මේ මාසේ වැඩියෙන්ම බොන එකා.......
![]()
පැද්දි පැද්දි යන එකේ පොඩි ආතල් එකක් තියේනේ..![]()
බොට නම් මොකෝ. පල්සරේ ගියර් තුන මාරු වෙනකොට නැන්දි ඇවිත් දොර අරිවි...
මම තමා ඩෝ ඩොටේම ඉන්න එකා...
අච්චු මාමි කොයි ඉසවුවෙන්ද යන්නේ???
කිඹුලා මාමි එක්ක හයිවේ ගාවින් බැහැගතෑකි.. කෝකද ලඟ??
මම ඈත්තම කිව්වා 17 අපේ බේබද්දන්ගේ සංගමේ පාටියක් කියලා..... ගේම කෝල් කරා කියහංකෝ..... මෙයා යාළුවෝ එක්ක පාටි දානවා..... මාත් එක්ක නිදහසේ රවුමක් ගහලා එන්න කොහේ හරි යන්නේ නෑ කියලා........
දැන් ඉතින් මේ ඉරිදට දොල පිදේනියක් දෙන්න වෙන පාටයි....

රාජගිරියේ ඉදන් එන්නේ. කාරෙකේ ඇවිත් කුරු ගනින්න බැහැ. ඒ හින්ද ටුක් එකක තමයි
එනකොට එහෙනම් 177 AC එකක එන්න..... කඩුවෙල ඉදන් පයින් යන දුර මචන් එක......
යද්දි ටුක් එකේ යන්න...... 
මම ඈත්තම කිව්වා 17 අපේ බේබද්දන්ගේ සංගමේ පාටියක් කියලා..... ගේම කෝල් කරා කියහංකෝ..... මෙයා යාළුවෝ එක්ක පාටි දානවා..... මාත් එක්ක නිදහසේ රවුමක් ගහලා එන්න කොහේ හරි යන්නේ නෑ කියලා........
දැන් ඉතින් මේ ඉරිදට දොල පිදේනියක් දෙන්න වෙන පාටයි....
![]()
අච්චු මාමි එක්ක ගිහින් රාජගිරියෙන් බැස්සොත් බස් නැද්ද ඩොටේ ට.....??
දත් මාමි එක්ක ගියොත් නම් උඹට හෝල්ට් එකක තමා නිදියන්න වෙන්නේ...... දත් මාමිත් එදාට කාර් එකේ දොයියන්නේ......!!![]()
මටනම් දත් මාමි කෙලින්ම බෑ කීවා.දත් මාමි මාව පන්නලා දුන්නේ නැත්තම් පෙරා මාමි ගෙදර තමා...
අවුලක් නෑ.. ලාවට ජුන්ඩක් කියලා දාපංකෝ...
බෑ කිව්වේ මොකටද.....?? එහෙනම් මට ඉන්ක් වගයක් ගෙනත් දෙන්න යනවා කියලා හරි පැනපන් ඉතින්.....
මම ඈත්තම කියලා ඉල්ලන් කාලා ඉන්නේ..... දන්ත මාමිව අල්ලලා පනින්න වෙන්නේ නෑ දැන්......
බෑ යකෝ බෑ..... ඕවා කියලා......!! 
එනකොට එහෙනම් 177 AC එකක එන්න..... කඩුවෙල ඉදන් පයින් යන දුර මචන් එක......
යද්දි ටුක් එකේ යන්න......
![]()
ඊයෙත් බිව්වා. මදිවෙලා ගිහින් අයෙත් ගේනවා
මචන් එකේ තියෙන ඒවා මදි වෙයිද මාමිට.....?? 
බොන්නේ නැති එත් ඉස්කාගාර එක්ක එකට හිටිය කාලේ වෙච්ච ආතල් සිද්ධි නොබොන අපිට දාන්න අකැපද දන්නේ නෑ.....
එල එල දාපන් දාපන්..... 
මම බැලුවේ කර එකක් හයර් කරන එන්න. ඉස්සර ටුක් එකක් දුවපු මම දන්නා පොරක් දැන් හ්යිබිඩ් එකක් අරන් හයර් දුවනවා. පොර එක්ක එන්න බැලුවේ.
මාමි සල්ලි වැඩි කමක් එහෙම තියෙනවද.....??

මචන් එකේ තියෙන ඒවා මදි වෙයිද මාමිට.....??
![]()
කෝට්ටේ.....
![]()
මම ඈත්තම කිව්වා 17 අපේ බේබද්දන්ගේ සංගමේ පාටියක් කියලා..... ගේම කෝල් කරා කියහංකෝ..... මෙයා යාළුවෝ එක්ක පාටි දානවා..... මාත් එක්ක නිදහසේ රවුමක් ගහලා එන්න කොහේ හරි යන්නේ නෑ කියලා........
දැන් ඉතින් මේ ඉරිදට දොල පිදේනියක් දෙන්න වෙන පාටයි....
![]()
අච්චු මාමි එක්ක ගිහින් රාජගිරියෙන් බැස්සොත් බස් නැද්ද ඩොටේ ට.....??
දත් මාමි එක්ක ගියොත් නම් උඹට හෝල්ට් එකක තමා නිදියන්න වෙන්නේ...... දත් මාමිත් එදාට කාර් එකේ දොයියන්නේ......!!![]()

මාමි සල්ලි වැඩි කමක් එහෙම තියෙනවද.....??
![]()
10 විතර වෙද්දි සෙට් වීම ඉවරනේ..... ටුක් එකක් ඒ වෙලාවට සෙට් කරන් යන්න..... කාර් හයර් කරන් එන බොරු වැඩ....... හවස එනකොට 177 AC එකකට ප්ලග් වෙන්න..... රෑට නම් බස් නෑ යන්න.....![]()
මදි උනොත් චිප් ඕගනයිසර් වග කියන්න ඕනේ.
කෝට්ටේ කියන්නේ අපේ වැයිකියනේ. කෝට්ටේ කොහෙද.

බෑ කිව්වේ මොකටද.....?? එහෙනම් මට ඉන්ක් වගයක් ගෙනත් දෙන්න යනවා කියලා හරි පැනපන් ඉතින්.....
මම ඈත්තම කියලා ඉල්ලන් කාලා ඉන්නේ..... දන්ත මාමිව අල්ලලා පනින්න වෙන්නේ නෑ දැන්......
![]()
බෑ යකෝ බෑ..... ඕවා කියලා......!!
![]()
දත් මාමිගේ පිහිට තමා.. බලමු. දත් මාමි ආවාම..