~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Indikaz

Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Mama Note 3 ekak dala thiyenne. Tama ship karalawath ne. TNT shipping. Valuve eka kiyala adu karawagatha. Aduwen dala euwe netham tamai wede. :P Awama meka post karannam.
    තාම නැද්ද බන් ඕක ship කරලා....
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    රොම් ඩවුන්ලොඩ් ලින්ක් එකක් නම් නෑ බන්ස්... මම කලේ ග්ලොබල් රොම් (fast boot) එක අරන් ඒක ෆ්ලැශ් කරා..MI ෆ්ලෑශර් වලින්..:yes: එකෙක් කියල තිබ්බා MI ෆෝරම් එකේ
    රොම් එකට කොපිකරලා ෆ්ලැශ් කරන්න .:rolleyes:මම ඒක කරන්න නම් ගියේ නෑ..(මට ඒක නිසා තමයි මේක කරන්න හිතුනේ හැබයි):yes:

    පස්සෙ මොඩම් එක වෙනම ෆ්ලැශ් කරා..
    ඊට පස්සේ තමයි මේ ගානට හදා ගත්තේ..නැත්නම් සිගනල් නෑ.

    මොඩම් එකෙ මම දැම්ම එක දෙන්නෙම අප් කරලා .උබල කරනව නම්.

    උබ Global ROM එකට China ROM එකේ මොඩෙම් file එක copy කරලා fastboot flash කරන එක දැක්කේ නැද්ද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උබ Global ROM එකට China ROM එකේ මොඩෙම් file එක copy කරලා fastboot flash කරන එක දැක්කේ නැද්ද?
    එක දැකල තමයි මෙහෙම කලේ බන්, මන් වෙනම් ෆ්ලැශ් කලේ
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    රොම් ඩවුන්ලොඩ් ලින්ක් එකක් නම් නෑ බන්ස්... මම කලේ ග්ලොබල් රොම් (fast boot) එක අරන් ඒක ෆ්ලැශ් කරා..MI ෆ්ලෑශර් වලින්..:yes: එකෙක් කියල තිබ්බා MI ෆෝරම් එකේ
    රොම් එකට කොපිකරලා ෆ්ලැශ් කරන්න .:rolleyes:මම ඒක කරන්න නම් ගියේ නෑ..(මට ඒක නිසා තමයි මේක කරන්න හිතුනේ හැබයි):yes:

    පස්සෙ මොඩම් එක වෙනම ෆ්ලැශ් කරා..
    ඊට පස්සේ තමයි මේ ගානට හදා ගත්තේ..නැත්නම් සිගනල් නෑ.

    මොඩම් එකෙ මම දැම්ම එක දෙන්නෙම අප් කරලා .උබල කරනව නම්.

    ah ehemada....
    modem eka kohomada wenama flash karanne....
    modem eke image file ekak thiyenawada update files wala...
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ah ehemada....
    modem eka kohomada wenama flash karanne....
    modem eke image file ekak thiyenawada update files wala...

    fast boot command ekan ban
    update wala newi Rom image eka thiyne
     
    Status
    Not open for further replies.