තාම නැද්ද බන් ඕක ship කරලා....Mama Note 3 ekak dala thiyenne. Tama ship karalawath ne. TNT shipping. Valuve eka kiyala adu karawagatha. Aduwen dala euwe netham tamai wede.Awama meka post karannam.
තාම නැද්ද බන් ඕක ship කරලා....Mama Note 3 ekak dala thiyenne. Tama ship karalawath ne. TNT shipping. Valuve eka kiyala adu karawagatha. Aduwen dala euwe netham tamai wede.Awama meka post karannam.
Macho ubata xiaomi set une nadda...kiyapanko ube experience eka
රොම් ඩවුන්ලොඩ් ලින්ක් එකක් නම් නෑ බන්ස්... මම කලේ ග්ලොබල් රොම් (fast boot) එක අරන් ඒක ෆ්ලැශ් කරා..MI ෆ්ලෑශර් වලින්..එකෙක් කියල තිබ්බා MI ෆෝරම් එකේ
රොම් එකට කොපිකරලා ෆ්ලැශ් කරන්න .මම ඒක කරන්න නම් ගියේ නෑ..(මට ඒක නිසා තමයි මේක කරන්න හිතුනේ හැබයි)
පස්සෙ මොඩම් එක වෙනම ෆ්ලැශ් කරා..
ඊට පස්සේ තමයි මේ ගානට හදා ගත්තේ..නැත්නම් සිගනල් නෑ.
මොඩම් එකෙ මම දැම්ම එක දෙන්නෙම අප් කරලා .උබල කරනව නම්.
na machan avasak ava ekata thats all xiaomi gevana ganata vatina phone ekak
එක දැකල තමයි මෙහෙම කලේ බන්, මන් වෙනම් ෆ්ලැශ් කලේඋබ Global ROM එකට China ROM එකේ මොඩෙම් file එක copy කරලා fastboot flash කරන එක දැක්කේ නැද්ද?
රොම් ඩවුන්ලොඩ් ලින්ක් එකක් නම් නෑ බන්ස්... මම කලේ ග්ලොබල් රොම් (fast boot) එක අරන් ඒක ෆ්ලැශ් කරා..MI ෆ්ලෑශර් වලින්..එකෙක් කියල තිබ්බා MI ෆෝරම් එකේ
රොම් එකට කොපිකරලා ෆ්ලැශ් කරන්න .මම ඒක කරන්න නම් ගියේ නෑ..(මට ඒක නිසා තමයි මේක කරන්න හිතුනේ හැබයි)
පස්සෙ මොඩම් එක වෙනම ෆ්ලැශ් කරා..
ඊට පස්සේ තමයි මේ ගානට හදා ගත්තේ..නැත්නම් සිගනල් නෑ.
මොඩම් එකෙ මම දැම්ම එක දෙන්නෙම අප් කරලා .උබල කරනව නම්.
ah ehemada....
modem eka kohomada wenama flash karanne....
modem eke image file ekak thiyenawada update files wala...
fast boot command ekan ban
update wala newi Rom image eka thiyne
yes machan.. i know... mama ahanne fastboot iamges wala modem image ekak wenama thiyenawada??mokakda command eka
MIUI Samsung Galaxy S duos 2 ekata flash karanna barida machanla....?
XIAOMI LATEST UPDATE EKA MOKAKDA BANZ?
ow thiyanwa
"fastboot flash modem NON-HLOS.bin"
dmtx, isuru_feat

Boot loader eka lock karala tiyanawa kiyanne mkkda sahola
me rom deke wenasa mokakda![]()
1. http://en.miui.com/thread-190733-1-1.html 600MB
2. http://miuif.celogeek.com/5.12.3/ 400MB
mage rom eka download kare kohenda kiyala mathaka naha dan![]()
me rom deke wenasa mokakda![]()
1. http://en.miui.com/thread-190733-1-1.html 600MB
2. http://miuif.celogeek.com/5.12.3/ 400MB
mage rom eka download kare kohenda kiyala mathaka naha dan![]()
)