඉතින් නෑමක් සහ බීමක්නෙ.
ඔන්න් ඉතින් වැඩේ නැගල යනව. මගේ බුදු ෆිට් එකක් උන්න ජයනාත් කියල. මේකා කාර් එකක් ගන්න කියල ගම්පහ ගිහිල්ල පාටියට එන්න පරක්කු වෙනව කිව්වා.. අපි ඉන්නව මූ එනෙම නෑ.
කෝල් එකක් ගැහුව. ෆෝන් එක ගත්තෙ පොරගෙ නංගි. මේ උට්ට හොරෙන්ම ගෙදර ඇවිත් නිදිලු.
සෙට් එකට මල. මායි තව එකෙකුයි ඉදිරිපත් උනා පොරව ගිහින් කුදලං එන්න. පොරගෙ ගෙවල් තිබ්බෙ කන්දක් උඩ. කරුමෙට පරෙ ලය්ටුත් ගිහින්. අපි කාර් කට්ට පාරෙ දාල දෙන්න කරුවලේ එහෙන මෙහෙන් රිංගන් ගිහින් දොරට තඩිබාල පොර කූද්දල සරම පිටින්ම උස්සන් ආව පාටියට. කුනුහරුප කෝටියයි
වැඩේ ඉවර වෙලා උදේ 3 ට විතර යන්න පුළුවන් උන් ගෙවල්වලට ගියා. බැරි උන් හෝටලේ නිදි. අපි කාමර දෙකක් බුක් කරලයි තිබ්බෙ ඉන් ඇඩ්වාන්ස්.
මම ගිහින් හොරෙන්ම එන්ටර්වෙල මලක් වගෙ නිදාගත්ත. උදේ අම්ම මරලතෝනි දෙනකොටයි ඇහැරුනේ.
නැගිටල බලද්දි ඇදෙන් එකයි ලේ.
බලද්දි මම ජයනාතයගෙ ගෙදරට ගිහින් තියෙන්නෙ වැටෙන් රිංගලා. කටු කම්බියට පිට තීරු තීරු වෙන්න කැපිල. මට පොඩ්ඩක්වත් තේරුනෙ නෑ.
අන්තිමට තට්ටමට ටෙටනස් ගහල මැහුම් 3කුත් දාල තමයි සීන් එක ඉවර උනේ.
පස්සෙ අම්මට සීන් එක කිව්ව.ලොකු කේස් එකක් ආවෙ නෑ.![]()
....

අම්මෝ බන් මැහුන් දාන්න තරම් මොකද්ද බන් උබරින් ගුවේ....
නලියලා සෙට් එකේ ජයනාතයද(බණ්ඩාරනායකේ ගිය, තාත්තා නගරසබාවේ මන්ත්රි)![]()

ඒකට නම් හිනා යන්නේ නෑ..බය හිතෙනව ඕයි....
කොහොමද වැඩිපුර ලේ ගිහින් තිබ්බ නම් එහෙම සැප![]()
. පිටේ ලේ කැටි තිබ්බා. 
මැහුවෙත් හිරිවට්ටන්නෙ නැතුව
. කහවත්තෙ ඉස්පිරිතාලෙ.
හිතාගන්න බෑ බන්. හොදට වැදිල හිටියෙ.
මෙක මචන් රත්නපුරේ සීන් එකක් මචන්. ගම්පහ සම්බන්ද් වෙන්නෙ කාර් එකට විතරයි. අපි පැල්මඩුල්ලෙ සෙන්ට්රල්.![]()
වැඩක් නෑ පවසල. පිටේ ලේ කැටි තිබ්බා.
මැහුවෙත් හිරිවට්ටන්නෙ නැතුව
. කහවත්තෙ ඉස්පිරිතාලෙ.

එතකොට ආතල් දෙපිටින් යන්න ඇති.....අනික කටු කම්බිය ඇනිච්චාම කැක්කුම 
කලින් දවසෙ ගසපු ඒව වමාරන්න හිතෙන්න ඇති....වැඩක් නෑ පවසල. පිටේ ලේ කැටි තිබ්බා.
මැහුවෙත් හිරිවට්ටන්නෙ නැතුව
. කහවත්තෙ ඉස්පිරිතාලෙ.

කලින් දවසෙ ගසපු ඒව වමාරන්න හිතෙන්න ඇති....
ලේ හුගක් යන්න හේතුව ඇගේ ඇල්කොහොල් තිබ්බ එක. එතකොට ලේ කැටි ගැහෙනව අඩුයි.
දන් එච්චර නෑ.
උපරිම වයින් වීදුරු දෙකක්.

මට වෙච්චි කැත සීන් එකක්.
2006 අවුරුද්දෙ අපි ඉස්කෝලෙ සෙට් එක ගෙට්ටුවක් සෙට් කල. ගෙට්ටුවක් කියන්නෙ ඉතින් නෑමක් සහ බීමක්නෙ.
![]()
oin giya athi.naraka thanak ehema kapila thibunanan.ubata ada baduma thama.

.
පොටෝත් තියෙනව.
කවුද බං මැර සූරී කියන්නේ...
අපේ උන් ඔහේ ගිහිල්ලත් මහේ වගේ පාතාලේ නම් දාගෙන ඉන්නවද?
නෙළුවෙ ප්රියන්ත, කිඹුල ඇලේ ගුනා වගේ යොකොහමා මැර සූරි![]()

සූරි ගැන කියන්ඩ ගියොත් මේ නූල අාගම් ප්රශ්න ගැන ගහ මරා ගන්න ඒකක් බවට පත් වෙයි.
ම්ම්ම්... ඔන්න ඔහෙ කෙටියෙන් කියල දාන්නම්...
සූරි කියන්නෙ හම්බන්තොට ඉපදිච්ච, ලංකාවෙදි හාමුුදුරු නමක්. ඒ්ත් දැන් ඉන්නෙ මෙහෙ හිරේ![]()