The Golden Era of Ceylon Railway - Old Mutwal Railway

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    බුක්මාර්ක් දා ගත්තා මචන්. පස්සෙ බලන්නම්.. රෙප් නම් දෙන්න බැරිලු බන්

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදේ පාන්දර මගේම පින්තූර ටික මට හොයා ගන්න බැරිව උන්නු වෙලේ පින්තූර ටික හොයලා දීපු වල් සීපියාට මගේ හදපිරි මෙවුවා එක..

    කොහෙද ඉතින් අර වීදුරුවෙන් පහල බලාගෙන පාරේ යන කෑලි දිහා බල බල හිටියම බොට ඔව්වා හොයාගන්න පුළුවන් යෑ ;):rolleyes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට විස්තරේ
    සුද්දා හදලා දීපු පාරේ තාම යන්නේ
    තියෙන ටිකත් අඩු කලා මිසක් තාම වැඩිකලේ නෑනේ
    සුද්දා 1980 විතර වෙනකම් හිටියා නම් හැමතැනම වගේ කෝච්චි තියෙයි
    අපරාදේ

    :(:(:(:(:(:(:(
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම කවදා හරි රටේ ජනාධිපති උනොත් නවෝද් පෙරේරා නොහොත් කෝච්චි පෙරා තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යඅධිකාරී තුමා. :yes::D:cool::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද ඉතින් අර වීදුරුවෙන් පහල බලාගෙන පාරේ යන කෑලි දිහා බල බල හිටියම බොට ඔව්වා හොයාගන්න පුළුවන් යෑ ;):rolleyes::yes::yes:

    මම යකඩ යකා නෑ මාමේ... ;)
    "කෑලි" යන වචනය "කෑල්ල" ලෙස වෙනස් විය යුතුයෑ... තෝ බලන එක දිහාම තමා යකෝව් මාත් බලන්නේ... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කවදා හරි රටේ ජනාධිපති උනොත් නවෝද් පෙරේරා නොහොත් කෝච්චි පෙරා තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යඅධිකාරී තුමා. :yes::D:cool::lol:

    නවෝද පෙරේරා ලෙස වෙනස් විය යුතු යෑ... ;)
    එහෙනං අයියා ජනාධිපති වෙච්චි දාට හැම ගෙදරකටම අඩුම ගානේ පොඩි හෙලිකොප්ටර් කට්ටක් හරි ලැබේවි... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයි ඈ.....

    යකෝ මේ දවස් වල පට්ට ත්‍රෙඩ් යනව නේ එළකිරියේ...!!
    නිකං වසන්තය ඇවිත් වගේ ආයේ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නවෝද පෙරේරා ලෙස වෙනස් විය යුතු යෑ... ;)
    එහෙනං අයියා ජනාධිපති වෙච්චි දාට හැම ගෙදරකටම අඩුම ගානේ පොඩි හෙලිකොප්ටර් කට්ටක් හරි ලැබේවි... :lol:

    ඔව් ඔව් රිමෝට් කන්ට්‍රෝල් එකක් :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කවදා හරි රටේ ජනාධිපති උනොත් නවෝද් පෙරේරා නොහොත් කෝච්චි පෙරා තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යඅධිකාරී තුමා. :yes::D:cool::lol:
    :eek:
    මම ජනාධිපති වුනොත් ත්‍රෛෙලා්ක විජය පත්‍ර ලීගලයිස් කරල ඒක කොන්ට්‍රෝල් කරන බෝඩ් එකේ සභාපති කම තමා පෙරේරට දෙන්නේ.
    :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :eek:
    මම ජනාධිපති වුනොත් ත්‍රෛෙලා්ක විජය පත්‍ර ලීගලයිස් කරල ඒක කොන්ට්‍රෝල් කරන බෝඩ් එකේ සභාපති කම තමා පෙරේරට දෙන්නේ.
    :P


    ඇහ් ඒමද...ඒක තමයි පෙරා බොන එකට වැඩිය පන්නන්නෑ ගගා ඉන්නේ :lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Thawath wedagath thread ekak.:yes::yes::yes::yes:
    Ape rata dawasin dawasa winasa wela yanne sudussata sudusu thena nolabeema hinda.:sorry::sorry::sorry:

    වැදගත් ත්‍රෙඩ් me tag ekath hari watinawa.
    11.gif

    Hoda thread tika ikmanata hoyaganna puluwan.
    11.gif


    dan me line deke hunslet ewwa tika thama yanne.:(
    :(

    Rep iwarawee atha.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඊයේ රෑ 10ට මම ඔරුගොඩවත්තෙන් ගියා.. ඒ වෙලෙත් කන්ටේනර් පෝලිම බං. පුදුම වසංගතයක් වෙලා තියෙන්නේ ඔරිගොඩවත්තේ කන්ටේනර් යාර්ඩ් ටික නම්මෝකට තියෙන හොඳම විසඳුම තමා ඔය තියෙන්නේ...:yes:

    mega polis eken wath oya wage wadk kaloth ratata ahimi wena loku mudalak ethuru wenawa....owa hadana parakku wenwa kiyanne api thawath dupath ratak wena eka
     
    • Like
    Reactions: somalal