Ebay $1 - $5 Item.......

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    උඹල ගෙන්නල තියන Micro SD HC Class 10 වල ලින්ක්ස් දාපන්කො

    mun methana dapu link eken ekak gatta math, $3.39 giye, hebei ethana ita aduwata tawat tibba sd card, mun link dapu ekama gatta onna :D
     
    • Like
    Reactions: HML

    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    A. සිරියා;19253301 said:
    උදව්වක් ඕනෙ සිංහළු. යාළුවෙක් පවර් බෑන්ක් එකක් අරගත්තා. ආපු දවසෙ හොඳට වැඩ කරලා තියනවා. පහුවදා ෆෝන් එක ගහල බැලුවම චාර්ජ් වෙන්නෙ නෑලු. පස්සේ මමත් වෙන වෙන අයිටම් කෑලි දෙක තුනකින් චෙක් කලා මගෙ කේබල් එකත් ගහලා. අර විදියම තමයි. ගහපු ගමන් ලයිට් ටික පත්තු වෙලා තත්පර 10කින් වගේ නිවිලා යනවා.
    මොකද කරන්නෙ මචංලා.
    රිෆන්ඩ් හරි අලුත් එකක් හරි ගන්න නම් සෙලර්ට රිෂිප් කරන්න වෙයි නේද?
    සෙලර්ට රිෂිප් කරපු අය ඉන්නවද?

    Link

    අරං තියෙන්නෙ ඕකෙ 16000 mAh එක

    මාත් ගත්තා බන් 50000 එකක්.. පලවෙනි දවසෙ තප්පර 10 න් බැස්සා.. මම ඉතින් සීන් එක කිව්වා. අයේ රිටර්න් කvරන්න ඉයදම වැඩි හින්දා අයිටම් එක තියාගෙන 50% දෙන්න ටෝක් කරගත්තා බන්..දවස් දෙක තුනකින් පස්සේ ඒක හොදට වැඩ බන් :rofl::rofl::P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ade owa sure veda karaida ban, sure ne ban
    e link ekema suggest list eke ita aduwata tawa ewa tiynwa ban
    :yes:ඔව් බන් මාත් දැන් බැලුවෙ. හැබයි ඒවත් මේ පැකින් එකමයි
    ඔන්න ඔහේ එකක් දාල බලන්න ඕනේ.. :cool:
     
    • Like
    Reactions: MalingaJNC

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    එල බං

    :yes:ඔව් බන් මාත් දැන් බැලුවෙ. හැබයි ඒවත් මේ පැකින් එකමයි
    ඔන්න ඔහේ එකක් දාල බලන්න ඕනේ.. :cool:

    :D 3$ ban, genapu gaman kata hari vikunala salli gannwa :D use kara kara hityoth tamai lede vetenne :D
    rep add 9+
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ubala item ganna hoda seller set ekak kiyahnko ,
    man item 11 k vitara gatta ban, 2kai ave, anikwa enna time hari, :( tawama nene ban,
     

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    s-l500.jpg



    Link
    Bike eke yaddi watinawa....US $0.89 :)