windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොනවා උනාද දන්නේ නෑ මචං ෆුල් චාර්ජ් කරලා තිබ්බේ. හවස බලද්දී ෆෝන් එක ඕෆ්. කරන්න පුලුවන් හැම දේම කලා ඔන් වෙන්නේ නැහැ. :sorry::sorry::sorry: චාර්ජ් එකට/ ලැප් එකට සෙට් කරාම වින්ඩෝස් ලෝගෝ බටන් එක පත්තු වෙලාම තිබිලා (blink වෙන්නේ නැහැ) ඒකත් ඕෆ් වෙලා යනවා

    මම විඩියෝ එකේ දාලා තියන විදියට කරන්න බලපන්කෝ.
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    දැන් වින්ඩෝස් 10 TP එකේ තත්වෙ කොහොමද බන් තාම චා කේස් තියෙනවද?

    kisima awlak na bn dannam.mama 640 LTE ekata dagena inne 10586.11 .welawakata edge browser eka pissu kelinawa.echchrai awlakata thiyenne. mata e awlak awet 2 parai ;) ;)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මම විඩියෝ එකේ දාලා තියන විදියට කරන්න බලපන්කෝ.

    hariyanne na ban detect karanne na. windows phone wala common problem ekak da koheda meka man balapu site godakka case eka tibba. aparade salli :sorry::sorry::sorry::sorry::sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hariyanne na ban detect karanne na. windows phone wala common problem ekak da koheda meka man balapu site godakka case eka tibba. aparade salli :sorry::sorry::sorry::sorry::sorry:

    ඩිටෙක්ට් නොකරන ෆෝන්ස් වලට ෆෝන් නොට් ඩිටෙක්ටඩ් කියලා එකක් තියනවා රිකවරි ටූල් එකේ.
    ඒක දාලා බැලුවද?

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මමත් windows phone 1ක් ගත්තෝ.:P:P:P:P.lumia 1020 1ක්.පට්ට ඈ...අම්මෝ මේක නම් phone 1ක් නෙමෙයි තනිකරම කැමරාවක්.:yes::yes:...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් windows phone 1ක් ගත්තෝ.:P:P:P:P.lumia 1020 1ක්.පට්ට ඈ...අම්මෝ මේක නම් phone 1ක් නෙමෙයි තනිකරම කැමරාවක්.:yes::yes:...

    ෆකින් ඕසම්.
    එලකිරි මචන්.
    1020 කැම් එක නම් ලොවෙත් නෑ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඩිටෙක්ට් නොකරන ෆෝන්ස් වලට ෆෝන් නොට් ඩිටෙක්ටඩ් කියලා එකක් තියනවා රිකවරි ටූල් එකේ.
    ඒක දාලා බැලුවද?

    yes no work:sorry::sorry:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mey bn akila buddya dunnu Tanna rati ragaa film eka uplod krla tiyenne openload ekatane
    eken baanna bane ban gihn DL buton eka clik krama seconds 5k inna epayi ara button eka obapu gmn add walak enawa aayi back kalaama mulatama enawa mala uttak bn mn expolrer ekenuyi uC brwoser ekenuyi 2ma baluwa harigiye na....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mey bn akila buddya dunnu Tanna rati ragaa film eka uplod krla tiyenne openload ekatane
    eken baanna bane ban gihn DL buton eka clik krama seconds 5k inna epayi ara button eka obapu gmn add walak enawa aayi back kalaama mulatama enawa mala uttak bn mn expolrer ekenuyi uC brwoser ekenuyi 2ma baluwa harigiye na....

    උබ කිව්ව නිසා බැලුවේ මම දැන්.
    මෙන්න මෙහෙමයි සීන් එක මචන්.
    මම කරේ වින්ඩෝස් 10 දාලා තියන නිසා එඩ්ජ් එකෙන්.
    උබ එක්ස්ප්ලෝරර් එකෙන් කරපන්.
    ඉස්සෙලාම උබේ බ්‍රව්සර් එකේ කෑශ්,හිස්ට්‍රි අරවා මේවා ක්ලීන් කරලා ඊට පස්සේ බ්‍රව්සර් එකේ සෙටින්ග්ස් ගිහින් වෙබ්සයිට් ප්‍රිෆරන්ස් කියන එකට ඩෙක්ස්ටොප් වර්ශන් කියලා දීපන්.
    එතන දැනට ඇත්තේ මොබයිල් වර්ශන් කියලා.
    ඒක වෙනස් කරපන්.
    ඊට පස්සේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකට පලයන්.
    ලෝඩ් උනාම ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරපන්.
    එතකොට ඇඩ්ස් කෝටියක් විතර ඕපන් වෙනවා වෙනම ටැබ් එකක.
    ඇඩ්ස් තියන ටැබ් එක ක්ලෝස් කරලා ඩවුන්ලෝඩ් ලින්ක් එකේ ටැබ් එකට ගිහින් චුට්ටක් පහලට ගිහිල්ලා ලා නිල් පාට කොටුවේ තියන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරපන්.
    එතකොට ඩවුන්ලෝඩ් වෙනවා.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න ඩයලොග් වින්ඩෝස් ඇප් එක ඇවිල්ලා...

    https://www.microsoft.com/en-us/store/apps/dialog-self-care/9nblggh69k9s

    apps.35024.13510798886691909.49e2a6f3-ab3b-4b1c-bf56-00062271544f.aa3c016f-805a-4a41-bf36-a653e782f9aa
     
    Status
    Not open for further replies.