බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගල් කැට බන් ... කූල් කරල අයිස් වෙනුවට දාන්න කියන්නෙ :lol: :rolleyes:

    :lol: ඒකනේ බං...... Note: cool ice stones in the refrigerator before put them in drink. කූල් කරලා ඕකට දාන්න නම් අයිස් කැටම ගන්නවනේ..... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol: ඒකනේ බං...... Note: cool ice stones in the refrigerator before put them in drink. කූල් කරලා ඕකට දාන්න නම් අයිස් කැටම ගන්නවනේ..... :P

    :P ice කැට දැම්මම වතුර වෙනවනෙ බන් ... විස්කියෙ රහ වෙනස් වෙලා සැර බාල වෙනව ... ඒ වෙනුවට ඕක හොයාගෙන තියෙන්නෙ

    අපිට මොන විස්කිද බන් ... බ්ලැක් ලේබල් 1L 10,450 ... රෙඩ් 7000 යි :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩරයෝ...... ඔය නම් සහෝ සොහොන් ලකුණු තමා පුටේ..... :yes: පරිස්සමින්...... :dull:

    ඇහ්:shocked:..ඇයි මාමේ බීම අඩු උනාමද සොහොන් ලකුණු පහල වෙන්නේ:eek:

    විහිළු නෙමේ...ඇත්තටම මේ මොකද කියල කියන්න පුළුවන් ද...

    ඉස්සර කොච්චර බිව්වත් නොබීපු ගානට ඉන්න පුළුවන්...දැන් 3 4 නමද්දි මෙමරිය අවුට්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඇහ්:shocked:..ඇයි මාමේ බීම අඩු උනාමද සොහොන් ලකුණු පහල වෙන්නේ:eek:

    විහිළු නෙමේ...ඇත්තටම මේ මොකද කියල කියන්න පුළුවන් ද...

    ඉස්සර කොච්චර බිව්වත් නොබීපු ගානට ඉන්න පුළුවන්...දැන් 3 4 නමද්දි මෙමරිය අවුට්

    ඕක බන් වෙන සීන් එකක් වෙන්න පුළුවන් ... උඹ හරියට වෙලාව නිදාගන්න එකෙක්ද? ... ඇති තරම් වෙලා නිදාගන්නවද? stress එලෙවල් එක එහෙම කොහොමද ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕක බන් වෙන සීන් එකක් වෙන්න පුළුවන් ... උඹ හරියට වෙලාව නිදාගන්න එකෙක්ද? ... ඇති තරම් වෙලා නිදාගන්නවද? stress එලෙවල් එක එහෙම කොහොමද ...

    උඹ කියපු ටික නම් සේරම හරි:yes:...

    නිදාගද්දි ගොඩක් රෑ වෙනවා..ස්ට්‍රෙස් එකෙත් උපරිමේ ඉතින්....

    සමහරවිට ඒක වෙන්නත් ඇති...:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගල් කැට බන් ... කූල් කරල අයිස් වෙනුවට දාන්න කියන්නෙ :lol: :rolleyes:

    ඕක ඊබේ ගෙන්නන්න ඕනැයි බං මිදුලෙන් තුන්කාලෙ ගල් කෑලි ටිකක් හොයාගෙන හොඳට හෝදලා අරන් ෆ්‍රිජ් එකේ දැම්මනම් හරිනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හැබැයි දැන් ඉස්සර වගේ පෙවෙන්නේ නෑ...ඉස්සර මාසෙට දවස් 15ක් 18ක් විතර ගහපු එක දැන් මාසෙටම දවස් 3ක් වගේ...
    ඒ හින්දාද දන්නේ නෑ

    රයිඩර්..... ඕක හිතේ ලෙඩක් හොදේ..... හැමදාම ගසන්න නම් සෙට් වෙන්න එපා හොදේ...... :angry:

    අපේ බාප්පා නැති වෙනකොට ලිවර් එකක් තිබ්බේ නෑ හොයා ගන්නවත්..... එක පාරක් කළුබෝවිල හොස්පිට්ල් එකෙන් ගොඩ දාලා එව්වා..... ආයේ වයින් ස්ටෝර්ස් එකක් ලගින් ගමනක්වත් යන්න එපා කියලා...... බාප්පා හැමෝටම හොරෙන් අරක්කු වෙනුවට බියර් ගසලා..... ආයේ අමාරු උනා...... ඒ පාර ගොඩ දාන්න පුලුවන් උනේ නෑ...... :no: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕක ඊබේ ගෙන්නන්න ඕනැයි බං මිදුලෙන් තුන්කාලෙ ගල් කෑලි ටිකක් හොයාගෙන හොඳට හෝදලා අරන් ෆ්‍රිජ් එකේ දැම්මනම් හරිනේ

    :P :lol:

    clap-animated-animation-clap-smiley.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැබැයි දැන් ඉස්සර වගේ පෙවෙන්නේ නෑ...ඉස්සර මාසෙට දවස් 15ක් 18ක් විතර ගහපු එක දැන් මාසෙටම දවස් 3ක් වගේ...
    ඒ හින්දාද දන්නේ නෑ

    රයිඩර්..... ඕක හිතේ ලෙඩක් හොදේ..... හැමදාම ගසන්න නම් සෙට් වෙන්න එපා හොදේ...... :angry:

    අපේ බාප්පා නැති වෙනකොට ලිවර් එකක් තිබ්බේ නෑ හොයා ගන්නවත්..... එක පාරක් කළුබෝවිල හොස්පිට්ල් එකෙන් ගොඩ දාලා එව්වා..... ආයේ වයින් ස්ටෝර්ස් එකක් ලගින් ගමනක්වත් යන්න එපා කියලා...... බාප්පා හැමෝටම හොරෙන් අරක්කු වෙනුවට බියර් ගසලා..... ආයේ අමාරු උනා...... ඒ පාර ගොඩ දාන්න පුලුවන් උනේ නෑ...... :no: :(

    අවවාදයට ස්තූතියි මාමේ...:)

    ඉස්සර නම් ඉතින් ඔහේ බොන්නං වාලේ බිව්වා.. වෙලාවක් කලාවක් නෑ, තැනක් නොතැනක් නෑ... හිතූ හිතූ ලෙස ගැසුවා...

    දැන් එහෙම නෑ.....ඒ හින්දා වෙන්න ඇති මේ.....දැං සෑහෙන්න කන්ට්‍රෝල් වෙලා තීන්නේ....:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    උඹ කියපු ටික නම් සේරම හරි:yes:...

    නිදාගද්දි ගොඩක් රෑ වෙනවා..ස්ට්‍රෙස් එකෙත් උපරිමේ ඉතින්....

    සමහරවිට ඒක වෙන්නත් ඇති...:yes:

    ගොඩක් උන්ට ඔය සීන් එක තියෙනව ... පොඩ්ඩක් රෙස්ට් කරල බලපන්

    ඕක ඊබේ ගෙන්නන්න ඕනැයි බං මිදුලෙන් තුන්කාලෙ ගල් කෑලි ටිකක් හොයාගෙන හොඳට හෝදලා අරන් ෆ්‍රිජ් එකේ දැම්මනම් හරිනේ

    :eek: :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගොඩක් උන්ට ඔය සීන් එක තියෙනව ... පොඩ්ඩක් රෙස්ට් කරල බලපන්

    11.gif
    11.gif
    11.gif

    අඩියක් ගහල පහුවදාට නැගිටගන්න බැරිඋන දවසක තමයි එහෙම හරි රෙස්ට් එකක් ගන්නේ :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නොදකින් :lol: .. උඹලගෙ ඩ්‍රින්කින් හැබිට්ස් නම් අන්තිමයි :sorry:

    :lol::lol::lol::lol:

    ඇයි යකෝ මේකෙ කතා ටික කියෙව්වෙ නැද්ද? හරිහමං සිහියකින් හිටිය කියපු එක කතාවක් තිබුනද :lol::lol::lol:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ජපානෙ නෙවෙයි බන් ඉන්නෙ. රට තමයි. ඒත් 14 ලංකාවෙ.:cool:

    මට වැරදිලානේ එහෙනම්:D..

    මං උඹට කිව්වේ ජපන් ඉන්න බුවා කියල හිතාගෙන.....

    උබ ඉතින් කෝමත් එනවනේ 17 වෙද්දි...සෙට් වෙයන්:)
     
    Status
    Not open for further replies.