උඹල ගෙන්නල තියන Micro SD HC Class 10 වල ලින්ක්ස් දාපන්කො

mun methana dapu link eken ekak gatta math, giye, hebei ethana ita aduwata tawat tibba sd card, mun link dapu ekama gatta onna![]()
A. සිරියා;19253301 said:උදව්වක් ඕනෙ සිංහළු. යාළුවෙක් පවර් බෑන්ක් එකක් අරගත්තා. ආපු දවසෙ හොඳට වැඩ කරලා තියනවා. පහුවදා ෆෝන් එක ගහල බැලුවම චාර්ජ් වෙන්නෙ නෑලු. පස්සේ මමත් වෙන වෙන අයිටම් කෑලි දෙක තුනකින් චෙක් කලා මගෙ කේබල් එකත් ගහලා. අර විදියම තමයි. ගහපු ගමන් ලයිට් ටික පත්තු වෙලා තත්පර 10කින් වගේ නිවිලා යනවා.
මොකද කරන්නෙ මචංලා.
රිෆන්ඩ් හරි අලුත් එකක් හරි ගන්න නම් සෙලර්ට රිෂිප් කරන්න වෙයි නේද?
සෙලර්ට රිෂිප් කරපු අය ඉන්නවද?
Link
අරං තියෙන්නෙ ඕකෙ 16000 mAh එක



ade owa sure veda karaida ban, sure ne ban
e link ekema suggest list eke ita aduwata tawa ewa tiynwa ban
ඔව් බන් මාත් දැන් බැලුවෙ. හැබයි ඒවත් මේ පැකින් එකමයි
එල බං
ඔව් බන් මාත් දැන් බැලුවෙ. හැබයි ඒවත් මේ පැකින් එකමයි
ඔන්න ඔහේ එකක් දාල බලන්න ඕනේ..![]()
3$ ban, genapu gaman kata hari vikunala salli gannwa
use kara kara hityoth tamai lede vetenne
tawama nene ban,me dawas wala tikak badu parakkulu banubala item ganna hoda seller set ekak kiyahnko ,
man item 11 k vitara gatta ban, 2kai ave, anikwa enna time hari,tawama nene ban,
ubala item ganna hoda seller set ekak kiyahnko ,
man item 11 k vitara gatta ban, 2kai ave, anikwa enna time hari,tawama nene ban,

nawen ena ewa parakku ban airmail sati deken enawa danna vidiyata![]()
refund dena eun tawa week ekak iwasanalu, chtr ban api baduwak genuwoth ekath magadi missing 
ow ban math badu 8k wage damma thama awe ekaifull face dannath beri eke, mewa danna puluwan veida ban,
item godak missing banrefund dena eun tawa week ekak iwasanalu, chtr ban api baduwak genuwoth ekath magadi missing
![]()

Thread එක ඇදන් පලයව් කොල්ලනේ මට දැන් එලකිරි එන්න වෙලාවක් නෑ...
