බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

පහුවදා උදේ මූ අැස් අැරල බලද්දි තමා මූට දත කට පූට්ටු වෙලා තියෙන්නෙ..!!! මූට ඒහා පැත්තෙ නිදියන් ඉන්නෙ කලින් සැරේක පාටියකදි මූත් ඒක්ක බර වලිදාගත්ත සොකොහමා වල මැර සූරි!:shocked::shocked:

කවුද බං මැර සූරී කියන්නේ:eek::eek::eek:...

අපේ උන් ඔහේ ගිහිල්ලත් මහේ වගේ පාතාලේ නම් දාගෙන ඉන්නවද?

නෙළුවෙ ප්‍රියන්ත, කිඹුල ඇලේ ගුනා වගේ යොකොහමා මැර සූරි:rofl:
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට වෙච්චි කැත සීන් එකක්.:oo:
    2006 අවුරුද්දෙ අපි ඉස්කෝලෙ සෙට් එක ගෙට්ටුවක් සෙට් කල. ගෙට්ටුවක් කියන්නෙ ඉතින් නෑමක් සහ බීමක්නෙ. :yes:
    ඔන්න් ඉතින් වැඩේ නැගල යනව. මගේ බුදු ෆිට් එකක් උන්න ජයනාත් කියල. මේකා කාර් එකක් ගන්න කියල ගම්පහ ගිහිල්ල පාටියට එන්න පරක්කු වෙනව කිව්වා.. අපි ඉන්නව මූ එනෙම නෑ.:eek:
    කෝල් එකක් ගැහුව. ෆෝන් එක ගත්තෙ පොරගෙ නංගි. මේ උට්ට හොරෙන්ම ගෙදර ඇවිත් නිදිලු.:growl:
    සෙට් එකට මල. මායි තව එකෙකුයි ඉදිරිපත් උනා පොරව ගිහින් කුදලං එන්න. පොරගෙ ගෙවල් තිබ්බෙ කන්දක් උඩ. කරුමෙට පරෙ ලය්ටුත් ගිහින්. අපි කාර් කට්ට පාරෙ දාල දෙන්න කරුවලේ එහෙන මෙහෙන් රිංගන් ගිහින් දොරට තඩිබාල පොර කූද්දල සරම පිටින්ම උස්සන් ආව පාටියට. කුනුහරුප කෝටියයි:D
    වැඩේ ඉවර වෙලා උදේ 3 විතර යන්න පුළුවන් උන් ගෙවල්වලට ගියා. බැරි උන් හෝටලේ නිදි. අපි කාමර දෙකක් බුක් කරලයි තිබ්බෙ ඉන් ඇඩ්වාන්ස්.
    මම ගිහින් හොරෙන්ම එන්ටර්:angry:වෙල මලක් වගෙ නිදාගත්ත. උදේ අම්ම මරලතෝනි දෙනකොටයි ඇහැරුනේ.
    නැගිටල බලද්දි ඇදෙන් එකයි ලේ.:shocked:
    බලද්දි මම ජයනාතයගෙ ගෙදරට ගිහින් තියෙන්නෙ වැටෙන් රිංගලා. කටු කම්බියට පිට තීරු තීරු වෙන්න කැපිල. මට පොඩ්ඩක්වත් තේරුනෙ නෑ.:baffled:
    අන්තිමට තට්ටමට ටෙටනස් ගහල මැහුම් 3කුත් දාල තමයි සීන් එක ඉවර උනේ.;)
    පස්සෙ අම්මට සීන් එක කිව්ව.ලොකු කේස් එකක් ආවෙ නෑ.:yes:
     
    Last edited:
    • Like
    Reactions: laMir and RIDER89

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    අම්මෝ බන් මැහුන් දාන්න තරම් මොකද්ද බන් උබරින් ගුවේ:shocked:....

    නලියලා සෙට් එකේ ජයනාතයද(බණ්ඩාරනායකේ ගිය, තාත්තා නගරසබාවේ මන්ත්‍රි):D
     
    ඒකට නම් හිනා යන්නේ නෑ..බය හිතෙනව ඕයි....:eek:

    කොහොමද වැඩිපුර ලේ ගිහින් තිබ්බ නම් එහෙම සැප:shocked:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අම්මෝ බන් මැහුන් දාන්න තරම් මොකද්ද බන් උබරින් ගුවේ:shocked:....

    නලියලා සෙට් එකේ ජයනාතයද(බණ්ඩාරනායකේ ගිය, තාත්තා නගරසබාවේ මන්ත්‍රි):D

    හිතාගන්න බෑ බන්. හොදට වැදිල හිටියෙ.:oo:
    මෙක මචන් රත්නපුරේ සීන් එකක් මචන්. ගම්පහ සම්බන්ද් වෙන්නෙ කාර් එකට විතරයි. අපි පැල්මඩුල්ලෙ සෙන්ට්‍රල්.:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඒකට නම් හිනා යන්නේ නෑ..බය හිතෙනව ඕයි....:eek:

    කොහොමද වැඩිපුර ලේ ගිහින් තිබ්බ නම් එහෙම සැප:shocked:

    වැඩක් නෑ පවසල:angry:. පිටේ ලේ කැටි තිබ්බා. :eek::eek:මැහුවෙත් හිරිවට්ටන්නෙ නැතුව:sorry:. කහවත්තෙ ඉස්පිරිතාලෙ.:yes:
     
    • Like
    Reactions: smad

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    හිතාගන්න බෑ බන්. හොදට වැදිල හිටියෙ.:oo:
    මෙක මචන් රත්නපුරේ සීන් එකක් මචන්. ගම්පහ සම්බන්ද් වෙන්නෙ කාර් එකට විතරයි. අපි පැල්මඩුල්ලෙ සෙන්ට්‍රල්.:yes:

    :D
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැඩක් නෑ පවසල:angry:. පිටේ ලේ කැටි තිබ්බා. :eek::eek:මැහුවෙත් හිරිවට්ටන්නෙ නැතුව:sorry:. කහවත්තෙ ඉස්පිරිතාලෙ.:yes:

    :shocked::sorry: එතකොට ආතල් දෙපිටින් යන්න ඇති.....අනික කටු කම්බිය ඇනිච්චාම කැක්කුම :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩක් නෑ පවසල:angry:. පිටේ ලේ කැටි තිබ්බා. :eek::eek:මැහුවෙත් හිරිවට්ටන්නෙ නැතුව:sorry:. කහවත්තෙ ඉස්පිරිතාලෙ.:yes:
    කලින් දවසෙ ගසපු ඒව වමාරන්න හිතෙන්න ඇති....:oo:

    ලේ හුගක් යන්න හේතුව ඇගේ ඇල්කොහොල් තිබ්බ එක. එතකොට ලේ කැටි ගැහෙනව අඩුයි.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කලින් දවසෙ ගසපු ඒව වමාරන්න හිතෙන්න ඇති....:oo:

    ලේ හුගක් යන්න හේතුව ඇගේ ඇල්කොහොල් තිබ්බ එක. එතකොට ලේ කැටි ගැහෙනව අඩුයි.

    ඒ කලෙ ගහනව නප්පියට.:eek: දන් එච්චර නෑ.:yes: උපරිම වයින් වීදුරු දෙකක්.:D:D:D
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මට වෙච්චි කැත සීන් එකක්.:oo:
    2006 අවුරුද්දෙ අපි ඉස්කෝලෙ සෙට් එක ගෙට්ටුවක් සෙට් කල. ගෙට්ටුවක් කියන්නෙ ඉතින් නෑමක් සහ බීමක්නෙ. :yes:
    :yes:

    oin giya athi.naraka thanak ehema kapila thibunanan.ubata ada baduma thama.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙන්න ආතල්ම සිද්ධියක්. මේක උනේ කළුතර හෝටලෙක වෙඩින් එකක් දවසක.:yes:
    හෝටලේ හෝල් එක පොඩියි. ඉතින් අපි ගාඩන් එකේ කොනක ටේබල් එකක් තියන් සෙට් වෙනව. හවස් වෙද්දි වහින්න පටන් ගත්ත. අපි ශේප් එකේ බීම නවත්තල ඇතුලට ආව.:D
    අපේ එකෙක් ඉන්නව සාලිය කියල බඩ තඩි පොරක්. මූ තෙමි තෙමි බොන එක ආතල් කියල එන්නෙ නැතිව බොනව.:P
    කොහොම හරි වැස්ස සැර කරද්දි පොර අපි හොයාගෙන එන්න ගත්ත. මේ හෝටලේ එන්ට්‍රන්ස් එක තියෙන්නෙ පූල් දෙකක් මැද්දෙන්:yes:.
    වතුර වැටිල පූල් එකයි පොලවයි එක වගෙ. මේ යකා අපි දිහා බලාගෙන "ඒ මචන්" කියල එන්න හැදුව විතරයි " ජබොක්" පොර පොන්ඩ් එක අස්සේ.:rofl:
    වෙරි කොහෙන් ගිහාද නෑ. ගොඩ එන්න බෑ ඇග බර වැඩියි. අනෝරා වැස්ස. අපි ඉතින් කෝට් බෝට් පිටින් ගිහින් ගොඩ ගත්තා.

    තාම මතක් කර කර ආතල් ගන්නව.:P පොටෝත් තියෙනව.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    කවුද බං මැර සූරී කියන්නේ:eek::eek::eek:...

    අපේ උන් ඔහේ ගිහිල්ලත් මහේ වගේ පාතාලේ නම් දාගෙන ඉන්නවද?

    නෙළුවෙ ප්‍රියන්ත, කිඹුල ඇලේ ගුනා වගේ යොකොහමා මැර සූරි:rofl:

    සූරි ගැන කියන්ඩ ගියොත් මේ නූල අාගම් ප්‍රශ්න ගැන ගහ මරා ගන්න ඒකක් බවට පත් වෙයි.

    ම්ම්ම්... ඔන්න ඔහෙ කෙටියෙන් කියල දාන්නම්...

    සූරි කියන්නෙ හම්බන්තොට ඉපදිච්ච, ලංකාවෙදි හාමුුදුරු නමක්. ඒ්ත් දැන් ඉන්නෙ මෙහෙ හිරේ:(
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සූරි ගැන කියන්ඩ ගියොත් මේ නූල අාගම් ප්‍රශ්න ගැන ගහ මරා ගන්න ඒකක් බවට පත් වෙයි.

    ම්ම්ම්... ඔන්න ඔහෙ කෙටියෙන් කියල දාන්නම්...

    සූරි කියන්නෙ හම්බන්තොට ඉපදිච්ච, ලංකාවෙදි හාමුුදුරු නමක්. ඒ්ත් දැන් ඉන්නෙ මෙහෙ හිරේ:(

    පොරද අර ලංකාවෙන් ජපනෙ යවනවා ක්යල සල්ලි අරං ලණු තියපු කෙනා?
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    සූරි ගැන කියන්ඩ ගියොත් මේ නූල අාගම් ප්‍රශ්න ගැන ගහ මරා ගන්න ඒකක් බවට පත් වෙයි.

    ම්ම්ම්... ඔන්න ඔහෙ කෙටියෙන් කියල දාන්නම්...

    සූරි කියන්නෙ හම්බන්තොට ඉපදිච්ච, ලංකාවෙදි හාමුුදුරු නමක්. ඒ්ත් දැන් ඉන්නෙ මෙහෙ හිරේ:(

    :shocked:

    uba wasantha ayya dannawada? japan koheda inne?
     
    Status
    Not open for further replies.