බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    බොන්නේ නැති එත් ඉස්කාගාර එක්ක එකට හිටිය කාලේ වෙච්ච ආතල් සිද්ධි නොබොන අපිට දාන්න අකැපද දන්නේ නෑ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොට නම් මොකෝ. පල්සරේ ගියර් තුන මාරු වෙනකොට නැන්දි ඇවිත් දොර අරිවි...
    මම තමා ඩෝ ඩොටේම ඉන්න එකා...
    අච්චු මාමි කොයි ඉසවුවෙන්ද යන්නේ??? :confused:
    කිඹුලා මාමි එක්ක හයිවේ ගාවින් බැහැගතෑකි.. කෝකද ලඟ??

    :dull: මම ඈත්තම කිව්වා 17 අපේ බේබද්දන්ගේ සංගමේ පාටියක් කියලා..... ගේම කෝල් කරා කියහංකෝ..... මෙයා යාළුවෝ එක්ක පාටි දානවා..... මාත් එක්ක නිදහසේ රවුමක් ගහලා එන්න කොහේ හරි යන්නේ නෑ කියලා........ :dull: දැන් ඉතින් මේ ඉරිදට දොල පිදේනියක් දෙන්න වෙන පාටයි.... :P

    අච්චු මාමි එක්ක ගිහින් රාජගිරියෙන් බැස්සොත් බස් නැද්ද ඩොටේ ට.....??

    දත් මාමි එක්ක ගියොත් නම් උඹට හෝල්ට් එකක තමා නිදියන්න වෙන්නේ...... දත් මාමිත් එදාට කාර් එකේ දොයියන්නේ......!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රාජගිරියේ ඉදන් එන්නේ. කාරෙකේ ඇවිත් කුරු ගනින්න බැහැ. ඒ හින්ද ටුක් එකක තමයි

    :rolleyes: එනකොට එහෙනම් 177 AC එකක එන්න..... කඩුවෙල ඉදන් පයින් යන දුර මචන් එක...... :yes: යද්දි ටුක් එකේ යන්න...... :D
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :dull: මම ඈත්තම කිව්වා 17 අපේ බේබද්දන්ගේ සංගමේ පාටියක් කියලා..... ගේම කෝල් කරා කියහංකෝ..... මෙයා යාළුවෝ එක්ක පාටි දානවා..... මාත් එක්ක නිදහසේ රවුමක් ගහලා එන්න කොහේ හරි යන්නේ නෑ කියලා........ :dull: දැන් ඉතින් මේ ඉරිදට දොල පිදේනියක් දෙන්න වෙන පාටයි.... :P

    අච්චු මාමි එක්ක ගිහින් රාජගිරියෙන් බැස්සොත් බස් නැද්ද ඩොටේ ට.....??

    දත් මාමි එක්ක ගියොත් නම් උඹට හෝල්ට් එකක තමා නිදියන්න වෙන්නේ...... දත් මාමිත් එදාට කාර් එකේ දොයියන්නේ......!! :P

    කොහාටද යන්න ඕනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මටනම් දත් මාමි කෙලින්ම බෑ කීවා. :sorry: දත් මාමි මාව පන්නලා දුන්නේ නැත්තම් පෙරා මාමි ගෙදර තමා... :(

    අවුලක් නෑ.. ලාවට ජුන්ඩක් කියලා දාපංකෝ...

    :rolleyes: බෑ කිව්වේ මොකටද.....?? එහෙනම් මට ඉන්ක් වගයක් ගෙනත් දෙන්න යනවා කියලා හරි පැනපන් ඉතින්..... :P මම ඈත්තම කියලා ඉල්ලන් කාලා ඉන්නේ..... දන්ත මාමිව අල්ලලා පනින්න වෙන්නේ නෑ දැන්...... :(

    :P බෑ යකෝ බෑ..... ඕවා කියලා......!! :sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :rolleyes: එනකොට එහෙනම් 177 AC එකක එන්න..... කඩුවෙල ඉදන් පයින් යන දුර මචන් එක...... :yes: යද්දි ටුක් එකේ යන්න...... :D

    මම බැලුවේ කර එකක් හයර් කරන එන්න. ඉස්සර ටුක් එකක් දුවපු මම දන්නා පොරක් දැන් හ්යිබිඩ් එකක් අරන් හයර් දුවනවා. පොර එක්ක එන්න බැලුවේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොන්නේ නැති එත් ඉස්කාගාර එක්ක එකට හිටිය කාලේ වෙච්ච ආතල් සිද්ධි නොබොන අපිට දාන්න අකැපද දන්නේ නෑ.....

    :cool: එල එල දාපන් දාපන්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම බැලුවේ කර එකක් හයර් කරන එන්න. ඉස්සර ටුක් එකක් දුවපු මම දන්නා පොරක් දැන් හ්යිබිඩ් එකක් අරන් හයර් දුවනවා. පොර එක්ක එන්න බැලුවේ.

    :shocked: මාමි සල්ලි වැඩි කමක් එහෙම තියෙනවද.....?? :rolleyes:

    10 විතර වෙද්දි සෙට් වීම ඉවරනේ..... ටුක් එකක් ඒ වෙලාවට සෙට් කරන් යන්න..... කාර් හයර් කරන් එන බොරු වැඩ....... හවස එනකොට 177 AC එකකට ප්ලග් වෙන්න..... රෑට නම් බස් නෑ යන්න..... :no:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked: මචන් එකේ තියෙන ඒවා මදි වෙයිද මාමිට.....?? :P

    මදි උනොත් චිප් ඕගනයිසර් වග කියන්න ඕනේ.

    :P කෝට්ටේ..... :yes:

    කෝට්ටේ කියන්නේ අපේ වැයිකියනේ. කෝට්ටේ කොහෙද.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: මම ඈත්තම කිව්වා 17 අපේ බේබද්දන්ගේ සංගමේ පාටියක් කියලා..... ගේම කෝල් කරා කියහංකෝ..... මෙයා යාළුවෝ එක්ක පාටි දානවා..... මාත් එක්ක නිදහසේ රවුමක් ගහලා එන්න කොහේ හරි යන්නේ නෑ කියලා........ :dull: දැන් ඉතින් මේ ඉරිදට දොල පිදේනියක් දෙන්න වෙන පාටයි.... :P

    අච්චු මාමි එක්ක ගිහින් රාජගිරියෙන් බැස්සොත් බස් නැද්ද ඩොටේ ට.....??

    දත් මාමි එක්ක ගියොත් නම් උඹට හෝල්ට් එකක තමා නිදියන්න වෙන්නේ...... දත් මාමිත් එදාට කාර් එකේ දොයියන්නේ......!! :P

    එහෙම තමා කොරන්ඩ වෙන්නේ...
    නෙද්දකිං.. ලැප් හදන හරකා...දැං බොට කොමත් 17 බරේ දානවා... :angry:
    දත් මාමහේ ලැප් එක කෙල උනා නම් ඉවරනේ එක පාරට හවස...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked: මාමි සල්ලි වැඩි කමක් එහෙම තියෙනවද.....?? :rolleyes:

    10 විතර වෙද්දි සෙට් වීම ඉවරනේ..... ටුක් එකක් ඒ වෙලාවට සෙට් කරන් යන්න..... කාර් හයර් කරන් එන බොරු වැඩ....... හවස එනකොට 177 AC එකකට ප්ලග් වෙන්න..... රෑට නම් බස් නෑ යන්න..... :no:

    සල්ලි වැඩියක් නැහැ. එඅක ලේසි මට කොහොමත් පොර අපේ කම්පැනි එකට දුවනවා. මාසේ අන්තිමට සල්ලි ගෙවනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මදි උනොත් චිප් ඕගනයිසර් වග කියන්න ඕනේ.

    කෝට්ටේ කියන්නේ අපේ වැයිකියනේ. කෝට්ටේ කොහෙද.

    රජමහ විහාරය පාර.. අච්චු මාමි කෝට්ටේ යෑ??? :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: බෑ කිව්වේ මොකටද.....?? එහෙනම් මට ඉන්ක් වගයක් ගෙනත් දෙන්න යනවා කියලා හරි පැනපන් ඉතින්..... :P මම ඈත්තම කියලා ඉල්ලන් කාලා ඉන්නේ..... දන්ත මාමිව අල්ලලා පනින්න වෙන්නේ නෑ දැන්...... :(

    :P බෑ යකෝ බෑ..... ඕවා කියලා......!! :sorry:

    තීන්ත කේස් එක හරියන්නේ නෑ.. :sorry: දත් මාමිගේ පිහිට තමා.. බලමු. දත් මාමි ආවාම..
     
    Status
    Not open for further replies.